BIT කරන අය එන්න මෙතෙන්ට

tharindu455

Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    PC වලටයි communication skills වලටයි practicle test තියනවලු.

    t0IzX2A.png

    communication skills වල practicle test එකට එන්නෙ මොනවද කියල දන්නවද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    PC වලටයි communication skills වලටයි practicle test තියනවලු.

    t0IzX2A.png

    communication skills වල practicle test එකට එන්නෙ මොනවද කියල දන්නවද?

    english basics understanding neda
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Aurora එකේ ක්ලාස් යන කවුද ඉන්නේ මේකේ? හෙට සෙමෙස්ටර් 2 එකට යන්න කවුරුහරි ඉන්නවද? මම හෙට යනවා..හැබැයි හෙට විතරයි සඳුදා එකට යන්නේ..ලබන සතියේ ඉඳන් යන්නේ සෙනසුරාද එකට.. :baffled:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    mama hithuwe me staurday oya gihilla athi kiyala......:)

    ai mokakda my dear son dana ganna one..... kiyanna.....:yes::yes::yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mama hithuwe me staurday oya gihilla athi kiyala......:)

    ai mokakda my dear son dana ganna one..... kiyanna.....:yes::yes::yes:

    ඊයේ wedding එකක් තිබුනා අයියේ..ඒ නිසා හෙට එකට යනවා..ලබන සතියේ ඉඳන් යන්නේ සෙනසුරාද එකට..මට පෙන විදියට මට 20,000 ක් ගෙවන්න වෙයි වගේ :(

    යන්න එකෙක් කතා කරගෙන හිටිය, එත් දැන් ඌ එන්නෙත් නැහැලු :( තනියෙන් තමයි යන්න වෙන්නේ..අඳුරන කවුරුවත් ඇත්තෙත් නැහැ :( මම මේ එකයි බැලුවේ මේකේ කවුරුහරි ඉන්නවදවත් කියල..
     
    Last edited:

    oyata ekapara okkoma subject walata gewanna puluwanda...?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mama hithuwe me staurday oya gihilla athi kiyala......:)

    ai mokakda my dear son dana ganna one..... kiyanna.....:yes::yes::yes:

    oyata ekapara okkoma subject walata gewanna puluwanda...?

    ඒකත් ෂුවර් නැහැ..ගෙදරින් ඉල්ලන්න බෑ බෑ වගේ..සමහරවිට හා කියයි..මම ඇහුවේ නම් නැහැ..Group Registration එක යන දවසෙම කරන්න ඕනෙද? :confused:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඒකත් ෂුවර් නැහැ..ගෙදරින් ඉල්ලන්න බෑ බෑ වගේ..සමහරවිට හා කියයි..මම ඇහුවේ නම් නැහැ..Group Registration එක යන දවසෙම කරන්න ඕනෙද? :confused:

    yana dawasema salli gewanna one na........

    eth mama danna widiyata oya thaniyama register wela ........sem fees okkoma ekapara gewanawanam gewwan one 15i....

    ehemath nathnam group register wenawanam eth gewanna one 15.....

    yana dawasema salli gaththe nathi unata form eka fill karanna one...

    ---------------------------------------------------------------------------------

    mama nam mase anthimata 5000K denawa.....ehema karama matanam lesi...ekapara denawata wada...​
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    yana dawasema salli gewanna one na........

    eth mama danna widiyata oya thaniyama register wela ........sem fees okkoma ekapara gewanawanam gewwan one 15i....

    ehemath nathnam group register wenawanam eth gewanna one 15.....

    yana dawasema salli gaththe nathi unata form eka fill karanna one...

    ---------------------------------------------------------------------------------

    mama nam mase anthimata 5000K denawa.....ehema karama matanam lesi...ekapara denawata wada...​

    ඔව් අයියේ වෙබ්සයිට් එකෙත් දාල තියෙනවා ෆුල් පේමන්ට් එක කරනවා නම් එත් ගෙවන්න ඕනේ 15යි කියල..

    මාසේ අන්තිමට 5000 ක් දෙනවා කියන්නේ, අයියා group registration එකකින් නෙමෙයිද ගිහින් තියෙන්නේ? :eek:

    ඔතනට අලුතෙන්ම එන අය ඉන්නවා නම් හොඳයි..මම තනියෙන් නේ යන්නේ..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ඔව් අයියේ වෙබ්සයිට් එකෙත් දාල තියෙනවා ෆුල් පේමන්ට් එක කරනවා නම් එත් ගෙවන්න ඕනේ 15යි කියල..

    මාසේ අන්තිමට 5000 ක් දෙනවා කියන්නේ, අයියා group registration එකකින් නෙමෙයිද ගිහින් තියෙන්නේ? :eek:

    ඔතනට අලුතෙන්ම එන අය ඉන්නවා නම් හොඳයි..මම තනියෙන් නේ යන්නේ..

    mona group da .......... mama thaniyama giya ..... mage wada tika karagaththa...... interval ekata kawa....... gedara awa.......

    mama thaniyama code karanawa........... mama thaniyama project karanawa......

    okkoma karala mahansi unama mama thaniyama film ekak balanawa..........

    I am solo...................​
     
    mageth repeat 2k thiyenawa mamath enawa.......... saturday.....:):):cool:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    mona group da .......... mama thaniyama giya ..... mage wada tika karagaththa...... interval ekata kawa....... gedara awa.......

    mama thaniyama code karanawa........... mama thaniyama project karanawa......

    okkoma karala mahansi unama mama thaniyama film ekak balanawa..........

    I am solo...................​

    9305664.gif

    :lol::lol::lol:
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa

    ඔව් අයියේ වෙබ්සයිට් එකෙත් දාල තියෙනවා ෆුල් පේමන්ට් එක කරනවා නම් එත් ගෙවන්න ඕනේ 15යි කියල..

    මාසේ අන්තිමට 5000 ක් දෙනවා කියන්නේ, අයියා group registration එකකින් නෙමෙයිද ගිහින් තියෙන්නේ? :eek:

    ඔතනට අලුතෙන්ම එන අය ඉන්නවා නම් හොඳයි..මම තනියෙන් නේ යන්නේ..

    uba maharagama awatada inne ? :confused::confused: