"Best Life" හොර ගුහාව

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මේවා බෑන් කරන්නේ කොහොමද, ඕවගේ උඩම අතු වල ඉන්නේ රටේ ඉන්න හොඳම මොළ ගෙඩි ටිකක්..නීතියෙන් පනින්න පුලුවන් විදියෙ තැන් ටාගට් කරන් තමා ඕවා පටන් ගන්නේ..නීතියෙන් වැඩ ගන්න උන්ම තමා ඒ තැන් පෙන්නල වැඩේ හරි ගස්සන්නේ..අහු වෙන උන් අහු වෙලා හැඳි ගෑවිලා ගියාදේ බං. මම එකෙක්ට කට කැඩෙනකන් කියුවා ඌ පිළි ගත්තෙම නෑ.. මේක පිරමීඩ් නෙමෙයි මේකෙන් ලොකු සේවයක් වෙනවා..හෙන කතා දෙන්නේ..සම්මන්ත්‍රණ තියෙනකොට රට වටේම ඒවට ගියා. මෙන්න ළඟදි හම්බුණාම පොරට ශොට් එක වැදිලා..දුකත් හිතුණා මොනව කරන්නද..මම මොකුත් කියුවේ නෑ පොර කියන දේ අහන් ඉඳල ආවා..:nerd::nerd::nerd::nerd::nerd::nerd:

    මිනිස්සුන්ට පච් කියන්නත් බෑ. සල්ලි ලේසි විදි වලින් හොයන්න පුලුවන් ද කියල දේ තේරුම් අරන් ඉන්න ඕන ඔක්කොටම කලින්.එහා ගෙදර එකා කරන හැම දේම අපිට බෑ නේ. අපි අපිට පුලුවන් දේකින් උපයන් අපිට ඇති සැටියෙන් ඉන්නහදනව නම් ඒ මිනිස්සු ඉස්සරහට එයි.

    මුන් කලින් කබ්රාල් එක්ක deal එකක් ගහගෙන ගේම ගහල තියෙන්නේ. (කබ්රාල්ගේ wife ඔකේ director board එකට අරන් මට මතක විදිහට) මේ ආණ්ඩුවේත් මොකෙක් හරි අල්ලාගෙන ඇති.
     

    Moratu Saman

    Active member
  • Oct 3, 2015
    371
    50
    28
    මොරටුමුල්ලේ
    b.gif
    u.gif
    m.gif
    p.gif
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    මම හිතන්නේ thread එක මීට වඩා තර්කානුකූලව යන්න ඕනේ.
    උන් ගොඩක් අයගේ brainwash කරනවා
    සිද්ධිය ගැන හරියටම දන්න කෙනෙක් පැහැදිලි කරනවද මේ වගේ දෙයකදි කෙනෙක්ට අලාභයක් වෙන්නේ කොහොමද කියලා.
    මම අහන්නේ බාල භාණ්ඩ දෙන එක ගැන නෙවෙයි.මුදල් ආයෝජනයකින් පමණක් යන එවා ගැන
    ඒවගෙදි පාඩුව සිද්ධ වෙන්නේ තමන්ටත් කෙනෙක් හොයා ගන්න බැරි වුණ දවසටද ?
    යටම කොටසේ ඉන්න අයට අලාභත් ඉහලම ස්ථරයේ ඉන්න අය ලාභත් ලබනවා කියන එකද Pyramid කියන්නේ
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    හොද වෙල්ලවට උබ වැඩට බැස්සේ. නැත්තම් තව එකෙක් අනාතයි.
    හොර යක්කු.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ඇත්ත බන් , ගොඩක් පිටිසර පැති වලින් මිනිස්සු ඇවිල්ල ලොකු බලාපොරොත්තු ඇතිකරගෙන ඕකට බැදෙනවා .
    මම උන් ගැන දන්නේ training programme 1කට ගිය නිසයි .

