danna un kiyapallako UCSC eke BIT eka karahanna yana cost eka???????
Self study karalanam 70000kin wage karaganda puluwan

Class giyoth 3lak wage yay awurudu 3natama.
danna un kiyapallako UCSC eke BIT eka karahanna yana cost eka???????

Self study karalanam 70000kin wage karaganda puluwan
Class giyoth 3lak wage yay awurudu 3natama.
(iv) ~∃x ~( p(x) ∧ q(x) )
(v) ~∀x ( ~p(x) ∨ q(x) )
(vi) ~∃x ( p(x) ∧ ~q(x) )
me tikata ven diagram eka gahanne kohomada?
~( some p(x) ) = all x ~p(x)
පන්තියේ සමහරක් ළමයින් අදක්ෂයි කියන එක වැරදියි nam පන්තියෙ සියලු ළමුන් දක්ෂයි kiyalath ganna pulwanne


තේරුනේ නෑ වගේ නම් අපි හිතන විදිහේ කෙස් එකක්.. හැම එකක්ම එක වගේ පේනවා.. එකයි අවුල.. නිවිසැනසිල්ලේ හිතල බලපන්කො.. 

Pro 1, Pro II කරන කී දෙනෙක් වගේ ඉන්නවද මේකේ. මන් උඹලට online hangout කුප්පියක් දාන්න බැලුවේ. exam ඉවරද දන් නෑ.



හෙනයා;20674260 said:
උබ කියල තියෙන ප්‍රකාශය හරි.. හැබැයි ඒ මේකට ~( some x ~p(x) ) = all x p(x)
~( some p(x) ) = all x ~p(x) --> පන්තියේ සමහරක් ළමුන් දක්ෂයි කියන එක වැරදියි කියල කියන්නේ පන්තියේ සියලු ළමයි අදක්ෂයි කියන එකට..
ඕක පටලෙනවනම් මේ විදිහට summarize කරගන්න
x = පන්තියේ ළමයි
some x = පන්තියේ සමහරක් ළමයි
all x = පන්තියේ සියලු ළමයි
p = දක්ෂයි
~p = අදක්ෂයි
p(x) = පන්තියේ ළමයි දක්ෂයි
~p(x) = පන්තියේ ළමයි අදක්ෂයි
all x p(x) = පන්තියේ සියලු ළමයි දක්ෂයි
all x ~p(x) = පන්තියේ සියලු ළමයි අදක්ෂයි
some x p(x) = පන්තියේ සමහර ළමයි දක්ෂයි
some x ~p(x) = පන්තියේ සමහර ළමයි අදක්ෂයි
දැන් එනවා වැරදියි කියන කෑල්ලට.. එතකොට ඔය ඔක්කොටම වරහනක් දාල එළියෙන් not එක දානවා.. වරහනක් නොදා all, some කියන එකට ඉස්සරහින් දැම්මත් ඔය අදහසම තමයි එන්නේ
~( all x p(x) ) = පන්තියේ සියලු ළමයි දක්ෂයි කියන ප්‍රකාශය වැරදියි
~( all x ~p(x) ) = පන්තියේ සියලු ළමයි අදක්ෂයි කියන ප්‍රකාශය වැරදියි
~( some x p(x) ) = පන්තියේ සමහර ළමයි දක්ෂයි කියන ප්‍රකාශය වැරදියි
~( some x ~p(x) ) = පන්තියේ සමහර ළමයි අදක්ෂයි කියන ප්‍රකාශය වැරදියි
දැන් ඔවාගේ සම්බන්ධතා මෙහෙම කියන්න පුළුවන්
~( all x p(x) ) = some x ~p(x) --> පන්තියේ සියලු ළමයි දක්ෂයි කියන ප්‍රකාශය වැරදියි කියන්නේ පන්තියේ සමහර ළමයි අදක්ෂයි කියන එක
~( all x ~p(x) ) = some x p(x) --> පන්තියේ සියලු ළමයි අදක්ෂයි කියන ප්‍රකාශය වැරදියි කියන්නේ පන්තියේ සමහර ළමයි දක්ෂයි කියන එක
~( some x p(x) ) = all x ~p(x) --> පන්තියේ සමහර ළමයි දක්ෂයි කියන ප්‍රකාශය වැරදියි කියන්නේ පන්තියේ සියලු ළමයි අදක්ෂයි කියන එක
~( some x ~p(x) ) = all x p(x) --> පන්තියේ සමහර ළමයි අදක්ෂයි කියන ප්‍රකාශය වැරදියි කියන්නේ පන්තියේ සියලු ළමයි දක්ෂයි කියන එක
තේරුණා යැයි සිතමි...තේරුනේ නෑ වගේ නම් අපි හිතන විදිහේ කෙස් එකක්.. හැම එකක්ම එක වගේ පේනවා.. එකයි අවුල.. නිවිසැනසිල්ලේ හිතල බලපන්කො..
හෙනයා;20674381 said:exam tiyenne OCT bn.. pro nam echcharama awlak na.. database thamai ajutha![]()
මම මෙතන කියල තියෙන එක වැරදි (පන්තියේ සමහරක් ළමයින් අදක්ෂයි කියන එක වැරදියි nam) එක වෙන්න "ඕන පන්තියේ සමහරක් ළමයින් දක්ෂයි කියන එක වැරදියි nam" කියල, මම කියන්න උත්සහකරේ උබ හිතපන් පන්තියක් තියෙනවා ඇත්තටම පන්තියේ හැමලමයම දක්ෂයි , C කියන පුද්ගලයා ඇවිල්ල කියනවා පන්තියේ පන්තියේ සමහරක් ළමයින් දක්ෂයි කියල ( some x p(x) ) , N පුද්ගලයා කියනවා C කියන ප්‍රකාශය වැරදි කියල ( ~(some x p(x) ) ) දැන් අපි N පුද්ගලයාගේ ප්‍රකාශය සහ සත්‍ය තත්වය ගත්තොත් එකියන්නේ ~(some x p(x) ) = All x p (x ) වෙනවනේ මොකද N කියන්නේ වැරදි ප්‍රකාශයක් නෙවෙයිනෙ
උබ theory එකට අනුව කියන එක හරි මචන් . මම සැහෙන්න උබ දාල තියෙන comment වලින් දැනගත්ත , ගඩොක් පැහැදිලිව විස්තර කරලා තියෙනවා . රෙප් දෙන්න බැහැ වටේ ගිහින් එන්නලු . මෙතන වචන හරභයක් තියෙන්නේ ඒකනිසා මට එකපාරට ඔලුවට දාගන්න අමාරුයි theory එක..

