BIT කරන අය එන්න මෙතෙන්ට

tharindu455

Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    mama 3rd sem maths karala na..... eth thiyenne mewa.....

    01) matrices
    02) vectors
    03) Sequences and Series
    04) Differentiation and Integration (calculus)
    05) Statistics

    mama class eke sirgen ahuwama nam eya kiwwe Differentiation and Integration (calculus) and Sequences and Series .........part eka a/l wala thiyena tikama thiyenawa......... anith ewa A/l walinuth eheta yanawa kiyala..............​

    ඒ කියන්නෙ sem3 maths ගොඩ දාගන්න ගොඩක් අමාරු වෙයි වගේ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113

    epa oya self study karanna yanna epa maths............... ehema karoth oya ana gannnawa definitely eka sure..... class ekakata yanna...........A/l maths karapu kenek nam self study karata kamak na..... eth commerce karapu kenekta nam echchara hoda deyak nemei....​

    mama 3rd sem maths karala na..... eth thiyenne mewa.....

    01) matrices
    02) vectors
    03) Sequences and Series
    04) Differentiation and Integration (calculus)
    05) Statistics

    mama class eke sirgen ahuwama nam eya kiwwe Differentiation and Integration (calculus) and Sequences and Series .........part eka a/l wala thiyena tikama thiyenawa......... anith ewa A/l walinuth eheta yanawa kiyala..............​

    මම algebra 1 එකනම් self study කරලා ඉවරකර , class එකේ මැත උගන්නනවා මෙලොරහක් නැහැ මම sem 1 එකේ මැතත් තනියෙන් කරලා ගොඩදාගත්තෙ :P:P
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    hmm හරි..උඹට Algebra I and Algebra II වගේ ඕනේ වෙයි..ඒ වගේම Calculus I and II තමයි අවශ්‍ය වෙන්නේ..Calculus 3 අවශ්‍ය වෙන එකක් නැහැ BIT එකට ඉස්සරහට..

    ලංකාවේ A/L වලට Calculus I සහ Calculus II වලින් කොටසක් වගේ තියෙනවා..උඹ 2nd semester ද? සාමන්යෙන් A/L Tuition වල නම් January වල වගේ තමයි අවකලනය එහෙම පටන්ගන්නේ..එහෙම ඕනේ නැහැ..යාලුවෙක්ට කියල කුප්පියක් දාගනින් :)

    ඔව් මචන් sem 2 කරන්නේ , දවසක් යාළුවෙක්ගෙන් අහගන්න කියල ගියා එත් වැඩේ එච්චර සාර්ථක උනේ නැහැ, :(:(
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mama 3rd sem maths karala na..... eth thiyenne mewa.....

    01) matrices
    02) vectors
    03) Sequences and Series
    04) Differentiation and Integration (calculus)
    05) Statistics

    mama class eke sirgen ahuwama nam eya kiwwe Differentiation and Integration (calculus) and Sequences and Series .........part eka a/l wala thiyena tikama thiyenawa......... anith ewa A/l walinuth eheta yanawa kiyala..............​

    ඔව් ඔය ටික A/L වලට තියෙනවා :)

    Statistics නම් සමහරවිට A/L වලට වඩා පොඩ්ඩක් ඇති ඕකේ..Matrices කියන්නේ Linear Algebra පැත්තට තමයි බරවෙන්නේ..Vectors නම් අපිට සෙට් උනේ Mathematical Methods කියන subject module එකට..අම්මෝ එකේ vectors කරකවල ගන්නවා නිකන් පිස්සු හැදෙනවා :baffled:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම algebra 1 එකනම් self study කරලා ඉවරකර , class එකේ මැත උගන්නනවා මෙලොරහක් නැහැ මම sem 1 එකේ මැතත් තනියෙන් කරලා ගොඩදාගත්තෙ :P:P

    ඔව් මචන් sem 2 කරන්නේ , දවසක් යාළුවෙක්ගෙන් අහගන්න කියල ගියා එත් වැඩේ එච්චර සාර්ථක උනේ නැහැ, :(:(

    na oya patalawagena..................... mama katha kare sem 3 maths gana.....

    oya ktha karanne sem 1 and 2 maths gana ..........

    :):):):):)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mata mulinma labuna project eke karanna thibuneth linear algebra problem ekak solve karanna.....

    eka solve karata ........ third party ekak ekka connect wela ...... mata thaniyama perfect answer eka ganna widiya thama danne na......