    මචන්ලා,මම කියන දේ ගැන දන්නේ නෑ.එත් කලින් ඔය වගේම එකක් තිබුන TIENS කියල.අපේ ගොඩක් උන් ඇහුනා.මමත් අපේ උන්ගේ වදේටම training වලට එහෙමත් ඒ කාලේ ගියා.එත් දෙවියෝ බැලුවා වගේ අහු උනේ නෑ.වෙලාවට සල්ලි දාන්න කලින් ඒකට කෙස් එකක් ගිහින් තහනම් උනා.
    ඔය මොන විදියකින් ආවත්,කට්ටිය එක්කන් එන තරමට,community එක ග්‍රෝ වෙන තරමට අපිට කමිෂන් එකක් හරි,ප්රෝෆිට් එකක් හරි ලැබෙනවා නම් එක නෙට්වර්ක් බිස්නස් එකක්.උන් කියන්නේ නෑ ඒක පිරමිඩ් කියල.උන්ගෙන් ඇහුවම මේක පිරමිඩ් නේද කියල,උන් වැල් බයිලා ගහනවා.එත් එක එහෙම තමයි.නෙට්වර්ක් බිස්නස් ලංකාවේ නීතියෙන් තහනම්.ඒ නිසා ඔය වගේ කිසිම බිස්නස් දන්න එපා.සල්ලිත් නෑ සනීපත් නෑ තමයි අන්තිමට.
     
    Oct 31, 2012
    535
    31
    0
    යකෝ ඔක කරන මම දන්න එවුන් දෙන්නෙක්ට හයිබ්‍රීඩි දෙකක් ‍තියෙනව බොලවි. මෙිකට ජොයින් වෙචිච එකෙක් පෝස්ටි එකක් දාපන්කො හරියටම සින් එක දැනගන්න
    :shocked::shocked:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    යකෝ ඔක කරන මම දන්න එවුන් දෙන්නෙක්ට හයිබ්‍රීඩි දෙකක් ‍තියෙනව බොලවි. මෙිකට ජොයින් වෙචිච එකෙක් පෝස්ටි එකක් දාපන්කො හරියටම සින් එක දැනගන්න
    :shocked::shocked:

    rent ekata gattuwa :lol:
     
    • Like
    Reactions: Podi Dagaya
    Oct 31, 2012
    535
    31
    0
    rent ekata gattuwa :lol:

    නැහැ බන් එකෙක් නමි වෙිලි වෙිලි හිටපු එකෙක්. කාර් එක උගෙමයි. අනිකා නමි ලෝන් එකකට පොල්ලක් තියපු එකෙක්
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    නැහැ බන් එකෙක් නමි වෙිලි වෙිලි හිටපු එකෙක්. කාර් එක උගෙමයි. අනිකා නමි ලෝන් එකකට පොල්ලක් තියපු එකෙක්

    kohomada hariyatama danne, samaharawita company eken denna athi tika kaalekata, minissu join kara ganna leesi wenne, :P ubath andila wage
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    මම හිතන්නේ thread එක මීට වඩා තර්කානුකූලව යන්න ඕනේ.
    උන් ගොඩක් අයගේ brainwash කරනවා
    සිද්ධිය ගැන හරියටම දන්න කෙනෙක් පැහැදිලි කරනවද මේ වගේ දෙයකදි කෙනෙක්ට අලාභයක් වෙන්නේ කොහොමද කියලා.
    මම අහන්නේ බාල භාණ්ඩ දෙන එක ගැන නෙවෙයි.මුදල් ආයෝජනයකින් පමණක් යන එවා ගැන
    ඒවගෙදි පාඩුව සිද්ධ වෙන්නේ තමන්ටත් කෙනෙක් හොයා ගන්න බැරි වුණ දවසටද ?
    යටම කොටසේ ඉන්න අයට අලාභත් ඉහලම ස්ථරයේ ඉන්න අය ලාභත් ලබනවා කියන එකද Pyramid කියන්නේ

    Pyramid system 1ke udama inna eun kohomath posath.. unata hybrid newei BMW, Benz unath ganna puluwan. un tamai patta horu

    ahinsakayo okata ahuwela, unwa posath karanawa.
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    Training Programme 1ke මුන් කියන ප්‍රධානම තර්කය තමයි ,

    "අතරමැදියන්ට යන ලාබය , අපි ඔයාලට බෙදලා දෙන system 1කක් ඇතිකරන 1ක ලු "...


