BIT කරන අය එන්න මෙතෙන්ට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    මචන්ලා..
    දැනට 2nd year ඉන්න එක්කෙනෙක් එයාගේ 1st year එකේ result page එකේ screenshot එකක් PM කරනවද? :nerd::nerd:
    බය වෙන්න එපා.. කාටවත් දෙන්නෙත් නෑ.. :no::no: කාටවත් කියන්නෙත් නෑ.. sure ම නැත්තම් නමයි ID එකයි කපල එවන්න.. :baffled::baffled:
    please :(:(
    මට ඒ එන විදිහ බලාගන්න විතරයි ඕනේ.. :):)
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,747
    7,945
    113
    මෙන්න මෙතන...
    හෙනයා;19749905 said:
    මචන්ලා..
    දැනට 2nd year ඉන්න එක්කෙනෙක් එයාගේ 1st year එකේ result page එකේ screenshot එකක් PM කරනවද? :nerd::nerd:
    බය වෙන්න එපා.. කාටවත් දෙන්නෙත් නෑ.. :no::no: කාටවත් කියන්නෙත් නෑ.. sure ම නැත්තම් නමයි ID එකයි කපල එවන්න.. :baffled::baffled:
    please :(:(
    මට ඒ එන විදිහ බලාගන්න විතරයි ඕනේ.. :):)

    ubata one 2nd year ekekge witaramada
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa

    අම්මටහුඩු.. :shocked::shocked: ඒ උබ හදපු app එකක් නේද? සුපිරි ආ... :love::love:
    තවත් එකක්. මේ අවුරුද්දේ පොතේ තියෙන විදිහට A එකටයි A+ එකටයි දෙකටම දෙන්නේ 4.0 value එකක් නේද? එක පොඩ්ඩක් හැදුවනම් වඩා හොදයි.. :rolleyes::rolleyes:

    අනිත් එක.. අපේ class එකේ FB group එකක් තියෙනවා. මේක එකේ දාන්නද? :rolleyes::rolleyes: බය වෙන්න එපා.. කතෘ අයිතිය උපරිමේට රකිනවා.. :baffled::baffled::yes::yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙනයා;19749980 said:
    අම්මටහුඩු.. :shocked::shocked: ඒ උබ හදපු app එකක් නේද? සුපිරි ආ... :love::love:
    තවත් එකක්. මේ අවුරුද්දේ පොතේ තියෙන විදිහට A එකටයි A+ එකටයි දෙකටම දෙන්නේ 4.0 value එකක් නේද? එක පොඩ්ඩක් හැදුවනම් වඩා හොදයි.. :rolleyes::rolleyes:

    අනිත් එක.. අපේ class එකේ FB group එකක් තියෙනවා. මේක එකේ දාන්නද? :rolleyes::rolleyes: බය වෙන්න එපා.. කතෘ අයිතිය උපරිමේට රකිනවා.. :baffled::baffled::yes::yes:

    :):):)

    ow oya new syllabus eka introduce karapu dawas wala mama haduwe....dan ayeth meyala syllabus eka change karalane .... podi changes tikak karala ayeth release karannam.....

    අනිත් එක.. අපේ class එකේ FB group එකක් තියෙනවා. මේක එකේ දාන්නද? :rolleyes::rolleyes: බය වෙන්න එපා.. කතෘ අයිතිය උපරිමේට රකිනවා..

    kisima awulak na...... laminta use karanna thmai haduwe.....

    changes karala aluth ekak dennam.....

    http://www.mediafire.com/download/7a6ef2j9o2xmjlh/app.zip

    download this who already installed java

    Last edited: