"Best Life" හොර ගුහාව

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    බ්‍රේන් වොෂ් කරලා බල්ලෝ හරි මරල සල්ලි හොයාගෙන බඩු ගන්න පොලබවන
    පිරමිඩ් බිස්නස් එකක් ඕක ..දැන් ඉතින් මේකේ බෙස්ට් ලයිෆ් එවුන්ට රිදෙයි
     

    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    මේවට ඇයි බන් ලංකාවේ කරගෙන යන්න ඉඩ දෙන්නේ..තහනම් කරන්න ඕන නේද...???
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    Thread eka hewwa witharai. Ape gedaratath awa kiyahanko. 10 ta withara awe. Ammatai appachchitai thela bedanawa hodata. Nuwara kachcheriye wada karana ekek. Passe payakin withara mama gihin qwwa adenna. A unata a sonnayata kochchara qwwath piliganne na pyramid kiyala. Adalath pennuwa barima thana. U danneth na uta udin ki denek innawada kiyala. U mata kiyanawa iridata training ekata enna kiyala. :lol: :lol:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,051
    730
    113
    Thread eka hewwa witharai. Ape gedaratath awa kiyahanko. 10 ta withara awe. Ammatai appachchitai thela bedanawa hodata. Nuwara kachcheriye wada karana ekek. Passe payakin withara mama gihin qwwa adenna. A unata a sonnayata kochchara qwwath piliganne na pyramid kiyala. Adalath pennuwa barima thana. U danneth na uta udin ki denek innawada kiyala. U mata kiyanawa iridata training ekata enna kiyala. :lol: :lol:

    :D :angry:
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    pyramid.jpg
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඕකට අහුවුන කට්ටියට ගැලවීමක් නෑ . 'ලිදට වැටුන 1කා ළිං කටින්ම එන්න ඕන' වගේ , තමන්ම පාඩමක් ඉගෙන ගන්න ඕන .
    අහුවෙන්න කලින් උදවුවක් කරන්න පුලුවන්නම් තමයි ගොඩ .
    :):)
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හොර යක්කු.

    global lifestyle එකට අපේ අම්මව අහුවෙන්න ගිහින් කියල යන්තම් බෙර ගත්ත අවුරුදු දෙකකට විතර කලින්.

    වැඩේ කියන්නේ එක කලේ අපේ පැත්තේ ඉස්කෝලේ ගොඩක් හොද පිළිගැනීමක් තියන teacher ලා sir ලා අල්ලගෙන. ගුරුවරු එහෙම උනහම ඉතින් සාමාන්‍ය මිනිස්සු ගැන කුමන කතාද? අපේ අම්මත් pension නිසා හිතවත් teacher කෙනෙක්ගේ මාර්ගෙන් තම දැනගන්න හම්බුනේ. ඒ වෙනකොට ඉස්කෝලේ බහුතරයක් ගුරුවරු ඕකට අහු වෙලා ඉවරයි.

    සහ ගහන අපරාද හැබැයි.
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මම දන්න යාළුවෙක් ඉන්නවා දැන් සති මාස ගානක් මගේ පස්සෙන් මයි මෙකෙන් බඩුවක් ගන්න කියලා මම බැරිම තැන මුන්ගේ මීටින් වලටත් ගියා මට හැඟුනේ පිරමීඩ ක්‍රමයක් වගේ මේ වගේ ඒවට කලින් මගේ යාළුවො ගොඩක් අහුවුන හින්දා මම යාළුවට බෑ කියුවා දැන් ඌ මාත් එක්ක තරහයි
    :lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    oowa gana programms giya neda ? pyramid system ekak hinda ithin passe passe ekathu wena unta kela wenawa :shocked::shocked::shocked: