BIT කරන අය එන්න මෙතෙන්ට

Kasun Anuradha

Active member
  • Mar 29, 2007
    277
    84
    28
    Gampaha
    54261215.gif
    54261215.gif


    55215230.gif


    Ane Ban ma tikath answer kiyahnko.....??

    Maha chorama lesson ekak. Fail unoth meka nisa thamai :no: :confused::(
     

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Good Thread!

    Thanks for starting this thread!

    මමත් තවම 2nd Semester එක කරන්නේ. Exam එකට තවම හරි හමන් සූදානමක් නැහැ.
    ලබන 30,31 තමා විභාගෙ තියෙන්නේ. EDC ඔෆිස් එකට කතා කලාම කිව්වා අද හවස් වෙනකොට Admission එක download කරගන්න පුලුවන් කියලා!



    මටනම් maths විතරක් න්වේ සෙරම subjects කෙලවෙලා තියෙන්නේ! මම 1st සෙමෙස්ටර් එකේ විභාගෙට හිටියෙත් නැහැ. දැන් මේකෙන් GPA එක 1.5+ දගත්තෙ නැත්නම් ආපහු පාරක් 1st Year එක repeat කරන්න වෙනවා

    Uba Second year ekata giyada ban?

    Mata nam aye 1st eka karanda una. Onna ohe karanawa. Heta Exam :)
     

    *Dis*@@

    Member
    Jul 5, 2008
    130
    3
    0
    Bandarawela
    මට ඔයාල කාගෙන් හරි හෙල්ප් ක් ඕනි.මම 1st sem කරලා ඉන්නේ.2nd එකේ subs තාම vle 1ta upload කරලා නෑ.2nd sem කරපු කෙනෙක් මට programming and maths වල pdf ටික mail කරන්නකෝ.ලොකු උදව්වක්.
    [email protected] :-)
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මම අදයි answers බැලුවේ. Answers වල පොඩි අවුලක් තිබුනා. උන් කියල තියනවා Windows Geniune එකත් එක්ක IE එනවා කියල එත් බන් IE Use කරන්න Windows Geniune ඕනේ නැනේ ? මේක උන්ට report කළා නම් හරි නේද ? තව එකක් අහු උනා දැන් මොකක්ද කියල මතක නැහැ
     
    Last edited: