
මචන්, මගේ maths II වලට c- එකක් කලින් තිබ්බේ.2017 කරේ.
දැන් මගේ result එකේ maths වලට c එකක් තියෙන්නේ.
කැම්පස් එකෙන් result එක වෙනස් කරලා බන්.
එහෙම වුන් කරනවද.
මට HDIT(2017) ගන්න පුළුවන්.
අපරාදේ බන් මන් අයෙ maths ලියන්න application දැම්ම 1800 කුත් ගෙවලා![]()


හෙනයා;23047965 said:
උන්ගේ මොකක්හරි අව්ලක් වෙන්න ඇති..
අපේ එකියක්ගේ sem 2 subject එකක් fail වෙලා ඇවිල්ල හැබැයි DIP එක අරගෙනත් ඉවරයි.. ඕව පස්සේ වෙනස් වෙන්න පුළුවන්.. ඒ නිසා කරල දහන් ඕක.
කැම්පස් එකට කෝල් එකක් දීල ඇහුවොත් හරි නේද බන්.



කෝකටත් උබ නොලිය ඉන්න එපා.. 
හෙනයා;23048098 said:
assignment එකක් වගේ නෙමේ නේ.. කෙලින්ම exam එකක් නේ.. අනිවා උන් ඕක පස්සේ වෙනස් කරයි.. එහෙම නොකරයිද කියල කියන්නත් බෑ දැන්ත තියෙන තත්වේ උඩ..කෝකටත් උබ නොලිය ඉන්න එපා..
seme 2 ewunge result ehema venas kara kiyalth kiva bn.

හෙනයා;23048159 said:
එක තමා..
කොහොමත් බන් ඔය result වෙනස් කරන ඒවා academic panel through ගිහින් නේ වෙනස් වෙන්නේ.
අනික බන් official result එක විදියට අපිට බලන්න තියෙන්නේ බිට් සයිට් එකෙන්නේ.
මම හිතත්නේ නැ උන් නිකන් අවට ගියාට result වෙනස් කරනවා ඇති කියල.
උන්ගේ system අව්ලක් වෙන්න ඇති.. 
හෙනයා;23048194 said:
ඉතින් බන් DIP එක ගත්තාටත් පස්සේ වෙනස් වෙලා තියෙන්නේ කට්ටියගේ...උන්ගේ system අව්ලක් වෙන්න ඇති..
result විතරක් නෙමේ මගේ gpa එකත් වුන් වෙනස් කරලා බන්.
එකයි මන් එහෙම කිවේ.
මොකද ඔය දෙකම එකපාරට කරන එකක් නෙමේ නිසා.
උන් result වලට පස්සේ නේ gpa වෙනස් කරන්නේ.එකයි බන්.

හෙනයා;23048212 said:
ohh
Some of my friend also got B+ for project managrment.previously he had B for this subject
mchn apita bit eken id ekak denne nadda
not a ID a record book
![]()
not a ID a record book
![]()
