ටහිකෙන ඩාටාබාස්
ටහිකෙන ඩාටාබාස්
ටහිකෙන ඩාටාබාස්![]()



mokada ooii![]()


ටහිකෙන ඩාටාබාස්

හෙනයා;20828115 said:ඇයි බන් ඒ වගේ paper හදන්නේ..
database තමා ඉතින්..![]()
අනේ මන්ද..මෙහෙමත් කෙලවනද බන් කෙලවනවා කියල
ෂුවර් එකටම රෙපීට් මේක නම්
) පස්සේ Relational Algebra ටික කරන්න ගියහම රෙද්ද වෙලාව මදි
කනා උත්තර ගොඩායි

ai moko une...........paper eka nadda....mata yanna bari una....fuck wela thiyenne....


අයියෝ ඇයි බන් ආවේ නැත්තේ? ක්ලාසුත් ඇවිල්ල අපරාදෙනේ මේකට ආවේ නැති එක
හැබැයි පේපර් එකට නම් ෆක් වෙලාම ගියා හැමෝටම![]()
![]()
![]()
class nawathuna dawase idan padam karanna welawak aththema na.......
bageta padam karala kela wena bawa dana danama liyala wadak nane ban.....
------------------------------------------------------------------------------------------------
project eke release lan wela thiyenne.......... project eka ikmanatama illanawa...........eke ena stress ekath ekkama...padam karanna welawa poddak labunath oluwa ridena nisa....potahk wath kiyawanna hithenne na.......

me machanzla, ara metropolitan laptop offer eka apita(BIT) ganna puluwanda

බැහැ මචන් කැම්පස් එකේ ඉන්ටනල් ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න ඕනේ..මම නම් ගත්ත..
කවුරුහරි කැම්පස් යන, ලැප් එක ගත්තේ නැති එකෙක් අල්ලගනින් (හැබැයි ලෝන් එක දෙන්න නම් කැමති වෙන එකක් නැහැ..මොකද ඉතින් ඕක කෙලින්ම බැංකුවෙන් දෙන ලෝන් එකක් සහ පොඩි කට්ටක් කන්න ඕනේ ඔය ලෝන් එක ගන්න..ගෙව්වේ නැත්තන් crib ඒකට නම යනවා..ඉතින් වෙන කෙනෙක් වෙනුවෙන් ලෝන් එක දෙන්න නම් යාළුවා හොඳටම අඳුරන එකෙක් වෙන්න ඕනේ, නැත්තන් ඌ බයයිනේ )
Campus ID එක තියෙනවා නම් හැබැයි Vendor ගෙන් කෙලින්ම cash දීල ගන්න පුළුවන් වෙයි

CampusID eka kiwwe BIT ID ekada ?![]()

![]()
අනේ මන්ද..මෙහෙමත් කෙලවනද බන් කෙලවනවා කියල
ෂුවර් එකටම රෙපීට් මේක නම්
![]()
Relational Algebra ටික අන්තිමට කරනවා කියල හිතාගෙන අනිත් ටික කරගෙන ගියා..ඒ ටික කරන්නත් බැහැ (මම Normalization වැඩිය බැලුවෙම නැහැ) පස්සේ Relational Algebra ටික කරන්න ගියහම රෙද්ද වෙලාව මදි
කනා උත්තර ගොඩායි
![]()
![]()


හෙනයා;20829405 said:ඇයි මේ සමාජය මේ තරම් කෘර![]()
අපි ඊළඟ පාරත් කරමු මචන්


Meka danna kenek kiyala dennako.... ?
![]()
