BIT කරන අය එන්න මෙතෙන්ට

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    උබට අවුලක් වෙන එකක් නෑ බන්... බය නොවී හිටහන්.... උබ බය වෙනවානම් අපි වගේ එවුන් ට යන කලදසාව මොකද්ද?
    හල්ලොලුව ලොක්කා කිසි සද්දයක් නැති එක නම් කේස්.... මොන මගුලක් කල්පනා කරනවද දන්නේ නෑ....
    :baffled::baffled:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse

    ow ban me sare pending hitapu godak aya project eka karala thiyanawa.. 600k withara mama hithanne.. eyin pass karanne 200tath adu ganakne ekai baya :sorry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    Class Note Kiyala Loku Wenasak Ne Bro....
    Hondama Class Thama
    Maths : - Khan Academy
    Other : - Google

    Dan godak aya content dala tiyenwa... issarata wada igena ganna godak lesi...
    Class walata dena salli walin... Wena investment ekka karanna....
    Good Luck....

    PS: Loku Talk Dunnata Mama Thama Project Iwara Nethoo.... #මමතමාහොදටමකලේ
    @හෙනයා @ThisaraMalintha @pasansnoop @kolavari මේ කස්ටිය පුලුවන් ඕනම උදව්වක් දෙයි....
    mage notes nam dan koheda danne na bn.. godak ewa bothal paththara karayo gaawa.. :baffled: anika dan syllabus aluth nisa ewa wadakuth na
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ow ban me sare pending hitapu godak aya project eka karala thiyanawa.. 600k withara mama hithanne.. eyin pass karanne 200tath adu ganakne ekai baya :sorry:
    Baya Karanan Epa... Yakuuuuu............................................

    GPA එක අඩු ගොඩක් අයට සෙකන්ඩ් සෙම් රෙගිස්ටර් වෙන්න ඕකේ එක දීලා...
    අපිවත් ඔයවගේ ගොඩ දැම්මානම් මොකො වෙන්නේ නේද?
    ------ Post added on May 30, 2021 at 10:10 PM

    Dear Students,

    The dissertation evaluations will be carried out in two phases (phase 01 and phase 02) due to the country's current situation. The respective student lists are uploaded to the project VLE.

    Phase 01

    The dissertations of the students who successfully completed both viva and code examination will be evaluated under Phase 01. The evaluations will start from the 7th of June 2021.

    Phase 02

    The students who were unsuccessful in either viva or code examination will come under phase 02. These students can get their dissertations evaluated by making a request via the project VLE.

    The respective lists are available in the project VLE

    Project coordinator

    @ThisaraMalintha @pasansnoop @kolavari @xengine
    වරෙල්ලා යකුනේ....
    මට තේරෙන්නේ නෑ මුන් මොකද්ද මේ කියන්නෙ කියලා.........
    ඉක්මන් කරපියව්.....
    ------ Post added on May 31, 2021 at 9:38 AM
     
    ado TFS bro. meka dakke na mama.

    VIVA + Code modification goda nam Phase 01. nattan phase 02 ayata dissertation evaluation request karala kara ganna puluwan kiyala ne kiyanne bro. viva or code modification fail nam project eka fail ne. fail unath dissertation eka request karala evaluate kara ganna puluwan athi

    maawa phase 01 watila. umbath phase 01 ne? phase 01 kiyanne project eka pasas da? :nerd:
     
    • Like
    Reactions: හෙනයා

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ado TFS bro. meka dakke na mama.
    උදේ හවස සයිට් එක බල බල හිටියේ.....
    මට ඉතිම් කරනන් පුලුවන් ඔච්චරයිනෙ.........

    වයිවා එක ෆේල් නම් ඩිසටේශන් එක එවැටුවේට් කරන එකේ තේරුම මොකද්ද බ්‍රො??
    maawa phase 01 watila. umbath phase 01 ne? phase 01 kiyanne project eka pasas da? :nerd:
    උබේ පස්සෙන් ම ඉන්නවා බ්‍රෝ....
    @හෙනයා මචන් ඒ කියන්නේ දැනට අපි ප්‍රොජෙක්ට් එක පාස් ද?
    ඩෙසටේශන් එකට අයිඩියා එකක් කියපන් කෝ.... කොහොමද ගොඩ යන්නේ.... මොනවද ස්පෙශලි බලාගන්න ඕන.....

