BIT කරන අය එන්න මෙතෙන්ට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    A/L mathematics කරපු එවන්ට ලේසි ඇති හැමෝටම එහෙම ලේසි නෑ :no:.
    A/L mathematics, bit වලට අනිවාර්යයි කියල දැම්මනම් හරි. එහෙම දැම්මනම් ගොඩක් අය bit කරන්න එන්නේ නැනේ campus එකේ එව්න්ගේ කපටි වැඩ තමයි. mathematics බැරි අයයි English බැරි එව්නුයි හලන එක තමයි 1,2,3 semester වලදී වෙන්නේ.:angry:හැබැයි campus එකට හොද ගානක් කොටාගන්න පුළුවන් වෙන්නේ semester 1,2 වල සෙට් එකෙන් තමයි. අපරාදේ ඉතින් සල්ලි.:sorry:

    අනේ මන්ද :oo: මේ උඹද බන් මට කිව්වේ අර Introductory Mathematics එකේ උත්තර විවරණයක් කරලා ත්‍රෙඩ් එකේ දාන්න කියල?

    මම එකක් අතින් ලියල ඉක්මනටම දාන්නම් :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;20301772 said:
    yanthan therenawa bn. eth satis na :sorry::sorry:

    පුළුවන් තරම් ගණන් හදපන් මචන්..වෙන විසඳුමක් නැහැ..තනියෙන්ම අල්ලගන්න බලපන්.. :yes:

    හෙනයා;20301783 said:
    sirawata bn :dull::dull: BIT eka iwara karala company ekaka wada karanna oya tharam loku maths knowledge ekak oneda bn ? :confused::confused:

    Top-Level එකට ගියහම අවශ්‍ය වෙනවා මචන්..අනික මේක ලොකු maths knowledge එකක් කියල හිතන්න එපා..ප්‍රශ්න අහන විදිය tough වෙන්න පුළුවන්..එත් knowledge එක rocket science වගේ නෙමෙයි...මුල ඉඳන් සරලව නෙට් එකේ වීඩියෝස් බලලා ඉගෙනගනින්.. :yes:

    ඔක්කොටම වඩා වැදගත් වෙන්නේ ගණන් හදන එක..නිකන් පොත බැලුවට ජීවිතේට පුළුවන් වෙන්නේ නැහැ (පුළුවන් කියල හිතෙයි..එත් බැහැ)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙනයා;20301783 said:
    sirawata bn :dull::dull: BIT eka iwara karala company ekaka wada karanna oya tharam loku maths knowledge ekak oneda bn ? :confused::confused:

    oya ahanne SE yanna wagenam answer is YES.

    Degree ekaka maths walin hope karanne......

    * a pudgalayage daraganime hakiyawa.....stable gathiya........ hodata maths puluwan kenata onama problem ekakadi hodata fight karanna puluwan......

    * logical thinking eke improve karanna........ problem ekak dunnama innovative widiyata eka solve karanna puluwan wenna one.....

    * speed eka........... logical mind ekak nathi kenekta problem ekak solve karala answer eka denna
    4 weeks yanawa kiyala hithamuko.............

    eth hodata logical mind eka hadila thiyena kenekta e problem ekata solution ekak denna puluwan 2weeks walin withara.......... so speed is important..

    * real world client problem solve karanna.........algorithm liyanna.........

    ex- api hithamuko cab service ekak thiyenawa kiyala........ me cab service eke vehical wala thiyena characteristics aragena baluwama most profitable widiyata cab ekak select karanna algorithms ekak liyanna kiwwoth .....loku maths knowledge ekak one......metrices one me problem eka solve karanna............

    oya widiyata thwa godak dewal walata maths one.................

    web designers , website developers, uiux devlopers , graphic designerlata,qa engineerslata ....,podi podi app hadana ayata maths one na..........​
     
    GalacticEmpire

    Active member
  • Jan 16, 2016
    453
    115
    43
    Galaxy far far away
    Semester 2 maths eka num lesi ban. VLE notes tikai net ekai refer krapan

    O/L maths wala padam 3 withra thiyenawa, Thynne menna mewa

    1. Indices and logarithms - දර්ශක, ලඝුගණක

    2. Sets - කුලක

    3. Probability - සම්භාවිතාව

    Anit ewa baluoth Techniques of Counting (Permutations and Combinations), Relations and Functions, Logic ehhrama maru na.

