BIT එක කරන්න ඕනේ UCSC එක ඇතුළෙද ?? නැත්තන් වෙන මොකක් හරි Institute එකක් ඇතුළෙද ???

HuuuuReeeeeee4 semester marks mokada dane naha parakku
Last week danawa kiwwa![]()
Machan, mata me para Sem 1 CS eka repeat karanna wela tyenwa. Ethkata Syllabus Wenas una hinda aluthin awa enhancement course tkath karanna wenawada? danna kenek innawanam help karanna?
මචන් bit එකේ 1st Semester register වෙන්න පුලුවන් අවසාන දවස කවදද?
මම fit එක කරන්න හිතන් ඉන්නෙ December
December කරන එක අවුල්ද ?
help (රෙපක් දෙනවා)
අවසාන දවස ඔක්තෝබර් 31.
http://www.bit.lk/bit_new_intake 2014
FIT එක හෝ A/L ඊට කලින් කරලා තියෙන්න ඔනෙ මම හිතන්නෙ.ඒකේ තියනවා option එකක් A/L ද FIT ද කියල තෝරන්න.
)පේන හැටියට නම් නොවැම්බර් වෙනකම් අදියි වගේ තමා.කෝකටත් පුලුවන් ඉක්මනටම ඕක ඉවරයක් කරගන්න එක හොඳයිනෙ.rep අනවශ්යයි.![]()

මචන් bit එකේ 1st Semester register වෙන්න පුලුවන් අවසාන දවස කවදද?
මම fit එක කරන්න හිතන් ඉන්නෙ December
December කරන එක අවුල්ද ?
help (රෙපක් දෙනවා)
Uba pending results da apply kare BIT register wenna ? December iwara wenna kalin FIT hari A/l resuts hari pennanna one kiyala kiwwwa machan apita nam.Uba pending results da apply kare BIT register wenna ?
මචන් ලෙචා ලද කිව්වෙ??
නැත්නම් Degree center එකෙන්ද??
මම Degree center එකෙන් call කරාම
December කරල bit එකට reg වෙන්න පුලුවන් කියල කිව්ව
දැන් ගිහිල්ලම තමා අහන්න වෙන්නේ
Rep added
pora bit coordinator kenekda mokakdo kiwwa.Ehenam awlak nane reg wenna puluwan nam.Ow machan lecturer thama kiwwa ehema puluwan kiyalapora bit coordinator kenekda mokakdo kiwwa.Ehenam awlak nane reg wenna puluwan nam.