BIT කරන අය එන්න මෙතෙන්ට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    ~( some p(x) ) = all x ~p(x)

    පන්තියේ සමහරක් ළමයින් අදක්ෂයි කියන එක වැරදියි nam පන්තියෙ සියලු ළමුන් දක්ෂයි kiyalath ganna pulwanne

    උබ කියල තියෙන ප්‍රකාශය හරි.. හැබැයි ඒ මේකට ~( some x ~p(x) ) = all x p(x)

    ~( some p(x) ) = all x ~p(x) --> පන්තියේ සමහරක් ළමුන් දක්ෂයි කියන එක වැරදියි කියල කියන්නේ පන්තියේ සියලු ළමයි අදක්ෂයි කියන එකට..

    ඕක පටලෙනවනම් මේ විදිහට summarize කරගන්න

    x = පන්තියේ ළමයි
    some x = පන්තියේ සමහරක් ළමයි
    all x = පන්තියේ සියලු ළමයි

    p = දක්ෂයි
    ~p = අදක්ෂයි

    p(x) = පන්තියේ ළමයි දක්ෂයි
    ~p(x) = පන්තියේ ළමයි අදක්ෂයි

    all x p(x) = පන්තියේ සියලු ළමයි දක්ෂයි
    all x ~p(x) = පන්තියේ සියලු ළමයි දක්ෂයි
    some x p(x) = පන්තියේ සමහර ළමයි දක්ෂයි
    some x ~p(x) = පන්තියේ සමහර ළමයි දක්ෂයි

    දැන් එනවා වැරදියි කියන කෑල්ලට.. එතකොට ඔය ඔක්කොටම වරහනක් දාල එළියෙන් not එක දානවා.. වරහනක් නොදා all, some කියන එකට ඉස්සරහින් දැම්මත් ඔය අදහසම තමයි එන්නේ

    ~( all x p(x) ) = පන්තියේ සියලු ළමයි දක්ෂයි කියන ප්‍රකාශය වැරදියි
    ~( all x ~p(x) ) = පන්තියේ සියලු ළමයි අදක්ෂයි කියන ප්‍රකාශය වැරදියි
    ~( some x p(x) ) = පන්තියේ සමහර ළමයි දක්ෂයි කියන ප්‍රකාශය වැරදියි
    ~( some x ~p(x) ) = පන්තියේ සමහර ළමයි අදක්ෂයි කියන ප්‍රකාශය වැරදියි

    දැන් ඔවාගේ සම්බන්ධතා මෙහෙම කියන්න පුළුවන්

    ~( all x p(x) ) = some x ~p(x) --> පන්තියේ සියලු ළමයි දක්ෂයි කියන ප්‍රකාශය වැරදියි කියන්නේ පන්තියේ සමහර ළමයි අදක්ෂයි කියන එක

    ~( all x ~p(x) ) = some x p(x) --> පන්තියේ සියලු ළමයි අදක්ෂයි කියන ප්‍රකාශය වැරදියි කියන්නේ පන්තියේ සමහර ළමයි දක්ෂයි කියන එක

    ~( some x p(x) ) = all x ~p(x) --> පන්තියේ සමහර ළමයි දක්ෂයි කියන ප්‍රකාශය වැරදියි කියන්නේ පන්තියේ සියලු ළමයි අදක්ෂයි කියන එක

    ~( some x ~p(x) ) = all x p(x) --> පන්තියේ සමහර ළමයි අදක්ෂයි කියන ප්‍රකාශය වැරදියි කියන්නේ පන්තියේ සියලු ළමයි දක්ෂයි කියන එක

