පහු ගිය දවස්වල BIT කරන අයට project එක ගැන seminar එකක් තිබුනා. ඒකේ video එක දැන් Youtube එකට upload කරලා තියෙනවා. කැමති අය බලන්න. VLE එකේ register වෙච්ච අය නම් දැකලත් ඇති

yaluwane 3rd sem result ada wath eida???![]()

Ow me yakku tawama ewala nene. kawada ewayda danen ne![]()

BM fail unoth optional 3 tama apply karannath bane itin dan.![]()

Ow epa wenawa. Ilaga sere plan karala subjects tora gannath ne munge weda hinda.
![]()

ලගදී මාලින්ග හම්බ වුන වෙලාවක මම කිව්වා අය්යේ මේ පාර 3 semester විභගය මාර අමාරුයි කියලා.
එතකොට මාලින්ග කියනවා ඈයි මීට කලින් 3 semester ෆේල් වෙච්ච අය දෑකලා නෑද්ද? නිකන් වෑඩක් බලගෙන යනවා මනුස්සයෝ යන්න.
එතකොට මම කිව්වා ඒ වුනට මේ පාර BM paper එකටනම් එන්නේ මීට කලින් කවුරුවත් දෑකල නෑති
result එකක් තමා කියලා!!!
ඒ අස්සේ අපේ BIT batch එකේ දුමින්ද කියනවා මොන BM paper da බන් මට මතක නෑහෑ!!!