    Techniques of Counting (Permutations and Combinations) -

    https://www.mathsisfun.com/combinatorics/combinations-permutations.html

    Logic

    - http://www.idiotsguides.com/education/geometry/geometry-101-how-to-build-truth-table/

    Campus yana maths krana yalwo innawanum ahganin ungen
     
    Last edited:
    • Like
    Reactions: tharindu455

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    හෙනයා;20301772 said:
    yanthan therenawa bn. eth satis na :sorry::sorry:
    අපරාදෙනේ බන් class එකට දෙන සල්ලි වෙන tuition එකක් වත් හොයාගන්න mathematics වලට.
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0

    අනේ මන්ද :oo: මේ උඹද බන් මට කිව්වේ අර Introductory Mathematics එකේ උත්තර විවරණයක් කරලා ත්‍රෙඩ් එකේ දාන්න කියල?

    මම එකක් අතින් ලියල ඉක්මනටම දාන්නම් :)

    ඔව් මචං පුලුවන්නම් දන්න.:cool: Mathematics අනාථයන්ට පිහිටක් වෙන එක ලොකු පිනක්.:D:rolleyes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Semester 2 maths eka num lesi ban. VLE notes tikai net ekai refer krapan......

    :yes: :yes: :yes: Baye's Theorem and Total Probability නම් O/L වලට නැහැ..A/L Maths වල තමයි තියෙන්නේ.. :) :)

    oya ahanne SE yanna wagenam answer is YES.

    Degree ekaka maths walin hope karanne......

    :yes: :yes: :yes: Real world problems solve කරද්දී maths වල තියෙන LP (Linear Programming) සහ ඊටත් වඩා පුළුල් ටොපික් එකක් වෙන OR (Operational Research) වගේ දේවල් වටිනවා...හැබැයි SE ලට නම් OR ගැඹුරට අවශ්‍ය නැතිවෙයි..OR කියන්නේ වෙනම ගැඹුරු පැත්තක්.. :yes:

    මේ ලඟදි අපිට කේස් ස්ටඩි එකක් කරන්න වුනා...මම කේස් එක දාන්නම් පහලින්..එතකොට LP ගැන idea එකක් ගන්න පුළුවන්..

    fd9qv5m.png

    කට්ටිය interested නම් මේක හදන හැටි step by step කියන්න පුළුවන්..

    හැබැයි මේක off-topic :baffled:

    ඔව් මචං පුලුවන්නම් දන්න.:cool: Mathematics අනාථයන්ට පිහිටක් වෙන එක ලොකු පිනක්.:D:rolleyes:

    එල මචන් මම දාන්නම්...ලබන සතිය වගේ වෙයි හැබැයි..ඕක scan කරද්දී ටිකක් කල් යනවා..ඒකයි සීන් එක.. :sorry:
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ahhh........................

    me thiyenne mama kiyapu jathiye ganak............

    oyata meka step by step explain karanna puluwanda................

    i am so interested...:D:D:D:D

    අතින්ම calculations කරනවා නම් මේක සෑහෙන complex වෙනවා..(මම දන්නා විදියට කරද්දී)..මොකද මේකේ constraints සෑහෙන ප්‍රමාණයක් තියෙනවා..ඒ වගේම decision variables නුත් ගොඩක් තියෙනවා..හැබැයි තව ලේසි Manual ක්‍රම ඇති..

    Spreadsheet Modelling වලින් මේක ලේසියෙන්ම කරන්න පුළුවන්..හැබැයි අපි mathematical model එක හරියට හදාගන්න ඕනේ..එතකොට නම් ලේසියි..

    පල්ලෙහා තියෙනවා වගේ ගණන් නම් ලේසියෙන්ම manually හදන්න පුළුවන්..

    A manufacturer makes wooden desks (X) and tables (Y). Each desk requires 2.5 hours to assemble, 3 hours for buffing, and 1 hour to crate. Each table requires 1 hour to assemble, 3 hours to buff, and 2 hours to crate. The firm can do only up to 20 hours of assembling, 30 hours of buffing, and 16 hours of crating per week. Profit is $3 per desk and $4 per table. Maximize the profit.

    මම කලින් කියල තියෙන ගානට මම හදපු presentation එකක් තියෙනවා..අවශ්‍ය නම් දෙන්නම් :)
     
    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    Semester 2 maths eka num lesi ban. VLE notes tikai net ekai refer krapan

    O/L maths wala padam 3 withra thiyenawa, Thynne menna mewa

    1. Indices and logarithms - දර්ශක, ලඝුගණක

    2. Sets - කුලක

    3. Probability - සම්භාවිතාව

    Anit ewa baluoth Techniques of Counting (Permutations and Combinations), Relations and Functions, Logic ehhrama maru na.