    තේරුණා යැයි සිතමි... :dull::dull::dull: තේරුනේ නෑ වගේ නම් අපි හිතන විදිහේ කෙස් එකක්.. හැම එකක්ම එක වගේ පේනවා.. එකයි අවුල.. නිවිසැනසිල්ලේ හිතල බලපන්කො.. ;););)
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    Pro 1, Pro II කරන කී දෙනෙක් වගේ ඉන්නවද මේකේ. මන් උඹලට online hangout කුප්පියක් දාන්න බැලුවේ. exam ඉවරද දන් නෑ.
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    Pro 1, Pro II කරන කී දෙනෙක් වගේ ඉන්නවද මේකේ. මන් උඹලට online hangout කුප්පියක් දාන්න බැලුවේ. exam ඉවරද දන් නෑ.

    exam tiyenne OCT bn.. pro nam echcharama awlak na.. database thamai ajutha :sorry::sorry::sorry:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    හෙනයා;20674260 said:

    උබ කියල තියෙන ප්‍රකාශය හරි.. හැබැයි ඒ මේකට ~( some x ~p(x) ) = all x p(x)

    ~( some p(x) ) = all x ~p(x) --> පන්තියේ සමහරක් ළමුන් දක්ෂයි කියන එක වැරදියි කියල කියන්නේ පන්තියේ සියලු ළමයි අදක්ෂයි කියන එකට..

    ඕක පටලෙනවනම් මේ විදිහට summarize කරගන්න

    x = පන්තියේ ළමයි
    some x = පන්තියේ සමහරක් ළමයි
    all x = පන්තියේ සියලු ළමයි

    p = දක්ෂයි
    ~p = අදක්ෂයි

    p(x) = පන්තියේ ළමයි දක්ෂයි
    ~p(x) = පන්තියේ ළමයි අදක්ෂයි

    all x p(x) = පන්තියේ සියලු ළමයි දක්ෂයි
    all x ~p(x) = පන්තියේ සියලු ළමයි දක්ෂයි
    some x p(x) = පන්තියේ සමහර ළමයි දක්ෂයි
    some x ~p(x) = පන්තියේ සමහර ළමයි දක්ෂයි

    දැන් එනවා වැරදියි කියන කෑල්ලට.. එතකොට ඔය ඔක්කොටම වරහනක් දාල එළියෙන් not එක දානවා.. වරහනක් නොදා all, some කියන එකට ඉස්සරහින් දැම්මත් ඔය අදහසම තමයි එන්නේ

    ~( all x p(x) ) = පන්තියේ සියලු ළමයි දක්ෂයි කියන ප්‍රකාශය වැරදියි
    ~( all x ~p(x) ) = පන්තියේ සියලු ළමයි අදක්ෂයි කියන ප්‍රකාශය වැරදියි
    ~( some x p(x) ) = පන්තියේ සමහර ළමයි දක්ෂයි කියන ප්‍රකාශය වැරදියි
    ~( some x ~p(x) ) = පන්තියේ සමහර ළමයි අදක්ෂයි කියන ප්‍රකාශය වැරදියි

    දැන් ඔවාගේ සම්බන්ධතා මෙහෙම කියන්න පුළුවන්

    ~( all x p(x) ) = some x ~p(x) --> පන්තියේ සියලු ළමයි දක්ෂයි කියන ප්‍රකාශය වැරදියි කියන්නේ පන්තියේ සමහර ළමයි අදක්ෂයි කියන එක

    ~( all x ~p(x) ) = some x p(x) --> පන්තියේ සියලු ළමයි අදක්ෂයි කියන ප්‍රකාශය වැරදියි කියන්නේ පන්තියේ සමහර ළමයි දක්ෂයි කියන එක

    ~( some x p(x) ) = all x ~p(x) --> පන්තියේ සමහර ළමයි දක්ෂයි කියන ප්‍රකාශය වැරදියි කියන්නේ පන්තියේ සියලු ළමයි අදක්ෂයි කියන එක

    ~( some x ~p(x) ) = all x p(x) --> පන්තියේ සමහර ළමයි අදක්ෂයි කියන ප්‍රකාශය වැරදියි කියන්නේ පන්තියේ සියලු ළමයි දක්ෂයි කියන එක