    Linear Algebra ද නැත්තන් Linear Programming ද? මම මෙතන කියල තියෙන්නේ Linear Programming ගැන :)

    Linear Algebra නම් මටත් කැම්පස් එකේ බාලගිරි දෝෂය තියෙන සබ්ජෙක්ට් එකක් :baffled: :baffled: පළවෙනි අවුරුද්දේ කරෙත් නැහැ දෙවෙනි පාර කරන්න බැරිවුනා වෙඩින් එකක් නිසා :no:

    ow compelx bawa danna nisamai kiwwe....... solve karana widiya dannawada kiyala ahuwe......matath dana ganna.....​

    manual meka hadanna lesi method kese wethath programmatically meka implement karanna wena wena methods thiyenawa.......(hariyata mathaka na..)​

    spreadsheet walata microsoft lage plugin ekak thiyenawa solver kiyala eken thai karanne.....

    eth underghraduate simple calculation walata witharai.....​

    අවශ්‍ය නම් basics ටික කියල දෙන්නම්..එත් මේක ඔයා අතින් හදන්න ගියොත් තඩි බ්‍රිස්ටල් බෝඩ්ස් දහයක් පහලොවක්වත් යයි :P ඒ නිසා තමයි අපිත් Solver Plugin එක පාවිච්චි කරන්නේ..නැත්තන් තව තව LP Solving Softwares තියෙනවා.. :)

    මම දාපු ප්‍රසන්ටේෂන් එක බැලුවද?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඒ කියන්නෙ sem3 maths ගොඩ දාගන්න ගොඩක් අමාරු වෙයි වගේ.

    අමාරුයි අමාරුයි කියල හිත හිත හිටියොත් කරන්න වෙන්නේ නැහැ බන්..උඹට හිතෙනවා නම් ඉස්සරහට ඔය සබ්ජෙක්ට් එක අමාරු වෙයි කියල, දැන් ඉඳන්ම මහන්සි වෙයන්..ඉන්ටනෙට් එකේ resources තියෙනවා ඕනේ තරම්..මතක ඇතුව ගණන් හදනවා නම් කාටහරි කියල චෙක් කරවගනින්..අවකලනයේ ප්‍රමූලධර්ම වලින් කරන එක BIT වලට නම් එන එකක් නැහැ..සාමාන්යෙන් ශ්‍රිතයක් අවකලනය කරගන්න එක ලේසියි..pattern එකක් තියෙන්නේ ඒ Patterns ටික අල්ලගත්තම හරි...
     
    • Like
    Reactions: tharindu455

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් මචන් sem 2 කරන්නේ , දවසක් යාළුවෙක්ගෙන් අහගන්න කියල ගියා එත් වැඩේ එච්චර සාර්ථක උනේ නැහැ, :(:(

    Sem I Introductory Mathematics නම් O/L නේ මචන්..මේකට බැහැල කරපන් කොහොමහරි..දන්නේ නැති දෙයක් තියෙනවා නම් අහපන්..මමත් Permutations and Combinations එහෙම ආපහු බලාගන්න ඕනේ..මතක නැහැ මුකුත් :no:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    Linear Algebra ද නැත්තන් Linear Programming ද? මම මෙතන කියල තියෙන්නේ Linear Programming ගැන :)

    Linear Algebra නම් මටත් කැම්පස් එකේ බාලගිරි දෝෂය තියෙන සබ්ජෙක්ට් එකක් :baffled: :baffled: පළවෙනි අවුරුද්දේ කරෙත් නැහැ දෙවෙනි පාර කරන්න බැරිවුනා වෙඩින් එකක් නිසා :no:

    2kama ............... As i know maths behind the LP is L.Algebra....​

    අවශ්‍ය නම් basics ටික කියල දෙන්නම්..එත් මේක ඔයා අතින් හදන්න ගියොත් තඩි බ්‍රිස්ටල් බෝඩ්ස් දහයක් පහලොවක්වත් යයි :P

    මම දාපු ප්‍රසන්ටේෂන් එක බැලුවද?

    ow presentation eka baluwa......

    ow ekanam aththa............ mata sysytem eka model karannama witharak...... A4 paper bundle bagayak giya......

    thawa koheda solution eka athin haduwanam............​

    ඒ නිසා තමයි අපිත් Solver Plugin එක පාවිච්චි කරන්නේ..නැත්තන් තව තව LP Solving Softwares තියෙනවා.. :)

    mama kalin kiyapu product eka haduwe.......... kalin solver use karapu system ekakata unique solution ekak denna.............

    industrial level ekata yanakota solver use karanna ba...............ekai mama kalin kiwwe ....... solver use karanne undergraduates student la kiyala.............

    mama hadapu product eka gana details nam ahanna epa....eka confidential ne....​
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ow presentation eka baluwa......

    ow ekanam aththa............ mata sysytem eka model karannama witharak...... A4 paper bundle bagayak giya......

    thawa koheda solution eka athin haduwanam............​

    mama kalin kiyapu product eka haduwe.......... kalin solver use karapu system ekakata unique solution ekak denna.............

    industrial level ekata yanakota solver use karanna ba...............ekai mama kalin kiwwe ....... solver use karanne undergraduates student la kiyala.............

    mama hadapu product eka gana details nam ahanna epa....eka confidential ne....​

    එල එල :) :) කොහෙන්ද client ව හම්බුනේ කියල ඇහුවට කමක් නැද්ද? :oo:

    ලබන අවුරුද්ද වගේ වෙනකොට අවශ්‍ය නම් කියන්නම් Non-Linear Programming ගැනත් (ඉගෙනගත්තට පස්සේ) :baffled:

