BIT කරන අය එන්න මෙතෙන්ට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;20828115 said:
    ඇයි බන් ඒ වගේ paper හදන්නේ.. :(:(:(

    database තමා ඉතින්.. :sorry::sorry:

    :( :( අනේ මන්ද..මෙහෙමත් කෙලවනද බන් කෙලවනවා කියල :( ෂුවර් එකටම රෙපීට් මේක නම් :sorry:

    Relational Algebra ටික අන්තිමට කරනවා කියල හිතාගෙන අනිත් ටික කරගෙන ගියා..ඒ ටික කරන්නත් බැහැ (මම Normalization වැඩිය බැලුවෙම නැහැ :sorry: ) පස්සේ Relational Algebra ටික කරන්න ගියහම රෙද්ද වෙලාව මදි :sorry: කනා උත්තර ගොඩායි :baffled: :(
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ai moko une...........paper eka nadda....mata yanna bari una....fuck wela thiyenne....:nerd::nerd:

    අයියෝ ඇයි බන් ආවේ නැත්තේ? ක්ලාසුත් ඇවිල්ල අපරාදෙනේ මේකට ආවේ නැති එක :sorry:

    හැබැයි පේපර් එකට නම් ෆක් වෙලාම ගියා හැමෝටම :( :sorry: :(
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අයියෝ ඇයි බන් ආවේ නැත්තේ? ක්ලාසුත් ඇවිල්ල අපරාදෙනේ මේකට ආවේ නැති එක :sorry:

    හැබැයි පේපර් එකට නම් ෆක් වෙලාම ගියා හැමෝටම :( :sorry: :(

    class nawathuna dawase idan padam karanna welawak aththema na.......

    bageta padam karala kela wena bawa dana danama liyala wadak nane ban.....

    ------------------------------------------------------------------------------------------------

    project eke release lan wela thiyenne.......... project eka ikmanatama illanawa...........eke ena stress ekath ekkama...padam karanna welawa poddak labunath oluwa ridena nisa....potahk wath kiyawanna hithenne na.......
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    class nawathuna dawase idan padam karanna welawak aththema na.......

    bageta padam karala kela wena bawa dana danama liyala wadak nane ban.....

    ------------------------------------------------------------------------------------------------

    project eke release lan wela thiyenne.......... project eka ikmanatama illanawa...........eke ena stress ekath ekkama...padam karanna welawa poddak labunath oluwa ridena nisa....potahk wath kiyawanna hithenne na.......

    ඔව් ඉතින් එහෙම බාගෙට කරලා නම් වැඩක් නැහැ තමයි..ඒත් ඉතින් හරියට බැලුවොත් මමත් බාගෙට වගේ තමයි කරේ..අද පේපර් එක පට්ට අමාරුයි මොනවා උනත්..ඊයේ Maths එකවත් කරේ නැද්ද? :baffled: :eek:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    me machanzla, ara metropolitan laptop offer eka apita(BIT) ganna puluwanda

    බැහැ මචන් කැම්පස් එකේ ඉන්ටනල් ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න ඕනේ..මම නම් ගත්ත..

    කවුරුහරි කැම්පස් යන, ලැප් එක ගත්තේ නැති එකෙක් අල්ලගනින් (හැබැයි ලෝන් එක දෙන්න නම් කැමති වෙන එකක් නැහැ..මොකද ඉතින් ඕක කෙලින්ම බැංකුවෙන් දෙන ලෝන් එකක් සහ පොඩි කට්ටක් කන්න ඕනේ ඔය ලෝන් එක ගන්න..ගෙව්වේ නැත්තන් crib ඒකට නම යනවා..ඉතින් වෙන කෙනෙක් වෙනුවෙන් ලෝන් එක දෙන්න නම් යාළුවා හොඳටම අඳුරන එකෙක් වෙන්න ඕනේ, නැත්තන් ඌ බයයිනේ ) :baffled:

    Campus ID එක තියෙනවා නම් හැබැයි Vendor ගෙන් කෙලින්ම cash දීල ගන්න පුළුවන් වෙයි
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,731
    1
    15,131

    CampusID eka kiwwe BIT ID ekada ? :nerd:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    :( :( අනේ මන්ද..මෙහෙමත් කෙලවනද බන් කෙලවනවා කියල :( ෂුවර් එකටම රෙපීට් මේක නම් :sorry:

    Relational Algebra ටික අන්තිමට කරනවා කියල හිතාගෙන අනිත් ටික කරගෙන ගියා..ඒ ටික කරන්නත් බැහැ (මම Normalization වැඩිය බැලුවෙම නැහැ :sorry: ) පස්සේ Relational Algebra ටික කරන්න ගියහම රෙද්ද වෙලාව මදි :sorry: කනා උත්තර ගොඩායි :baffled: :(

    ඇයි මේ සමාජය මේ තරම් කෘර :(:(
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    Meka danna kenek kiyala dennako.... ?
    2vjz7v6.jpg