BIT කරන අය එන්න මෙතෙන්ට

GalacticEmpire

Active member
  • Jan 16, 2016
    453
    115
    43
    Galaxy far far away
    හලෝ මචන්ලා කොහොමද ? :D....මම මේ Forum එකට අලුත් කෙනෙක්.මමත් මේ අවුරුද්දේ BIT එකට රෙජිස්ටර්වෙන්න හිතන් ඉන්නව...එත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා :confused:..මට O/L Maths වලට 's'
    එකක් තියෙන්නේ..එක registration එකට අවුලක් වෙයිද ? හැබැයි මම HNDIT (SLIATE) final semester එකේ ඉන්නේ.එකත් මේ ජනවාරි වලින් ඉවරයි..එකත් UGC Approved හන්දා මට අවුලක් නැතිව register වෙන්න පුළුවන් වෙයිද..?


    95% pluwan
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    අඩෝ මාත් apply කරලා ගොඩක් දවස් බන්... උන් සයිට් එකේ පබ්ලිශ් කරපු එක ලිස්ට් එකකවත් මගෙ නම නෑ බන්... මම apply කලේ දෙසැම්බර් 17 බන්... මොකද බන් මේකට කරන්නෙ? තව කව්ද ඉන්නෙ බන් application දාල interview call නොකරපු?
    :(:(:(

    උබේ නුම්බර් එක පටනන්නේ H17 නම් තව කල් යයි
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    අඩෝ මාත් apply කරලා ගොඩක් දවස් බන්... උන් සයිට් එකේ පබ්ලිශ් කරපු එක ලිස්ට් එකකවත් මගෙ නම නෑ බන්... මම apply කලේ දෙසැම්බර් 17 බන්... මොකද බන් මේකට කරන්නෙ? තව කව්ද ඉන්නෙ බන් application දාල interview call නොකරපු?
    :(:(:(

    mamath 20 wage.mun phone ekak answer karanneth nane.balamuko labana satiya wenakan.
     

    ImISL

    Member
    Aug 27, 2015
    72
    5
    0
    nugegoda paththe inna ekekta yanna hoda institute ekak kiyapnko mchn.
    mage malli kenekta.
    u aluthen karanna inne.
    esoft, matrix deken ekakata yanna kiyala thamai godak aya kiwwe
     

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    uba fit karada 16H000.. numbers dan registration call karala iwarayi danma call ekak diyan
    fit කලේ නෑ බන්. උන්ගෙ contact numbers හරියට වැඩ නෑ බන්... පුලුවන්නම් කාගෙ හරි direct contact number එකක් හොයල දීපන්කො බන්... මගෙ qualification සේරම හරි බන්. A/L වලට B 3k තියෙනවා. අවුල් බන්...
    :(:(:(

    Update :
    මම දැන් call කලා. එයාලා මේ මාසේ අන්තිම වෙනකන් බලන්න කිව්වා බන්...

     
    Last edited: