BIT කරන අය එන්න මෙතෙන්ට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    No answer කියල තියෙන්නේ කොහෙද බන්? මම දන්න විදිහිටනම් No answer කියල තියන ප්‍රශ්න අයින්කරල තමයි finalmarks cal කරන්නෙ. නිකන් ලකුණු හම්බවෙන එකක් නෑ.:confused::confused::confused:

    :eek::eek: ethakota deken wadi karanne kohomada?
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    No answer කියල තියෙන්නේ කොහෙද බන්? මම දන්න විදිහිටනම් No answer කියල තියන ප්‍රශ්න අයින්කරල තමයි finalmarks cal කරන්නෙ. නිකන් ලකුණු හම්බවෙන එකක් නෑ.:confused::confused::confused:

    ethakota 50 n newi ne balanne ? no answer tika ain karala ena ganenn neda ?
     
    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    හෙනයා;20285410 said:
    :eek::eek: ethakota deken wadi karanne kohomada?
    දෙකෙන් වැඩි කරන්නෙ නෑ.
    ලබාගත් ලකුණු ගණන / නිවැරදි ප්‍රශ්න ගණන * 100%

    :baffled::baffled::oo::oo:
     
    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    ethakota 50 n newi ne balanne ? no answer tika ain karala ena ganenn neda ?
    50න් නෙවෙයි. හරි ප්‍රශ්න සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස බලන්නෙ.
    no answer කියල තියෙන්නෙ කොහෙද?
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    50න් නෙවෙයි. හරි ප්‍රශ්න සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස බලන්නෙ.
    no answer කියල තියෙන්නෙ කොහෙද?
    WAD eke bn Ans After comments kiyala ekak thiyenne