    Techniques of Counting (Permutations and Combinations) -

    https://www.mathsisfun.com/combinatorics/combinations-permutations.html

    Logic

    - http://www.idiotsguides.com/education/geometry/geometry-101-how-to-build-truth-table/

    Campus yana maths krana yalwo innawanum ahganin ungen

    thanx+
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    අතින්ම calculations කරනවා නම් මේක සෑහෙන complex වෙනවා..(මම දන්නා විදියට කරද්දී)..මොකද මේකේ constraints සෑහෙන ප්‍රමාණයක් තියෙනවා..ඒ වගේම decision variables නුත් ගොඩක් තියෙනවා..හැබැයි තව ලේසි Manual ක්‍රම ඇති..

    Spreadsheet Modelling වලින් මේක ලේසියෙන්ම කරන්න පුළුවන්..හැබැයි අපි mathematical model එක හරියට හදාගන්න ඕනේ..එතකොට නම් ලේසියි..

    පල්ලෙහා තියෙනවා වගේ ගණන් නම් ලේසියෙන්ම manually හදන්න පුළුවන්..

    A manufacturer makes wooden desks (X) and tables (Y). Each desk requires 2.5 hours to assemble, 3 hours for buffing, and 1 hour to crate. Each table requires 1 hour to assemble, 3 hours to buff, and 2 hours to crate. The firm can do only up to 20 hours of assembling, 30 hours of buffing, and 16 hours of crating per week. Profit is $3 per desk and $4 per table. Maximize the profit.

    මම කලින් කියල තියෙන ගානට මම හදපු presentation එකක් තියෙනවා..අවශ්‍ය නම් දෙන්නම් :)

    presentation ekath dapanko :):)
     
    machan mama

    algebra 1
    algebra 2
    calculus 1
    self study karoth BIT ekata ona serama math cover karaganna puluwanda??
    lankawe a/l wala calculus 2,3 walata yanakanma ugannanawada?
    mama a/l commerce kare lankawe math syllabus ekagana mama mukuthma danne naha
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    presentation ekath dapanko :):)

    Workforce Scheduling Model

    machan mama

    algebra 1
    algebra 2
    calculus 1
    self study karoth BIT ekata ona serama math cover karaganna puluwanda??
    lankawe a/l wala calculus 2,3 walata yanakanma ugannanawada?
    mama a/l commerce kare lankawe math syllabus ekagana mama mukuthma danne naha

    මොකක්ද බන් උඹ මෙතන 1,2,3 කියල අදහස් කරන්නේ?

    මම දන්නේ නැහැ බන් BIT Semester 3 වල තියෙන maths මොනවද කියල නම්..

    A/L වල නම් ඉතින් අවකලනය,අනුකලනය අමතක නොවෙන්නම පොවනවා බන්..මෙලෝ වැඩක් නොකරන එකෙක්ට ඇරෙන්න සාමන්යෙන් A/L Maths fail වෙන එකාටත් අවකලනය නම් කරගන්න පුළුවන්..තව ඉස්සරහට ගියහම කැම්පස් ලෙවල් එකේදී Differential Equations එහෙං තියෙනවා..ඒවා නම් BIT එක නැහැ මම දන්නා විදියට..

    සාමාන්‍ය දැනුමක් තිබුනම ඇති Maths වලින්..
     
    net eke math walata tutorial hoyaddi enne ohoma machan, USA wala lamainata math uganwanne oya piliwela, calculus 1,2,3 kiyala kotasthunakata kadala uganwanne,
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    net eke math walata tutorial hoyaddi enne ohoma machan, USA wala lamainata math uganwanne oya piliwela, calculus 1,2,3 kiyala kotasthunakata kadala uganwanne,

    hmm හරි..උඹට Algebra I and Algebra II වගේ ඕනේ වෙයි..ඒ වගේම Calculus I and II තමයි අවශ්‍ය වෙන්නේ..Calculus 3 අවශ්‍ය වෙන එකක් නැහැ BIT එකට ඉස්සරහට..

    ලංකාවේ A/L වලට Calculus I සහ Calculus II වලින් කොටසක් වගේ තියෙනවා..උඹ 2nd semester ද? සාමන්යෙන් A/L Tuition වල නම් January වල වගේ තමයි අවකලනය එහෙම පටන්ගන්නේ..එහෙම ඕනේ නැහැ..යාලුවෙක්ට කියල කුප්පියක් දාගනින් :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    machan mama

    algebra 1
    algebra 2
    calculus 1
    self study karoth BIT ekata ona serama math cover karaganna puluwanda??
    lankawe a/l wala calculus 2,3 walata yanakanma ugannanawada?
    mama a/l commerce kare lankawe math syllabus ekagana mama mukuthma danne naha

    epa oya self study karanna yanna epa maths............... ehema karoth oya ana gannnawa definitely eka sure..... class ekakata yanna...........A/l maths karapu kenek nam self study karata kamak na..... eth commerce karapu kenekta nam echchara hoda deyak nemei....​

    මොකක්ද බන් උඹ මෙතන 1,2,3 කියල අදහස් කරන්නේ?