    මගේ LP Note එක ඕනේ නම් දෙන්නම්..එක බලල තේරුම් ගන්න පුළුවන් වෙයි..Simplex Method එකට නම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙයි..Revised Simplex Method එකේ නම් ගණන් හදන්නේ Matrices වලින්... :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    එල එල :) :) කොහෙන්ද client ව හම්බුනේ කියල ඇහුවට කමක් නැද්ද? :oo:

    ලබන අවුරුද්ද වගේ වෙනකොට අවශ්‍ය නම් කියන්නම් Non-Linear Programming ගැනත් (ඉගෙනගත්තට පස්සේ) :baffled:

    මගේ LP Note එක ඕනේ නම් දෙන්නම්..එක බලල තේරුම් ගන්න පුළුවන් වෙයි..Simplex Method එකට නම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙයි..Revised Simplex Method එකේ නම් ගණන් හදන්නේ Matrices වලින්... :)

    client ithin company eka through contact walin ena ayane........

    eka product ekak.... project ekak nemei.........

    4 months eka digata code kara ..... lines 50000 withara thiyenawa... libries mukuth nathuwa....pure code eka witharak......

    lokuma system ekak nemei.... podi sysytm ekak........

    ----------------------------------------------------------------------------------------

    programming with maths study karanna asai.......

    kohomath degree eka iwara unama .......... mama personally maths deep level ekata study karanawa.....

    dan thiyena stress ekath ekka ........ maths walata focus karanna ba..........:dull::dull::dull::dull:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    oya ahanne SE yanna wagenam answer is YES.

    Degree ekaka maths walin hope karanne......

    * a pudgalayage daraganime hakiyawa.....stable gathiya........ hodata maths puluwan kenata onama problem ekakadi hodata fight karanna puluwan......

    * logical thinking eke improve karanna........ problem ekak dunnama innovative widiyata eka solve karanna puluwan wenna one.....

    * speed eka........... logical mind ekak nathi kenekta problem ekak solve karala answer eka denna
    4 weeks yanawa kiyala hithamuko.............

    eth hodata logical mind eka hadila thiyena kenekta e problem ekata solution ekak denna puluwan 2weeks walin withara.......... so speed is important..

    * real world client problem solve karanna.........algorithm liyanna.........

    ex- api hithamuko cab service ekak thiyenawa kiyala........ me cab service eke vehical wala thiyena characteristics aragena baluwama most profitable widiyata cab ekak select karanna algorithms ekak liyanna kiwwoth .....loku maths knowledge ekak one......metrices one me problem eka solve karanna............

    oya widiyata thwa godak dewal walata maths one.................

    web designers , website developers, uiux devlopers , graphic designerlata,qa engineerslata ....,podi podi app hadana ayata maths one na..........​

    9559146.gif
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113

    Sem I Introductory Mathematics නම් O/L නේ මචන්..මේකට බැහැල කරපන් කොහොමහරි..දන්නේ නැති දෙයක් තියෙනවා නම් අහපන්..මමත් Permutations and Combinations එහෙම ආපහු බලාගන්න ඕනේ..මතක නැහැ මුකුත් :no:

    o/l ewath mathaka thibune naha bn dan godak kalne karala,
    ela machan mokak hari danaganna ona unoth ahannam :):)
     
    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර

    අමාරුයි අමාරුයි කියල හිත හිත හිටියොත් කරන්න වෙන්නේ නැහැ බන්..උඹට හිතෙනවා නම් ඉස්සරහට ඔය සබ්ජෙක්ට් එක අමාරු වෙයි කියල, දැන් ඉඳන්ම මහන්සි වෙයන්..ඉන්ටනෙට් එකේ resources තියෙනවා ඕනේ තරම්..මතක ඇතුව ගණන් හදනවා නම් කාටහරි කියල චෙක් කරවගනින්..අවකලනයේ ප්‍රමූලධර්ම වලින් කරන එක BIT වලට නම් එන එකක් නැහැ..සාමාන්යෙන් ශ්‍රිතයක් අවකලනය කරගන්න එක ලේසියි..pattern එකක් තියෙන්නේ ඒ Patterns ටික අල්ලගත්තම හරි...

    thanx+
    Probability, matrices, vectors, statistics අමාරුද?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    Proposition එකක් කියන්නේ මොකක්ද කියල හරියටම තේරුම් ගන්න පුළුවන් article එකක් එවපන්කෝ.. :nerd::nerd:
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;20306669 said:
    Proposition එකක් කියන්නේ මොකක්ද කියල හරියටම තේරුම් ගන්න පුළුවන් article එකක් එවපන්කෝ.. :nerd::nerd:

    A proposition is a statement which is either TRUE OR FALSE, but NOT BOTH

    මොකක්ද මේකේ තේරෙන්නේ නැත්තේ?

    http://www.math.fsu.edu/~pkirby/mad2104/SlideShow/s2_1.pdf