aurora eke class yana un kawda bn inne... next saturday idan join wenna puluwanda bn mata?
මම යනවා..අදත් ගියා..හැබැයි මම Maths එකට යන්නේ නම් නැහැ...දවසකට සබ්ජෙක්ට්ස් දෙකයි කරන්නේ..ලබන සතියෙ තියෙන්නේ SAD and Programming I...ගිය සතියේ කරා ඔකේ මුල ටික..මහා දෙයක් නැහැ අල්ලගන්න පුළුවන් වෙයි..
සර් නම් මරු
අද ක්ලාස් එකේ හිටියේ ළමයි 9යි..ළමයිත් අඩු නිසා ලේසියි..attention එක ලැබෙනවා..ඕනේ දෙයක් අහගන්න උනත් පුළුවන්.. 
මට රෙකමන්ඩ් කරේ KingCM






.
හැබැයි campus එකට හොද ගානක් කොටාගන්න පුළුවන් වෙන්නේ semester 1,2 වල සෙට් එකෙන් තමයි. අපරාදේ ඉතින් සල්ලි.