BIT කරන අය එන්න මෙතෙන්ට

kaddm

Junior member
  • Aug 20, 2010
    120
    5
    18
    BIT ekata register una 2012 di , 2013 semster 1 exam liwa ,eath prashn wagayk nisa mata renew karanna bari una 2014 awuruddata ,

    a nisa mama haduwe 2015 semester 2 liyna. center 1 ta call karama kiynwa Site eka dana kiyala Acharai. :( 4n eka thiynwa.

    kawuru hari kiynwada renew karana link eka wenada danna mona month ekada kiylawth :( thawa mata 2014 awurudatath geawna wai da. ? semester 1 eka subject 1k repeat thiynwa

    Danna kenk ma gana kiynwada
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    thwa tika dawasakin dai renew karanna kiyala.ethakota year one ekata apply karananna.:yes::yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Niyamai yaluwa. godak sthuthi.
    Api BIT center 1ta yana wenwada, nathnm bank 1n pay karala slip eka yawnada oni .

    kamathi widiyakata puluwan.mama nam hama welawema gihin denawa.

    mokada waradilawath post office strick ekak hari ekko late unoth anthimata un eka eka bailane kiyanne.:dull::dull:

    eka nisa gihin dena eka agata gunai.:yes::yes::yes:
     
    kaddm

    Junior member
  • Aug 20, 2010
    120
    5
    18
    kamathi widiyakata puluwan.mama nam hama welawema gihin denawa.

    mokada waradilawath post office strick ekak hari ekko late unoth anthimata un eka eka bailane kiyanne.:dull::dull:

    eka nisa gihin dena eka agata gunai.:yes::yes::yes:

    elamakiri. sthuthi

    Habai Semester 1 repeat subjet eka wenuwata dan thwa sub 3k karana wenwa waga.:(

    Result balana ekan ehami penwane :sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Machan, Good thread. Mata kauru hari kiyanna BIT eke classes gana..mama kiyanne first class, second class anna ewa gana explain ekak dennako..ethakota mokakda me GP,,mewa tikak pahadili karapallako please
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ප්‍රොජෙක්ට් එක මල්ලී...
    කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තන් ක්ලයන්ට් සල්ලී...
    කාටවත් බය නෑ අපී-ඊ තිබුනත් නැතත් පන්තී
    ඕ තිබුනත් නැතත් පන්තී-ඊ
    අපි කයිවාරු නෑ මල්ලී-ඊ්‍...
    ඒ වුනත්,
    හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ප්‍රොජෙක්ට් එක මල්ලී...
    කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තන් ක්ලයන්ට් සල්ලී...
    අපේ ගෘප් එක - එළම ගෘප් එකයි-ඊ...
    අපි ප්‍රසන්ටේෂන් කරන්නේ-ඒඃ,
    බොක්කෙන්මයි...
    ආ...(රාගධාරී ස්ටයිල් එකට අදින්න)
    කොයි කාගෙ පැනල් එකත්, අපිට... එකයි...
    අපට ඕනෑ-ඈ, ටයිම් තමයි-ඊ...
    ඒ වුනත්,
    හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ප්‍රොජෙක්ට් එක මල්ලී...
    කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තන් ක්ලයන්ට් සල්ලී...
    කෝඩ් බැරි එකා - හිනහා වෙනවා....
    පුළුවන් මිනිහා - කරලාආආආ දෙනවා...
    කොච්චර කරත් - එරර්ර්ර් එනවා...
    අපේ බලෙත් - අපි පෙන්නනවාආආ...
    හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ප්‍රොජෙක්ට් එක මල්ලී...
    කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තන් ක්ලයන්ට් සල්ලී...
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    BIT Project eke VIVA yanne nethuwa, eelaga awurudde VIVA ekata giyoth (ekama project eka submit karala) dena lakunu gaana adu karanawada?:nerd: Loku udawwak? :)

    Ex:
    First time out of 100
    Second time out of 50 etc.