BIT කරන අය එන්න මෙතෙන්ට

lakmalglpzone

Active member
  • Aug 9, 2012
    431
    38
    28
    BIT

    machan man BIT ekata registre una ID ekath awa.mata karanna bariuna.ayeth patan ganne kohomada .reregister wenne kohomada? hoda clz thiyana thanak kiyapanko weekends wala..loku udauwak machan....:):):)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Explain karanna kiwwe? :dull::nerd: framework eka select kare ei kiyalada?

    Viva ekedi wenas karanna thiyenne coding ne?:nerd:

    explain karanna thiyenne uba project ekata use karapu technology,ai ewa use kare,a wage dewal.

    code kohenhari copy paste karala witharak karanna epa.

    ethakota thamai a gana mokak hari ahuwama wade del wenne?
     
    • Like
    Reactions: Lalakajee

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    eka explain karanna kiyanne kohomada eka penna nathuwa hanguwama :lol:

    ekek firefox walin log wela present karagena yanakota prof eka nawaththalaa browser eke url eka copy karalaa google chrome eka open karala eke paste karanna kiyalaa.

    eketh weda meka. with proper security ehema wenna baalu..

    oya wage maha epa karapu hithapuwath nathi question ahanne.
    megollo more that 20 years experiance thiyana ayanee.

    kattiyage hodata kiyanne wena kenekuge project codes gedi pitin copy karana dannaa epa.

    ahuwunoth ithin sorry thamaa

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    eka explain karanna kiyanne kohomada eka penna nathuwa hanguwama :lol:

    කෝඩින් කියවන්නේ නෑ.. එයාලා කියන්නේ "මේකේ මේ ටික මේ විදියට එන්න හදන්න, මේක මේ විදියට හදලා පෙන්නන්න" ඔහොම
    එතකොට කරගන්න බැරි උනොත් අනිවා ෆේල්..
    අනුන්ගේ එව්වා පාවිච්චි කලත් ඒවා හරියට හසුරුවන්න පුලුවන්නම් වැඩේගොඩ...
    නැත්තම් සොරි තමා...
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ekek firefox walin log wela present karagena yanakota prof eka nawaththalaa browser eke url eka copy karalaa google chrome eka open karala eke paste karanna kiyalaa.

    eketh weda meka. with proper security ehema wenna baalu..

    oya wage maha epa karapu hithapuwath nathi question ahanne.
    megollo more that 20 years experiance thiyana ayanee.

    kattiyage hodata kiyanne wena kenekuge project codes gedi pitin copy karana dannaa epa.

    ahuwunoth ithin sorry thamaa

    aniwaa... :)
    e welawata ahana prashna hitaganna ba.. pissu kora wela yanne ewata...
    hodama de tamange system eka gana 100% taman danaganna one
    etakota baya wenna deyakna..
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ekek firefox walin log wela present karagena yanakota prof eka nawaththalaa browser eke url eka copy karalaa google chrome eka open karala eke paste karanna kiyalaa.

    eketh weda meka. with proper security ehema wenna baalu..

    oya wage maha epa karapu hithapuwath nathi question ahanne.
    megollo more that 20 years experiance thiyana ayanee.

    kattiyage hodata kiyanne wena kenekuge project codes gedi pitin copy karana dannaa epa.

    ahuwunoth ithin sorry thamaa

    මං කිව්වෙ binary code ගැන. php code ගැන නෙවෙයි. අනෙක මං කාටවත් කියල නෑ අනුන්ගෙ කෝඩ් ගෙඩි පිටින් කොපි කරන්න කියල. සමහර අවස්තා එනව එහෙම නොකර බැරි. එහෙම දෙයක් මට වෙලා තියෙනව. මට අවශ්‍යය UI widget එකක් standard lib එකේ තිබුනේ නෑ. ඒක නිසා UI Engineer කෙනෙක්ගෙ code එකක් මට දාන්න වුනා. මොන හේතුව තිබුනත් එහෙම කරන්න බෑ.

    කෝඩින් කියවන්නේ නෑ.. එයාලා කියන්නේ "මේකේ මේ ටික මේ විදියට එන්න හදන්න, මේක මේ විදියට හදලා පෙන්නන්න" ඔහොම
    එතකොට කරගන්න බැරි උනොත් අනිවා ෆේල්..
    අනුන්ගේ එව්වා පාවිච්චි කලත් ඒවා හරියට හසුරුවන්න පුලුවන්නම් වැඩේගොඩ...
    නැත්තම් සොරි තමා...

    මහ ලොකු කොඩ් මොඩ් අහන්නෑ. මොඩයො වගේ ඉතින් කරොත් මාට්ටු වෙනව කොහොමත්. අනෙක ඔය වයිව පැනල් එක ටෙක්නිකල් අතින් ෆ්ලුවන්ට් අය නෑ. හැමෝම කරන php mysql project ගැන විතරයි දන්නෙ. කොච්චර හොදට කරත් first impression එක විතරයි ඔතනදි ඕන වෙන්නෙ.

    මං ආයිත් කියන්නෙ අනුන්ගෙ කෝඩ් දාන්න යන්න එපා වැඩේ හරියට දන්නෙ නැත්තම්. අනිත් එක මම ක්ලාසුත් එක්ක එක පාර කම්ප්ලීට් කරේ ඕක. කරපු නැති දෙයක් ගැන මං උපදෙස් දෙන්න යන්නෙ නෑ.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මහ ලොකු කොඩ් මොඩ් අහන්නෑ. මොඩයො වගේ ඉතින් කරොත් මාට්ටු වෙනව කොහොමත්. අනෙක ඔය වයිව පැනල් එක ටෙක්නිකල් අතින් ෆ්ලුවන්ට් අය නෑ. හැමෝම කරන php mysql project ගැන විතරයි දන්නෙ. කොච්චර හොදට කරත් first impression එක විතරයි ඔතනදි ඕන වෙන්නෙ.

    මං ආයිත් කියන්නෙ අනුන්ගෙ කෝඩ් දාන්න යන්න එපා වැඩේ හරියට දන්නෙ නැත්තම්. අනිත් එක මම ක්ලාසුත් එක්ක එක පාර කම්ප්ලීට් කරේ ඕක. කරපු නැති දෙයක් ගැන මං උපදෙස් දෙන්න යන්නෙ නෑ.

    අනිවා :):) මම ගිය වෙලේ අනික් උන් මගේ දිහා බැලුවේ මම එතන උන්ගෙ කෝඩින්ස් බලන්න ආපු එකෙක් වගේ...
    First Impression එක ගොඩ
    අනික් හොඳම දේ තමා, සිස්ටම් ප්‍රසන්ටේශන් එක කරනකොට හොඳටම ඒ සිස්ටම් එක සහ company බිස්නස් බැක්ග්‍රවුන්ඩ් එක ගැන දන්නවා කියල තේරෙන්න කරන්න ඔනේ.. එතකොට වැඩේ ගොඩ...