අර මම කලින් දැම්ම අනිත් පැත්ත ගහන formula දෙක ආයේ බලපන්කො... 
හෙනයා;20674486 said:![]()
කෙල වෙලා ඉන්නේ..![]()
past paper ekak ewapan balanna 2015. link ekak share karapan.
Thanks machan. class fees ehema kohomada bn okata yana??

Mamanam class giye ne ban. E nisa hariyata danne ne.
Danna vidiyata eka semester ekakata 30k wage yay.
Yana ekekgenma tama ahaganda wenne hariyatama
REP Back +++
හෙනයා;20674504 said:
Appa theory neda. Kawadda exam, Relational Algebra and queries (join and subquery) gana podi kuppiyak daanam one nam.



Appa theory neda. Kawadda exam, Relational Algebra and queries (join and subquery) gana podi kuppiyak daanam one nam.


හෙනයා;20674484 said:
ඔතන මචන් පොඩි වැරද්දක් තියෙනවා බන්..
~( some x p(x) = all x ~p(x) වෙන්න ඕනේ බන්..අර මම කලින් දැම්ම අනිත් පැත්ත ගහන formula දෙක ආයේ බලපන්කො...
මෙහෙමයි ඕකට logic වල නම් table එකක් තියෙනවා.. අපි හිතමුකෝ දුන්න කියල
~( some x p(x) )
එතකොට අපිට මෙහෙම ගන්න පුළුවන්..
all x p(x) --> false වෙනවා..
all x ~p(x) --> true වෙනවා...
some x p(x) --> false වෙනවා...
some x ~p(x) --> true වෙනවා..
ඔය වගේ අනිත් ඒවත් ගන්න පුළුවන් ලේසියෙන්ම වැඩිය හිතන්නේ නැතුව.. මම හෙට දිහාට ඒ table එක දාන්නම්කො..