BIT කරන අය එන්න මෙතෙන්ට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    o/l ewath mathaka thibune naha bn dan godak kalne karala,
    ela machan mokak hari danaganna ona unoth ahannam :):)

    මචන් කොහොමත් උඹ ක්ලාස් යන එක හොඳයි වගේ බන්..නිකන් risk එකක් ගන්න එක අපරාදෙනේ..ගිය පාර වගේ නෙමෙයිනේ මේක GPA Subject එකක්නේ..

    thanx+
    Probability, matrices, vectors, statistics අමාරුද?

    එහෙම අමාරු නැහැ..Probability මුල ඉඳන්ම ඕනේ කෙනෙක්ට ඉගෙනගන්න පුළුවන්..Matrices වලට මම නම් ඉස්සර ඉඳන්ම වැඩිය කැමති නැහැ :oo: Vectors අමාරු නැහැ..
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    2euszlc.jpg


    puluwan nam me gana poddak pahadili karala meyata PM ekak danawada? mata kiyala denna echchara therenne na bn :(:(

    http://www.elakiri.com/forum/member.php?u=557008


    puluwan nam methanath pahadili kirima danawada? :dull::dull:
     

    MindTalk

    Member
    Jun 11, 2016
    162
    41
    0
    BIT Semester 04- Recommended Readings

    Code:
    http://hasi-journal.blogspot.com/2014/03/bit-semester-04-recommended-readings.html