    අපිට හරිම ආදරයක් තියෙන්නේ. ඔකුන්ගේ මහා 1කා අපේ අප්පච්චිනේ
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මම හිතන්නේ thread එක මීට වඩා තර්කානුකූලව යන්න ඕනේ.
    උන් ගොඩක් අයගේ brainwash කරනවා
    සිද්ධිය ගැන හරියටම දන්න කෙනෙක් පැහැදිලි කරනවද මේ වගේ දෙයකදි කෙනෙක්ට අලාභයක් වෙන්නේ කොහොමද කියලා.
    මම අහන්නේ බාල භාණ්ඩ දෙන එක ගැන නෙවෙයි.මුදල් ආයෝජනයකින් පමණක් යන එවා ගැන
    ඒවගෙදි පාඩුව සිද්ධ වෙන්නේ තමන්ටත් කෙනෙක් හොයා ගන්න බැරි වුණ දවසටද ?
    යටම කොටසේ ඉන්න අයට අලාභත් ඉහලම ස්ථරයේ ඉන්න අය ලාභත් ලබනවා කියන එකද Pyramid කියන්නේ

    මෙහෙමයි මචන් මේක සල්ලි හම්බ කරන්න බැරි දෙයක් නෙවෙයි. රජයෙන් තහනම් වෙන්නේ නැත්නම් ඕකට මුලින්ම join වෙන උන්ට කෝටි ගණන් හොයන්න පුළුවන්. ලිමිට් එකක් දාල තියෙනවා මාසික ආදායම උපරිම ලක්ෂ 60යි ද කොහෙද කියලා.

    මේකට නොවටිනා ගානකට බඩුවක් අරගෙන ජෝඉන් උන එකෙකුට තව දෙන්නෙක් වත් එකතු කර ගන්න ඕනේ එතකොට උන් දෙන්න ගන්න බඩු වලට 3000 ගාන වගේ කොමිස් එකක් එනවා. උන් දෙන්න තව හතර දෙනෙක් සෙට් කරනවා ඒ හතර තව දහසයක් ...... ඔන්න ඔය වගේ පිරිස වැඩි වෙන්න වෙන්න අර උඩින්ම ඉන්න එකාට ලොකු කුට්ටියක් සහ ලෙවෙල් එකේ හැටියට අනිත් උන්ටත් කුට්ටි බෙදීගෙන යනවා.

    මේ ආදායම දිගටම පවතින්න නම් වැඩි වැඩියෙන් පිරිස් සම්බන්ධ කර ගන්න ඕනේ. මේක හරියටම ගියොත් පියවර කිහිපයකින් ලංකාවේ ජනගහනත් ඉක්මවා යනවා. නමුත් මේ බහුතරයක් වැඩේ අත්හරින නිසා තමයි මේ තරම්වත් කාලයක් මේ සෙල්ලම රැදිලා තියෙන්නේ.

    මේ අලුතින් කස්ටිය සෙට් කර ගන්න අර ටොප් ලෙවෙල් උන් ඇවිත් තමන් පොහොසත් උන සුරංගනා කතාව කියනවා. හිතපන් මේකට එන නුගත් යමක් කමක් නැති දුප්පත් මිනිස්සු දියුණු වෙන්න ආසාවෙන් තමන්ගේ දේවල් උගස් කරලා, සල්ලි පොලියට අරන් ඊට පස්සේ විඳින දුක.
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    දැන් ගොඩක් රජයේ සේවකයෝත් මේකට අහුවෙලා ඉන්නේ. kandy office 1ke teachersla සෙට් 1කක්ම ඇවිල්ල හිටියා .