    @ThisaraMalintha dissertation එක වෙනස් කරන්න චාන්ස් එකක් නෑ වගෙ නේ බ්‍රෝ....
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    උදේ හවස සයිට් එක බල බල හිටියේ.....
    මට ඉතිම් කරනන් පුලුවන් ඔච්චරයිනෙ.........
    :D

    Ethakota dissertation eke adu paadu dana ganna puluwan ne bro, next year repeat karaddi hadanna. godak welawata same project eka repeat karanna puluwan. project eka godakma chora nam thama aluth project ekak karanna kiyanne.

    උබේ පස්සෙන් ම ඉන්නවා බ්‍රෝ....
    elazzz :love:
    @හෙනයා මචන් ඒ කියන්නේ දැනට අපි ප්‍රොජෙක්ට් එක පාස් ද?
    ඩෙසටේශන් එකට අයිඩියා එකක් කියපන් කෝ.... කොහොමද ගොඩ යන්නේ.... මොනවද ස්පෙශලි බලාගන්න ඕන.....

    @ThisaraMalintha dissertation එක වෙනස් කරන්න චාන්ස් එකක් නෑ වගෙ නේ බ්‍රෝ....
    :baffled: shit mama hithuwe aye submit karanna dei kiyala. vle ekata kalin submit karapu eka nam complete na
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    උදේ හවස සයිට් එක බල බල හිටියේ.....
    මට ඉතිම් කරනන් පුලුවන් ඔච්චරයිනෙ.........

    වයිවා එක ෆේල් නම් ඩිසටේශන් එක එවැටුවේට් කරන එකේ තේරුම මොකද්ද බ්‍රො??

    උබේ පස්සෙන් ම ඉන්නවා බ්‍රෝ....
    @හෙනයා මචන් ඒ කියන්නේ දැනට අපි ප්‍රොජෙක්ට් එක පාස් ද?
    ඩෙසටේශන් එකට අයිඩියා එකක් කියපන් කෝ.... කොහොමද ගොඩ යන්නේ.... මොනවද ස්පෙශලි බලාගන්න ඕන.....

    @ThisaraMalintha dissertation එක වෙනස් කරන්න චාන්ස් එකක් නෑ වගෙ නේ බ්‍රෝ....
    ow

    :baffled: shit mama hithuwe aye submit karanna dei kiyala. vle ekata kalin submit karapu eka nam complete na

    all okay nam mokuth karanna one na.. minor modification ekak thibboth aaye eewa hadala karala submit karanna kiyanawa.. major modification nam aaye disssertation viva ekak thibbada koheda hariyata mathaka na.. @pranathlcp
    me paara process eka wenas weida danne na
    ------ Post added on May 31, 2021 at 10:31 AM
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ow

    all okay nam mokuth karanna one na.. minor modification ekak thibboth aaye eewa hadala karala submit karanna kiyanawa.. major modification nam aaye disssertation viva ekak thibbada koheda hariyata mathaka na.. @pranathlcp
    me paara process eka wenas weida danne na
    ------ Post added on May 31, 2021 at 10:31 AM
    project eka pass da e kiyanne? athi yantham
    1kwmfp.jpg
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    @හෙනයා

    මිතුර, ඔබ අවශ්‍ය සෑම දෙයක්ම පවසා ඇති බව මට වැටහේ...මම කුමක්ද පවසන්නේ? 😛
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    ado TFS bro. meka dakke na mama.

    VIVA + Code modification goda nam Phase 01. nattan phase 02 ayata dissertation evaluation request karala kara ganna puluwan kiyala ne kiyanne bro. viva or code modification fail nam project eka fail ne. fail unath dissertation eka request karala evaluate kara ganna puluwan athi

    maawa phase 01 watila. umbath phase 01 ne? phase 01 kiyanne project eka pasas da? :nerd:
    mamath phase 01 innawa.. phase 01 eke 329k innawa ban.. ein keeyak pass karaida danne na :baffled:

    dissertation evaluation online ganiwi neda?
    mata sure naththe DFD tikai ERD ekai waradida kiyala..
    ehen kiyana hema wereddakatama oluwa path karan hitapalla.. ekata ekanam kiyanna yannepa putho..

    kohomahari minor modification wath watila goda giyoth hari..
    dissertation correction watunoth aith 5000k withara gewala tawa viva ekakata inna wenawa :dull:
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    project eka pass da e kiyanne? athi yantham
    සිරාද ?????

