Semester 2 Admissions දාල
කවුද ඉන්නේ Sem 2 අය
Mathematics එකට Non Programming Calculator අරන් එන්න පුලුවන් ලු. ඒ කියන්නේ Scientific cal එක පුලුවන් නේ ??

Scientific cal බැරිවෙයි පුතා..
cal ඕනි ඉතිං සංකරණ, සම්භාවිතාව වගේ ඒවයෙ දශම උත්තර ගන්න තමයි. Scientific cal තියෙනවනම් ලඝු වල එහෙම කරන්න දෙයක් නෑනෙ.

1st year Registraion Renew karanne koi kaleda
මචන්ලා මට ඉක්මනට දැන ගන්න ඕනේ ......
මම මේ 2nd සෙමෙස්ටේර් එකේ exam එකේ subject 4ටම apply කරා.(programmin1,database 1,mathmematic for computing 1,System analysis and design )
එත් මට හොදටම පාඩම් කරන්න පුළුවන් උනේ programming 1 සහ System analysis and design කියන subject 2ක විතරයි.
මට අනිත් subject 2 ක next year එකේ කරගන්න පුළුවන් නේද ?
mathmematic for computing 1,database 1 මේ subject 2ක කරේ නැති උනාට next year එකට register වෙන්න දෙනවද ?
(GPA එක 1.5 ට වැඩිනම්.)
yes you can . but my advice is just do other subject too.coz i think i fail maths 1 but after answers was released i counted marks and only had 47 marks.but after i released marks i got b. do not worry putha sit all 4 subjects.
y can pass all 4 subjects.sallith aparade ban.
if u fail no problem u can repeat no problem.but you have to maintain 1.5 gpa okay
මචං මම තවම FIT කරනවා EXAM මේ මාසේ තියෙනවා.
BIT registration මේ මාසේ 31න් ඉවරයි. මට දැනගන්න ඔනි FIT කරන අයට December වෙනකල් BIT Register වෙන්න පුළුවන් කියන එක ඇත්තද?
BIT 2nd sem Maths එකට calculator පුලුවන් කියල තියෙනව නේද
මන් ගාව තියෙන්නේ මෙයින් එකක්
![]()
මේක අරන් යන්න පුලුවන්ද ?
non programmable kiwwama scientific cal puluwan aran yanna. mamat aran gihin tiyenawa. a wunaata maths walata aran yanna puluwanda cal? hariyatama mathaka na. habai non programmable geniyanna denawanam scientific ewa awlak wenna ba


THANK YOU FOR REPLY MY QUESTION.
na ban ehema ahuwe mama hodatama dannawa mata me paara A 1k ho B+ ekak ganna bari bawa.
sallinam kamak na.mage target eka 1st class 1k ho 2nd class upper ekak ganna.ithin macho
A 1k ho B+ ekak ganna bari unoth me aurudde mage GPA rate eka adu wenawa.
next year eke me subject 2k karoth mata sure A 1k ho A+ 1k sure kiyala.
eka nisa aparadene ban a wage credit ekak ganna puluwan subject 2kakata adu result ekak awoth.
wada wagayak nisa padam karanna mis una.http://www.elakiri.com/forum/images/smilies/sq/happy8se.gif

හප්පේ බන් මට ජාව පට්ටෙට පුලුවන් කලින්. දැන් මෙලෝ හරසක් මතක නැ.
මම බැලුවෙ හෙට Programming එක අතෑරලා දාන්න. අනිත් subject 3 ම කරනවා
Disna ගේ GPA calculator එකට අනූව නම් මම මේ සැරේ නිකන් C3ක් දාගත්තොත් මගේ GPA එක 2.31 ක් වෙනව. C3 ට වඩා ගන්න නම් පුලුවන්. මට මේ සැරේ java එක අත ගහල කෙලවෙයි කියල හිතෙනවා.
මොකද හිතන්නේ ඒ ගැන
oya hadanne sem4 exams awul karaganna. Java thamai lesima sub eka. okata C ekak ganna beida?