BIT කරන අය එන්න මෙතෙන්ට

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    salli gauwa recepit eka witharyi ban thiyenne.
    wena mokuth ne ne ban.
    vle thama katawath nadda ban.

    thama mona ID da bola. :lol: VLE awet giya sathiyeda koheda.owa hadala ewaddi May wath wei.

    Matath thama labune na machan.

    Semester 1 Exam Application Release wela neda...?
    April 8 koheda deadline eka...
    Exam Application eka welwata fill karala yawwe nathnam me awurudde exam liyanna wenne na neda..?

    More Info: http://bit.lk/exam_application_sem_135_2016
     
    Last edited:

    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    මචන් මම තාම BIT පලවෙනි අවුරුද්දේ. මේ feb වල තමයි register වුනේ. මට තාම BIT ID එක හම්බවුනේ නැ. මේක ගන්නේ කොහොමද මචන්...? මේක අපිට එවනවද නැත්නම් ගිහිල්ලා ගන්න ඕනද..!
    ID එක හරි වුනාම අපිව දැනුවත් කරනවද..?

    Semester 1,3,5 වලට BIT සයිට් එකේ Exam Application දාලා තිබුනා. අපි මේ Exam Application එක fill කරලා අපි Colombo BIT center එකට තැපැල් කරන්න ඕනද...?
    EDC එකයි Application ෆෝරම් එකටයි අමතරව තව මොනවත් යවන්න ඕන Document තියනවද..?

    First semester එකට Exam Application දාන කොට 1200 * 6 ගෙවන්න අවශ්‍යයි නේද..?
    මම තාම BIT වලට අලුත් මචන්. Self Study කරන්නෙත්. මේ විස්තර ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි උදව්වක් දෙන්න.
    අනිත් අය BUMP එකක් දාගෙන යන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. :yes:
     
    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla

    මාත් මේ පාර තමයි මචෝ කරන්නෙ. ID එක ගැන නම් දන්නෙ නෑ. application එකයි payment voucher එකයි තැපැල් හරි ෆැක්ස් හරි කරන්න ඕනේ. application එක fill කරන තැන තියෙන instructions කියවපන්. application එක fill කරලා ඉවර උනාම total exam fee එකට අදාලව voucher එක print වෙනවා මචන්.
    :nerd::nerd::nerd: