BIT කරන අය එන්න මෙතෙන්ට

SagaxConatusV

Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    BIT online assessment lessida ? Online assessment karana widiha ehema monawage da ?

    මම first year. අමාරු නැහැ. පාස්ට් පපෙර්ස් වල සමහරක් ඒකෙ එන ප්‍රශ්න තියෙනවා. තව VLE notes වලත් recommended පොත් වලත් සමහර ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන්. Online search පාරක් දාල බලන්නත් පුළුවනි. :)
     
    • Like
    Reactions: simpleboy

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    මම first year. අමාරු නැහැ. පාස්ට් පපෙර්ස් වල සමහරක් ඒකෙ එන ප්‍රශ්න තියෙනවා. තව VLE notes වලත් recommended පොත් වලත් සමහර ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන්. Online search පාරක් දාල බලන්නත් පුළුවනි. :)

    Online assessment ekak karanna time limit ekak thiyenawada ? Nathnam apita kamathi tharam welawa aran karanna puluwanda ?
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    Online assessment ekak karanna time limit ekak thiyenawada ? Nathnam apita kamathi tharam welawa aran karanna puluwanda ?

    Online Assignment දෙකක් තියෙනවා. සාමානයෙන් මාසයක් විතර ගියපුවාම first assignment එක publish කරනවා. සැහෙන්න කල් හම්බවෙනවා ඒවා කරන්න. ප්‍රශ්න දහයක් තියෙනවා එක attempt එකකට. Assignment දෙකටම attempt තුන ගානේ හම්බවෙනවා. ලකුණු 50ට වඩා ගත්තම ඇති.

    Deadline එකක් දෙනවා assignment publish කරන දවසෙම. ඒ දවසට කලින් submit කළාම හරි.

    කැමති විදිහකට assignment කරන්න පුළුවන්. එක ප්‍රශ්නයක් කරලා අද කරලා ඊලග එක හෙට කරන්නත් පුළුවන්. විනාඩි 5න් කරන්නත් පුළුවන්. කාට හරි කියලා කරගන්නත් පුළුවන් ;). මතක තියාගන්න ගන්න ඕනේ assignment කරලා submit කරන්න අමතක කරන්න එපා.

    This will all become obvious once you start the course!
    At least for the first year the online assignments are the least of your worries. So don't worry bro!
     
    Last edited:
    • Like
    Reactions: KingCM