    @pranathlcp
    @හෙනයා
    මචං,
    ඩෙසරේශන් එකේ අවුලක් යන්න පුලුවන් දේවල් මොනවද?
    ඒක අවුල් ගිහින් මුලු ප්‍රොජෙක්ට් එකම අවුල් යන්න පුලුවන්ද ?
    උබලාගේ වයිවා එකේ මොනවද අහපු ප්‍රශ්න, රී සබ්මිශන් කරන්න වුනාද?
     
    oyaawa amathaka una bro. me paara goda ne? :love:
    e kiyanne pass karawana limit ekak thiyenawada? :baffled: requirements serama hari unath fail wena un innawada? :nerd:

    @kolavari lokkath kara neda me paara. moko thaththwe? :D
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    සිරාද ?????

    @pranathlcp
    @හෙනයා
    මචං,
    ඩෙසරේශන් එකේ අවුලක් යන්න පුලුවන් දේවල් මොනවද?
    ඒක අවුල් ගිහින් මුලු ප්‍රොජෙක්ට් එකම අවුල් යන්න පුලුවන්ද ?
    උබලාගේ වයිවා එකේ මොනවද අහපු ප්‍රශ්න, රී සබ්මිශන් කරන්න වුනාද?
    ade mathaka na bn godak eewa.. mamath minor midification godata watuna.. mageth monahari citation karaddi awl thibba... thawa un ahuwa ape app eke overall component diagram ekak.. eka man pennuwa.. thawa podi podi grammer awl thibba
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    oyaawa amathaka una bro. me paara goda ne? :love:
    e kiyanne pass karawana limit ekak thiyenawada? :baffled: requirements serama hari unath fail wena un innawada? :nerd:

    @kolavari lokkath kara neda me paara. moko thaththwe? :D
    ehema limit ekak kiyanne na
    eth samanyen auruddakata maximum pass wenne 150th 200th athara ganak wena aurudu walanam..
    2015 witharak 240k da koheda pass kala
     
    • Like
    Reactions: ThisaraMalintha

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    සිරාද ?????

    @pranathlcp
    @හෙනයා
    මචං,
    ඩෙසරේශන් එකේ අවුලක් යන්න පුලුවන් දේවල් මොනවද?
    ඒක අවුල් ගිහින් මුලු ප්‍රොජෙක්ට් එකම අවුල් යන්න පුලුවන්ද ?
    උබලාගේ වයිවා එකේ මොනවද අහපු ප්‍රශ්න, රී සබ්මිශන් කරන්න වුනාද?

    ade mathaka na bn godak eewa.. mamath minor midification godata watuna.. mageth monahari citation karaddi awl thibba... thawa un ahuwa ape app eke overall component diagram ekak.. eka man pennuwa.. thawa podi podi grammer awl thibba

    අපිට තිබුනේ ලකුණු 30 න් තමයි දුන්නේ dissertation එකට...

    ඕකෙන් 22.5-30.0 අතර අයට මුකුත් කරන්න දෙයක් තිබුනේ නැහැ, කෙලින්ම hard copy එක දෙන්න තියෙන්නේ..හැබැයි Dissertation VIVA එකේදී පොඩි පොඩි දේවල් කියන්නත් පුලුවන්, ඒව කැමති නම් හදලා දාන්න..මේ සෙට් එකේ Category එක NO

    ලකුණු 15.0-22.00 අයගේ Category එක MINOR. Improve කරන්න උපදෙස් දෙනවා VIVA එකේදී..ඒ ටික හදලා softcopy එක submit කරන්න ඕනේ..ඊට පස්සේ මොකද වුනේ කියලා @හෙනයා පැහැදිලි කරයි..

