BIT කරන අය එන්න මෙතෙන්ට

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    godak aya database fail wena seen ekak thiyenawa neda?

    අයියෝ search * from here and there where etc නේ කියල මාත් ඔහේ උඩින් පල්ලෙන් notes බලල ගියා. අයියෝ පේල්. අපරාදේ A එක . ආයෙ නම් එහෙම මෝඩ වැඩ කරන්නේ නැ
    :lol:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0

    අයියෝ search * from here and there where etc නේ කියල මාත් ඔහේ උඩින් පල්ලෙන් notes බලල ගියා. අයියෝ පේල්. අපරාදේ A එක . ආයෙ නම් එහෙම මෝඩ වැඩ කරන්නේ නැ
    :lol:
    deweni para moko une bn?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අපෝ අර joins දාලා දෙන තඩි query දැක්කම එපා වෙනව බන් DB පේපර් එකේ :rofl:

    thanks bn ehenam math mysql dagannawa.

    godak aya database fail wena seen ekak thiyenawa neda?

    අයියෝ search * from here and there where etc නේ කියල මාත් ඔහේ උඩින් පල්ලෙන් notes බලල ගියා. අයියෝ පේල්. අපරාදේ A එක . ආයෙ නම් එහෙම මෝඩ වැඩ කරන්නේ නැ
    :lol:

    ow eka thmai machan kiwwe.... poddak concepts jhariyata balaganna kiyala...a......

    tikak compelx query enawa...... join ehema thiyenawa..... concepts tika hariyata oluwata giyanam mysql thmai ban lesima......:):):)
     
    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    හෙනයා;20645084 said:
    man nam net eken videos bala bala therum ganne bn.. samahara prashna melo deyak therenne na :dull::dull::dull:
    මම AL වලට ICT කරපු නිසා SQL, ERD, Normalyzation දන්නව. ඒනිසා ටිකක් shape. paper එකේ තියන ප්‍රශ්න අමාරුයි.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    හෙනයා;20645084 said:
    man nam net eken videos bala bala therum ganne bn.. samahara prashna melo deyak therenne na :dull::dull::dull:

    machan relational algebra gana thiyena hoda tutorial ekak dapanko. mama google search karala tutorial dekathunak balala paper eke prashna karanna giyata karanna baha :no::no:
     
    Last edited:

    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    machanla semester 2 maths goda da ganna widihak kiyanna puluwanda?:(
    මටත් maths එක ටිකක් අව්ල්. කලින් sem එකේ නම් යන්තම් ගොඩ ගියා. මේකෙ අන්තිම පාඩම් දෙක මට හොඳටම අව්ල්
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    machanla semester 2 maths goda da ganna widihak kiyanna puluwanda?:(

    required materials wala "Schaum’s Outline series: Discrete Mathematics," kiyana book eka thiyenawa. google search karala potha hoyaganna. godak saralawa hama padamakma wisthara karala thiyenawa
     
    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    මචන් මම මේ පාර 2nd semester exam එක ලියන්න ඉන්නෙ. payment කරලා application ෆිල් කරල තිබුනෙ බන්. මම ඒ document ටික fax කරන්න බැලුවා. line එක හැම වෙලේම busy බන්. :sorry::sorry::sorry: අද උදේ මම register post කලා බන්. UCSC එකේ තියෙන හැම mail එකටම දැම්ම මට උන සීන් එක. හැම number එකටම call කලා. කිසිම උත්තරයක් නෑ බන්.
    :oo::oo::oo::oo::oo:
    late charges එක්ක බැලුවම මම 14400 ක් ගෙවන්න ඕනේ. :shocked::shocked::shocked:
    දැන් මම ගෙවල තියෙනවා 4800ක්. ඉතුරු ටික විතරයි නේද බන් මම ගෙවන්න ඕනේ (14400-4800)? එතකොට use කරන්නෙත් අපි කලින් use කරපු payment voucher එකමද බන්? දන්න එකෙක් පොඩ්ඩක් කියපන්කො මොකද මම කරන්න ඕනේ කියලා.

    :eek::eek::eek::eek::eek:
     
    මේ දවස් වල කෝල් එනවා ඇති සෑහෙන්න. එපා වෙලා ඇති. මං හිතන්නේ හැබැයි application filling & reg post එකයි අදට කලින් කරපු නිසා shape වෙයි. sure නෑ හැබැයි :confused: