BIT කරන අය එන්න මෙතෙන්ට

NipunaDDDD

Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    යාලුවනේ මට උදවුවක් කරන්න පුලුවන්ද? මම ලබන අවුරුද්දේ BIT කරන්න රෙජිස්ටර් වෙන්නයි හිතාගෙන ඉන්නේ. මම ජොබ් එකක් කරනවා ඉතින් මට පාඩම් කරන්න තියෙන වෙලාවත් ගොඩක් අඩුයි. මට පුලුවන්නම් BIT First Year එකේ LMS Study Materials ටික දෙන්න පුලුවන්ද? කරන්න පුලුවන්නම් ඒක ලොකු උදවුවක් මොකද එතකොට මට කලබලයක් නැතුව හෙමින් සැරේ Study කරන්න පුලුවන්.

    Me site eke godak ewa tiyenawa poddak, Balanda. BIT karana ape yaluwekge site ekak. Mama kalinuth dunna, Maybe dakinda netuwa ati. :yes:
    http://bithelppage.blogspot.com/
     
    • Like
    Reactions: krizta

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මචන් bit self learning Book එකක් හරි self learning ඉගෙන ගන්න ක්‍රමයක් දන්නවාද?මට BIT එකේ මුල් කොටස් ටික හොයාගන්න ඕනේ.දන්නවානම් කියපල්ලා ලොකු උදව්වක්
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    මචන් bit self learning Book එකක් හරි self learning ඉගෙන ගන්න ක්‍රමයක් දන්නවාද?මට BIT එකේ මුල් කොටස් ටික හොයාගන්න ඕනේ.දන්නවානම් කියපල්ලා ලොකු උදව්වක්

    Mama kalin link ekak dunna eke godak dewal tiyenawa ewa bala gattamam hari, Eke godak ewa tiyenawa.
     
    Singleton

    Member
    Jan 7, 2012
    10
    0
    0
    ආ මට තව දෙයක් දැන ගන්න ඕනේ BIT Degree එක WSO2 ,MIT වගේ කොම්පැනි වල පිලිගන්නවාද? ඔයාල දන්න අය ඉන්නවද BIT කරල ඉවර වෙලා ඒ කොම්පැනි දෙකේ ජොබ් වලට ගිය අය?
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ආ මට තව දෙයක් දැන ගන්න ඕනේ BIT Degree එක WSO2 ,MIT වගේ කොම්පැනි වල පිලිගන්නවාද? ඔයාල දන්න අය ඉන්නවද BIT කරල ඉවර වෙලා ඒ කොම්පැනි දෙකේ ජොබ් වලට ගිය අය?

    not even there. virtusa also hiring us.do not worry BIT is most highly reputed degree.can you think why other it internal students even doing bit.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ආ මට තව දෙයක් දැන ගන්න ඕනේ BIT Degree එක WSO2 ,MIT වගේ කොම්පැනි වල පිලිගන්නවාද? ඔයාල දන්න අය ඉන්නවද BIT කරල ඉවර වෙලා ඒ කොම්පැනි දෙකේ ජොබ් වලට ගිය අය?

    http://www.linkedin.com/in/wathsala?trk=pub-pbmap

    me inne ehema giya kenek.:dull::dull::dull::dull:

    dan me ayya USA wala princeton university eke inne.:cool::cool:

    dannawane princeton university eka kiyanne mokakda kiyala.:cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    rockerzz

    Member
    Oct 2, 2013
    27
    1
    0
    Mama EK ekata aluth...Me Post eka matath wadagath ekak...Mokada Math Bit Karanna inne...Mama Me September walama BIT ekata register una..Mama Me September wala FIT Examuth kala mokada mage A/L pending results hinada.Habai Mage Maths eka Down wela FIT wala...:( Mama Me mase FIT Maths eka Repeat karanna inne...Mata Danaganna oni Maths eka down hinada Mata ayeth BIT ekata register wenna weida?Mage BIT Application eka Reject weida?

    Danan kattiya kiyanawada?