    මම දන්නේ නැහැ බන් BIT Semester 3 වල තියෙන maths මොනවද කියල නම්..

    A/L වල නම් ඉතින් අවකලනය,අනුකලනය අමතක නොවෙන්නම පොවනවා බන්..මෙලෝ වැඩක් නොකරන එකෙක්ට ඇරෙන්න සාමන්යෙන් A/L Maths fail වෙන එකාටත් අවකලනය නම් කරගන්න පුළුවන්..තව ඉස්සරහට ගියහම කැම්පස් ලෙවල් එකේදී Differential Equations එහෙං තියෙනවා..ඒවා නම් BIT එක නැහැ මම දන්නා විදියට..

    සාමාන්‍ය දැනුමක් තිබුනම ඇති Maths වලින්..

    hmm හරි..උඹට Algebra I and Algebra II වගේ ඕනේ වෙයි..ඒ වගේම Calculus I and II තමයි අවශ්‍ය වෙන්නේ..Calculus 3 අවශ්‍ය වෙන එකක් නැහැ BIT එකට ඉස්සරහට..

    ලංකාවේ A/L වලට Calculus I සහ Calculus II වලින් කොටසක් වගේ තියෙනවා..උඹ 2nd semester ද? සාමන්යෙන් A/L Tuition වල නම් January වල වගේ තමයි අවකලනය එහෙම පටන්ගන්නේ..එහෙම ඕනේ නැහැ..යාලුවෙක්ට කියල කුප්පියක් දාගනින් :)

    mama 3rd sem maths karala na..... eth thiyenne mewa.....

    01) matrices
    02) vectors
    03) Sequences and Series
    04) Differentiation and Integration (calculus)
    05) Statistics

    mama class eke sirgen ahuwama nam eya kiwwe Differentiation and Integration (calculus) and Sequences and Series .........part eka a/l wala thiyena tikama thiyenawa......... anith ewa A/l walinuth eheta yanawa kiyala..............​
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    අතින්ම calculations කරනවා නම් මේක සෑහෙන complex වෙනවා..(මම දන්නා විදියට කරද්දී)..

    මොකද මේකේ constraints සෑහෙන ප්‍රමාණයක් තියෙනවා..ඒ වගේම decision variables නුත් ගොඩක් තියෙනවා..හැබැයි තව ලේසි Manual ක්‍රම ඇති..

    Spreadsheet Modelling වලින් මේක ලේසියෙන්ම කරන්න පුළුවන්..හැබැයි අපි mathematical model එක හරියට හදාගන්න ඕනේ..එතකොට නම් ලේසියි..

    පල්ලෙහා තියෙනවා වගේ ගණන් නම් ලේසියෙන්ම manually හදන්න පුළුවන්..

    මම කලින් කියල තියෙන ගානට මම හදපු presentation එකක් තියෙනවා..අවශ්‍ය නම් දෙන්නම් :)

    mata mulinma labuna project eke karanna thibuneth linear algebra problem ekak solve karanna.....

    eka solve karata ........ third party ekak ekka connect wela ...... mata thaniyama perfect answer eka ganna widiya thama danne na......

    අතින්ම calculations කරනවා නම් මේක සෑහෙන complex වෙනවා..(මම දන්නා විදියට කරද්දී)..

    ow compelx bawa danna nisamai kiwwe....... solve karana widiya dannawada kiyala ahuwe......matath dana ganna.....​

    මොකද මේකේ constraints සෑහෙන ප්‍රමාණයක් තියෙනවා..ඒ වගේම decision variables නුත් ගොඩක් තියෙනවා..හැබැයි තව ලේසි Manual ක්‍රම ඇති..

    manual meka hadanna lesi method kese wethath programmatically meka implement karanna wena wena methods thiyenawa.......(hariyata mathaka na..)​

    Spreadsheet Modelling වලින් මේක ලේසියෙන්ම කරන්න පුළුවන්..හැබැයි අපි mathematical model එක හරියට හදාගන්න ඕනේ..එතකොට නම් ලේසියි..

    spreadsheet walata microsoft lage plugin ekak thiyenawa solver kiyala eken thai karanne.....

    eth underghraduate simple calculation walata witharai.....​