tama na call kale
tama na call kale
Ow machan. Moratuwa eke thibbe ohoma. Colombo eke kohomads danne ne. Giya serenam january wenakanma thibbada kohedamoratuwa
@KSPathirana
Answer ekak diyan ko giyalu ekek.bit Convacantion photo eka nikan ma photo ekak da enne nathnam , eke details karala da enne
first 3 chapters neda thiyenna ona?Colombo BIT eke final project eke interim report ekaka sample ekak thiyeda?
ලොකුවට හිතන්න එපා බ්‍රෝ...Colombo BIT eke final project eke interim report ekaka sample ekak thiyeda?
මගුලක් කරන්නේ නැතුව ගිහින් ලියපන්! මේ දවස් 6ත් ඇති ගේමක් ගහගන්න!මේ පාර admission වලට සල්ලි ගෙවල ලියන්නේ නැතුව හිටියොත් ලබන පාර ලියද්දි ආයේ ගෙවන්න වෙනවා නේද?
highest result ekaMachanla repeat liyana unta, hithapan kalin thibba result ekata wada adu ekak awa kiyala. Ethakota mokada ban wenne? Highest result ekada ganne? Naththan latest attempt eke result ekada?

මට මචන් එක subject එකකට තියනවා D+ එකක් year 2 සෙම් 4. මගේ year 3 සබ්ජෙක්ට් ඔක්කොම කම්ප්ලිට්. ප්‍රොජෙක්ට් එක තව තියනවා.highest result eka
repeat karala kalin ekata wada adu result ekak nam aye repeat karanna epai![]()

degree eka ganna C result ekak ona neda?මට මචන් එක subject එකකට තියනවා D+ එකක් year 2 සෙම් 4. මගේ year 3 සබ්ජෙක්ට් ඔක්කොම කම්ප්ලිට්. ප්‍රොජෙක්ට් එක තව තියනවා.
මේ පාර D සින් එකට repeat ලියන්න දැම්ම. මම මේ බැලුවේ D එකට අඩු එකක් එහෙම අවොත් මල මගුලයිනේ කියල මේ පර ලියල.![]()