මම bit කරන්න හිතාගෙන ඉන්නවා .
අළුතෙන් කටිටියව ගන්නේ කවදාද ???
clz යන්න හොඳ institute එක මොකක්ද ??
සතියකට දවස් කියක් clz තියෙනවාද ???
Click Here to view Bit Curriculumඅනේ මචන්ල මට BIT මුලු සිල්බස් එකම pdf or eny document ekak විදිහට ඩවුන්ලොඩ් කරගන්න විදිහක් තියෙයිද
ඇත්තටම මම BIT කරන්නෑ මට මේව ඔනා තනියම පොඩ්ඩක් අලුත් දෙයක් ඉගෙනගන්න
plz help me
ජොසී;18816129 said:Click Here to view Bit Curriculum
If you refer this only for education purpose. Then try this too...
Click Here to view BCS HEQ Syllabuses


ඉතිං ඔය Topics බලලා, search කරපං. ඕන තරම් article හම්බවෙයි.thx macho
මම මීන්කරේ study materials වගෙ බන්![]()
ජොසී;18819072 said:ඉතිං ඔය Topics බලලා, search කරපං. ඕන තරම් article හම්බවෙයි.
නැතිනම්, මෙතනින් ගිහිං, BCS Past Papers වල Examiner Reports බලන්න.
Levels 3කට අදාල subjects 24ක පහුගිය අවුරුදු 4ක Past Papers සහ ඒවායේ examiner reports තියනවා.
මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා, මම BIT එකට UCSc එකේ රෙජිස්ටර් වෙලා ඔක්කොම කලා මගේ ID එකත් ආවා, ඒත් මම 1st සෙමෙස්ටර් එක්සෑම් කලේ නෑ, මේ අවුරුද්දෙ ආපහු මුල ඉදන් කරනවා, මට දැනගන්න ඕනේ මේ අවුරුද්දේ කරනකොට මට ආපහු සැරයක් UCSC එකේ රෙජිස්ටර් වෙන්න ඕනෙද කියලා?
BIT krana Ona thanaka, Moratuwa/Colombo Select kragnna puluwanda??