BIOS problem

gaminda1980

Member
Feb 14, 2016
448
69
0
මචං ලා පෙරේදා ඉදන් මගේ pc එකේ BIOS screen එකට ඇවිත් නවතිනවා.
ඊට පස්සේ manually F12 ගහලා HDD එක තෙරුවම තමයි windows boot වෙන්න පටන් ගන්නේ.

වැඩේ කියන්නේ keyboard එක ඇරෙන්න අනික් හැම USB device එකක්ම ගැලෙව්වම නොර්මල් විදියට යනවා. MOUSE එක ගැහුවත් අතනදී හිර වෙනවා. HDD එකත් ගන්නවා.

මොකද්ද බන් අවුල boot order එකත් හරි HDD එක ඇරෙන්න අනික් ඔක්කොම disable කරලා තියෙන්නේ.

bios reset කළා bios setup එකෙන්.

board එක
Gigabyte H-81 එක.
processor i3 4th gen
Ram 12 GB (apacer + kingston)
Graphics GTX 750ti (on-board එකත් disable කරලා තියෙන්නේ )

වැඩ කරද්දී කිසි අවුලක් නැ. අතන විතරයි අවුල.

මොකද්ද බන් කරන්නේ මේකට. හිතට අවුල් එකයි​