    තේරුණා යැයි සිතමි... :dull::dull::dull: තේරුනේ නෑ වගේ නම් අපි හිතන විදිහේ කෙස් එකක්.. හැම එකක්ම එක වගේ පේනවා.. එකයි අවුල.. නිවිසැනසිල්ලේ හිතල බලපන්කො.. ;););)

    මම මෙතන කියල තියෙන එක වැරදි (පන්තියේ සමහරක් ළමයින් අදක්ෂයි කියන එක වැරදියි nam) එක වෙන්න "ඕන පන්තියේ සමහරක් ළමයින් දක්ෂයි කියන එක වැරදියි nam" කියල, මම කියන්න උත්සහකරේ උබ හිතපන් පන්තියක් තියෙනවා ඇත්තටම පන්තියේ හැමලමයම දක්ෂයි , C කියන පුද්ගලයා ඇවිල්ල කියනවා පන්තියේ පන්තියේ සමහරක් ළමයින් දක්ෂයි කියල ( some x p(x) ) , N පුද්ගලයා කියනවා C කියන ප්‍රකාශය වැරදි කියල ( ~(some x p(x) ) ) දැන් අපි N පුද්ගලයාගේ ප්‍රකාශය සහ සත්‍ය තත්වය ගත්තොත් එකියන්නේ ~(some x p(x) ) = All x p (x ) වෙනවනේ මොකද N කියන්නේ වැරදි ප්‍රකාශයක් නෙවෙයිනෙ

    උබ theory එකට අනුව කියන එක හරි මචන් . මම සැහෙන්න උබ දාල තියෙන comment වලින් දැනගත්ත , ගඩොක් පැහැදිලිව විස්තර කරලා තියෙනවා . රෙප් දෙන්න බැහැ වටේ ගිහින් එන්නලු . මෙතන වචන හරභයක් තියෙන්නේ ඒකනිසා මට එකපාරට ඔලුවට දාගන්න අමාරුයි theory එක..
     
    ඔතන මචන් පොඩි වැරද්දක් තියෙනවා බන්..

    ~( some x p(x) = all x ~p(x) වෙන්න ඕනේ බන්.. :nerd::nerd: අර මම කලින් දැම්ම අනිත් පැත්ත ගහන formula දෙක ආයේ බලපන්කො...

    මෙහෙමයි ඕකට logic වල නම් table එකක් තියෙනවා.. අපි හිතමුකෝ දුන්න කියල

    ~( some x p(x) )

    එතකොට අපිට මෙහෙම ගන්න පුළුවන්..

    all x p(x) --> false වෙනවා..
    all x ~p(x) --> true වෙනවා...
    some x p(x) --> false වෙනවා...
    some x ~p(x) --> true වෙනවා..

    ඔය වගේ අනිත් ඒවත් ගන්න පුළුවන් ලේසියෙන්ම වැඩිය හිතන්නේ නැතුව.. මම හෙට දිහාට ඒ table එක දාන්නම්කො.. :):)
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    හෙනයා;20674484 said:

    ඔතන මචන් පොඩි වැරද්දක් තියෙනවා බන්..

    ~( some x p(x) = all x ~p(x) වෙන්න ඕනේ බන්.. :nerd::nerd: අර මම කලින් දැම්ම අනිත් පැත්ත ගහන formula දෙක ආයේ බලපන්කො...

    මෙහෙමයි ඕකට logic වල නම් table එකක් තියෙනවා.. අපි හිතමුකෝ දුන්න කියල

    ~( some x p(x) )

    එතකොට අපිට මෙහෙම ගන්න පුළුවන්..

    all x p(x) --> false වෙනවා..
    all x ~p(x) --> true වෙනවා...
    some x p(x) --> false වෙනවා...
    some x ~p(x) --> true වෙනවා..

    ඔය වගේ අනිත් ඒවත් ගන්න පුළුවන් ලේසියෙන්ම වැඩිය හිතන්නේ නැතුව.. මම හෙට දිහාට ඒ table එක දාන්නම්කො.. :):)

    ela ela , ekath dapan , uba A/L walata logic karada??