- කළම්බු ද හොඳ මොරටුද වැඩියෙන්ම?
- මොරටු කාලේ කළම්බු වලට වඩා අඩුයි නේද?
- AL තියෙන අය ෆිට් කරන්න ඕන නැහැ නේද?
- AL තිබුනත් සිලෙක්ෂන් ටෙස්ට් එකක් තියෙනව නේද?
- ඒ ටෙස්ට් එකට මොනවද එන්නේ ඒක ලේසිද?
- ෆිට් කරලා එන එක ලේසිද ඒකට වඩා?
- මොරටු රෙජිස්ට වෙනවනං කොයි කාලෙද වෙන්න ඕන?
1. කළම්බු එක මොරටු එකට වඩා ලේසියි, පිළිගැනීම ටිකක් වැඩි. මොකද මොරටු එක තාම අළුත් නිසා.
2. නෑ, දෙකම අවුරුදු 3යි.
3. A/L තියන අය FIT කරන්න ඕනෙ නෑ
4. කලම්බු එකේනම් A/L තියෙන අයට මුකුත් ටෙස්ට් නෑ කෙලින්ම කෝස් එකට බහින්න පුළුවන්. හැබැයි මොරටු එකේ ටෙස්ට් එකක් තියෙනවා.
5. ඒක හරියට A/L වල තිබ්බ General Knowlage පේපර් එක වගේලු.
6. මොරටු එකේ FIT එකක් නෑ. A/L අනිවාර්‍යයි. කලම්බු FIT එකේ Maths එක පොඩ්ඩක් අමාරුයි.
7. සාමාන්‍යයෙන් සැප්තැම්බර් වගේ තමයි පටන් ගන්නෙ.

). Project ekata pass wenta one. Ethakota digiriya denawa. Matath dunna 
.


