ow vendors lage some syntax may be differ...
but db paper is asking mostly mysql syntax..... don't worry about syntax....study about the concepts......
thanks bn ehenam math mysql dagannawa.
ow vendors lage some syntax may be differ...
but db paper is asking mostly mysql syntax..... don't worry about syntax....study about the concepts......
අපෝ අර joins දාලා දෙන තඩි query දැක්කම එපා වෙනව බන් DB පේපර් එකේ![]()
godak aya database fail wena seen ekak thiyenawa neda?

deweni para moko une bn?
අයියෝ search * from here and there where etc නේ කියල මාත් ඔහේ උඩින් පල්ලෙන් notes බලල ගියා. අයියෝ පේල්. අපරාදේ A එක . ආයෙ නම් එහෙම මෝඩ වැඩ කරන්නේ නැ![]()
deweni para moko une bn?

අපෝ අර joins දාලා දෙන තඩි query දැක්කම එපා වෙනව බන් DB පේපර් එකේ![]()
thanks bn ehenam math mysql dagannawa.
godak aya database fail wena seen ekak thiyenawa neda?
අයියෝ search * from here and there where etc නේ කියල මාත් ඔහේ උඩින් පල්ලෙන් notes බලල ගියා. අයියෝ පේල්. අපරාදේ A එක . ආයෙ නම් එහෙම මෝඩ වැඩ කරන්නේ නැ![]()



ow eka thmai machan kiwwe.... poddak concepts jhariyata balaganna kiyala...a......
tikak compelx query enawa...... join ehema thiyenawa..... concepts tika hariyata oluwata giyanam mysql thmai ban lesima......



මටත් ටිකක් අවුල්. relation algebra වල අන්තිම ටික අමාරුයි.හෙනයා;20644216 said:DB nam ajuthai![]()
මටත් ටිකක් අවුල්. relation algebra වල අන්තිම ටික අමාරුයි.



මම AL වලට ICT කරපු නිසා SQL, ERD, Normalyzation දන්නව. ඒනිසා ටිකක් shape. paper එකේ තියන ප්‍රශ්න අමාරුයි.හෙනයා;20645084 said:man nam net eken videos bala bala therum ganne bn.. samahara prashna melo deyak therenne na![]()
මම AL වලට ICT කරපු නිසා SQL, ERD, Normalyzation දන්නව. ඒනිසා ටිකක් shape. paper එකේ තියන ප්‍රශ්න අමාරුයි.



හෙනයා;20645084 said:man nam net eken videos bala bala therum ganne bn.. samahara prashna melo deyak therenne na![]()


machan relational algebra gana thiyena hoda tutorial ekak dapanko. mama google search karala tutorial dekathunak balala paper eke prashna karanna giyata karanna baha![]()
හෙනයා;20646652 said:man nam meken thamai baluwe..
www.techtude.com
relational algebra - http://www.techtud.com/computer-sci...ase-management-system/query-language/relation



A/L වලට ඔච්චර ගොඩක් තිබ්බෙ නෑනෙහෙනයා;20645337 said:A/L wala tibba ewa ekka baluwama mewa nikan andara demala wage bn![]()
මටත් maths එක ටිකක් අව්ල්. කලින් sem එකේ නම් යන්තම් ගොඩ ගියා. මේකෙ අන්තිම පාඩම් දෙක මට හොඳටම අව්ල්machanla semester 2 maths goda da ganna widihak kiyanna puluwanda?![]()
machanla semester 2 maths goda da ganna widihak kiyanna puluwanda?![]()


අද උදේ මම register post කලා බන්. UCSC එකේ තියෙන හැම mail එකටම දැම්ම මට උන සීන් එක. හැම number එකටම call කලා. කිසිම උත්තරයක් නෑ බන්. 












මචන් මම මේ පාර 2nd semester exam එක ලියන්න ඉන්නෙ. payment කරලා application ෆිල් කරල තිබුනෙ බන්. මම ඒ document ටික fax කරන්න බැලුවා. line එක හැම වෙලේම busy බන්.අද උදේ මම register post කලා බන්. UCSC එකේ තියෙන හැම mail එකටම දැම්ම මට උන සීන් එක. හැම number එකටම call කලා. කිසිම උත්තරයක් නෑ බන්.
late charges එක්ක බැලුවම මම 14400 ක් ගෙවන්න ඕනේ.
දැන් මම ගෙවල තියෙනවා 4800ක්. ඉතුරු ටික විතරයි නේද බන් මම ගෙවන්න ඕනේ (14400-4800)? එතකොට use කරන්නෙත් අපි කලින් use කරපු payment voucher එකමද බන්? දන්න එකෙක් පොඩ්ඩක් කියපන්කො මොකද මම කරන්න ඕනේ කියලා.
