sem 3 BM repeat wunoth next year karanne mona subject 1da? syllabus wenas welane tiyenne,,,,,,
dan aith IDM hodai ban. esoft eke hitapu aya idm awa aith

IDM hema thenama karanne be Bamba wala witharaiIDM akata call kalama akee BIT karanne naa kuwaaaa![]()



මචන් සෙම්1 එකේ පාස් පෙපර්ටික හොයලා දියන්කෝ ලොකු උද්ව්වක්මම තාම සෙම් 6 එකේ ඉන්නේ බොලව්!!!
දැනට මම මගේ project එක කරගෙන යනවා.කොහොම හරි කාරණේට බැස්සොත් මම මේ උපදෙස් දෙන්නේ ලොකු මිනිහෙක් එහෙම නෙමේ හරිද??මම සෙම් 1 පටන් ගන්නකොට මට මෙලෝ දෙයක් දන්නේ නැහැ.හැබැයි මම මහන්සි වෙල වැඩ කරගෙන ගියා.class එකකට මට දැනට ලකුණු තියනවා.අපේ batch එකේ මට වඩා හොද marks තියන උනුත් ඉන්නවා.දැන් 1 සෙම් එක ඉවරයි එක නිසා එකට ලැබුන ලකුනු ගනන හිත තිත ඉන්න එපා.පාස් හරි ෆේල් හරි දැන් එක ඉවරයි. දැන් 2 සෙම් එකට හොදටම ලෑස්ති වෙන්න.මේ අවුරුදු 3 මම හොදටම මහන්සි වෙලා මේක කර ගන්නවමයි කියලා හිතලා කරන්න ගන්න.2 සෙම් එකේ class පටන් අරන් සති දෙකක් යනකොට එපා වෙන විදිහට වැඩ කරන්න එපා.
මම class ගියේ Esoft Bambalapitiya එකට. මගේ පරන නොට්ස් අලුත් උන්ට දීලා දැන් උනුත් නැහැ මගේ ඒ පොත් ටිකත් නැහැ. VLE තියන pdf ටික download කරගෙන ඒ ටික හොදට බලා ගන්න. එකේ තියන activities එහෙම හොදට කරන්න.
සමාවෙන්න දෙයක් උබ ඇහුවේ නැහැ බන්.උගන්නවන දෙය හරියටම අවබෝද කර ගන්න.නිකන් වනපොත් කරලා වැඩක් නැහැ.මාත් 1 සෙම් එකේ හෙන බයෙන් තමා පටන් ගත්තේ. ගනන් ගන්න එපා.මෙකේ ඉන්නවා පට්ට ඩයල් ටිකක් උනුත් උදව් කරවි උබලාට.
පාස් පේපස් කරන්න ගන්න දැන්මම.දවසට පැය 4ක් 5ක් වත් වැඩ කරහල්ලා.මේකට මහ ලොකුවට මොලේ ඔන නැහැ.උවමනා කැපවීම සහ ඒ කැපවීම දිගටම මොන දේ උනත් තියා ගැනීම.අනෙක මේක කරපු මම දන්න කට්ටිය ගොඩ දෙනෙක් හොද ආයතන වල සේවය කරනවා
Soo Good Luck
Truth Is Out There !!!

මචන් සෙම්1 එකේ පාස් පෙපර්ටික හොයලා දියන්කෝ ලොකු උද්ව්වක්![]()
ada practical giya aya nadda?
BIT කරන අය මට පොඩි පැහැදිලි කිරීමක් දෙනවද?
Birth certificate එකේ photocopy එකක්ද ඕන, නැත්නම් අර කච්චේරියෙන් සහතික කරලා ගන්න ඕන එකද අවශ්‍ය?


bump
call UCSC.... aluth ewa thamai karanna wenne man hithannesem 3 BM repeat wunoth next year karanne mona subject 1da? syllabus wenas welane tiyenne,,,,,,
grade C kiyanne oya sub goda neh...C- thama puluwan.....no you cant

man hithanne nam FIT karanna wei...eyala anith ewa piliganne naha ....Deyyo dunna wage... man me karanna hadanne BITmata a/l ne e nisa Fit onamada? Man NVQ level 04 karala tyenawa.. eka madida?
![]()


