BIT කරන අය එන්න මෙතෙන්ට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Interim report is a critical milestone. If you are failed to submit the interim report timely, you will be disqualified to continue to the project in this year. If so, you have to register again for the project at the next academic year. On the other hand, if you manage to
    submit the interim report successfully, you are considered as a valid candidate for the project in year 2019. You cannot drop the project after this point. Your effort will be considered as a valid attempt, though you did not submit the final dissertation or/and did not attend/qualify to the final project viva. Deadline for the interim report submission is 8th July 2019.


    machan meka 2918 Instruction walath thibuna da

    2918 තියෙයිද දන්නේ නැහැ..

    2018 දී තිබුනේ නැහැ..
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    grantt chart එකක් ඕන අය මේක ගන්න .
    2018 ෆොටෝ එකක් edit කරලා ඕක හැදුවේ,
    ඒකනිසා ඔඉට වඩා quality එකක් දෙන්න විදියක් නැහැ .
    එත් තියෙන දේවල් පේන නිසා මේක පාවිච්චි කරන්න පුළුවන් .
    https://imgur.com/a/rGIImkB
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Machan

    grantt chart එකක් ඕන අය මේක ගන්න .
    2018 ෆොටෝ එකක් edit කරලා ඕක හැදුවේ,
    ඒකනිසා ඔඉට වඩා quality එකක් දෙන්න විදියක් නැහැ .
    එත් තියෙන දේවල් පේන නිසා මේක පාවිච්චි කරන්න පුළුවන් .
    https://imgur.com/a/rGIImkB

    Machan mokadda pawichchi karapu software eka?
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    මචන්ලා ප්‍රොජෙක්ට් එකට කස්ටෙක් ඉන්නම ඕනද?