උඹට මතකද මට CS තියෙනවා කියලත්ඔව් ඕයි මේකේ සබ්ජෙක්ට්ස් හයයි..කැම්පස් එකේ සබ්ජෙක්ට් හතයි..කැම්පස් එකේ ෆයිනල් year group project ඒකයි..තව Fiverr එකේ වැඩයි..මේ සෙමෙස්ටර් එක ඉවර වෙනකොට මට හොඳ ගණන්
![]()
කොහොමද ඔය සේරම එකපාර කරන්නේ . දවසට පැය කීයක් නිදගන්නවද ??

ඔව් ඕයි මේකේ සබ්ජෙක්ට්ස් හයයි..කැම්පස් එකේ සබ්ජෙක්ට් හතයි..කැම්පස් එකේ ෆයිනල් year group project ඒකයි..තව Fiverr එකේ වැඩයි..මේ සෙමෙස්ටර් එක ඉවර වෙනකොට මට හොඳ ගණන් 







