BIT කරන අය එන්න මෙතෙන්ට

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    බොහොම ස්තුත්යි මචන්,,මට තේරුණා..ඔව් මම ටිකක් කරනවා මදි තමයි..එතකොට අනිත් subjects වල assignments ?

    මේ වෙනකොට assignment ඉවර කරලා තියෙන්න ඕනද? මට පොඩ්ඩක් ඒ ගැන කියපන්කො?

    na thawa tika dawasak thiyenawa.

    mulinma LMS log unama uda idan pahalata hodata balanna a a subject walata adalawa.

    ethakota thiyenawa samahara subject wala assignment 1 2 kiyala.(1st sem eke samahara subject wala thama assignment dala na.thawa tika dawasakin dawi.)​
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    අහ එහෙමද? එළකිරි..තැනක් යු බ්‍රෝ..නැ බන්..මම class යනවා ilaga සෙමියේ ඉදන්..මේක උනේ මචන් registration තිබුනේ ගිය මාසෙනේ..මට එකෙන් class යන්න හම්බුනේ නැ..උන් ගොඩක් ඒ වෙනකොටත් කරලා..ඉතින් තේරුමක් නැනේ..මේක කොහොමහරි ගොඩ දාගන්න තමය බලන්නේ class නොයා...Rep+
     
    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    semster 1 ද? එකක් දාල බන්..හෙට තමයි dead line..මාර case එක..දැන් යකෝ දැක්කේ..කවුරු හරි මට උදව් කරපල්ලා

    3rd semester maths ii eka gana mama damme.

    oyata mokakda heta deadline thiyana subject 1ka? 11.30am withara wenakam time eka athi neda?
     
    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    අහ 3rd එක ගැනද කිව්වේ..:D computer systems 1..ඔව් හෙට 12 වෙනකන් තියෙනවා..අනේමන්ද :baffled:

    CS 1 nam achchara amaru naneda, habai dan nam syllabus wenas nisa kohomada danne na, ath practice questions walin nam 2k witharanam definitely athi, past papers wala questions ahemath ahana welawal thiyanawa..:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    CS 1 nam achchara amaru naneda, habai dan nam syllabus wenas nisa kohomada danne na, ath practice questions walin nam 2k witharanam definitely athi, past papers wala questions ahemath ahana welawal thiyanawa..:yes:

    මම තාම මුකුත්ම බලල නෑ බන් :baffled::baffled: ..හා හා පුරා කියල එක සැරේ assignment එකෙන්ම වැඩ පටන් ගන්න යන්නේ :P:P
     
    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    මම තාම මුකුත්ම බලල නෑ බන් :baffled::baffled: ..හා හා පුරා කියල එක සැරේ assignment එකෙන්ම වැඩ පටන් ගන්න යන්නේ :P:P

    :lol::lol::lol: niyamai :cool: Assignments dakkahamawath hitheine wada patan ganna neh :P