    ලකුණු 1.0-14.5 නම් MAJOR තමයි Category එක....මෙන්න මෙහෙමයි පොතේ අපිට තිබුන 2018 ප්‍රොජෙක්ට් පොතේ තියෙන්නෙ...Can be considered for re-thesis submission, if the student has achieved the minimum pass criteria at the VIVA and code examination. If yes, student needs to pay the re-thesis fee and have to attend again for the dissertation re-evaluation. Maximum of 15 marks will be added in order to calculate the final marks.

    ඔතන ලොකු දෙයක් වුනේ නැහැ අපිට නම්...පැනල් එකේ 10 දෙනෙක් විතර හිටියා...එක්කෙනෙක් එක වෙලාවකට එක ස්ටුඩන්ට් කෙනෙක්ව evaluate කරනවා..අපි Queue එකක වගේ ඉන්නවා...අපිට සෙට් වෙන වෙලාවට ෆ්‍රී ඉන්න panel member කෙනෙක් ළඟට අපිව යවනවා...එයා ඒ වෙලාවේ මුලින්ම පොත කියවනවා අපිට ඉන්න කියලා..වැරදි මාක් කරගෙන යනවා...පස්සේ මොනාහරි අඩු නම් අපෙන් අහයි ඇයි අඩු කියලා හෝ, නැත්තන් කියයි මේ ටික දාන්න කියලා...එයා ඒ වෙලාවෙම ලකුණුත් දාගෙන යනවා.. Project Instructions දෙන පොතේ අන්තිම හරියේ තිබුනා Dissertation Evaluation Criteria එක....ඒකට අනුව තමයි ලකුණු දෙන්නේ.. ඒකේ තියෙනවා Very Poor, Poor, OK, Good, Very Good කියලා ලකුණු categories..එක එක කැටගරීස් වලට වෙන වෙනම උපරිම දෙන ලකුණු ප්‍රමාණ තියෙනවා (ඒකත් Chapter-wise වෙනස් වෙනව)..එතකොට එක එක sub-sections වලට ඔය Good, Poor වගේ ටික්ස් දාගෙන යනව...අන්තිමට ඕකේ අපිට ලකුණක් එනවා 100 න් කීයද කියලා....අපිට ලකුණු පෙන්නන්නේ නැහැ...

    ඔය Criteria එකට පොත හැදුවා නම් කිසිම අවුලක් වෙන්නේ නැහැ...කොහොමත් Project Guidelines document එකේ කියලා තියෙන්නෙත් ඔය criteria එකටම හදන්න කියලා තමයි...ඕක තමයි 2018 දී තත්වය..දැන් කොහොමද දන්නේ නැහැ...
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ehema limit ekak kiyanne na
    eth samanyen auruddakata maximum pass wenne 150th 200th athara ganak wena aurudu walanam..
    2015 witharak 240k da koheda pass kala
    එල එල උබත් ගොඩ ගිය නිසා සතුටුයි....
    මචන් මේ අවුරුදු දෙකක කස්ටිය...
    එ නිසා අවුලක් වෙන්නේ නැති වෙයි...
    310 නිසා... අනික උන් 1sem අයට GPA අඩු වුනත් සෙකන්ඩ් එකට රෙගිස්ටර් වෙන්න වගේ ඔප්ෂන් දීලා තිබුනා...
    උනටත් අපිව වදයක් වෙන්න ඇති බ්‍රෝ...
    මට හිතෙන්නේ ගොඩ යයි කියලා....
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    එල එල උබත් ගොඩ ගිය නිසා සතුටුයි....
    මචන් මේ අවුරුදු දෙකක කස්ටිය...
    එ නිසා අවුලක් වෙන්නේ නැති වෙයි...
    310 නිසා... අනික උන් 1sem අයට GPA අඩු වුනත් සෙකන්ඩ් එකට රෙගිස්ටර් වෙන්න වගේ ඔප්ෂන් දීලා තිබුනා...
    උනටත් අපිව වදයක් වෙන්න ඇති බ්‍රෝ...
    මට හිතෙන්නේ ගොඩ යයි කියලා....
    අවුරුදු දෙකක කට්ටිය?