BIT කරන අය එන්න මෙතෙන්ට

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හෙනයා;20868112 said:
    එකතු කරලා ගණන් හදල බැලුවම 60 ගානක් වගේ සෙට් උනා.. :nerd::nerd::nerd: එත් ආසම subject එකක් මෙහෙම කෙලඋනාම වාවන්නේ නෑ බන්.. ගොඩක්ම දුක දන්න දේවල්වත් වෙලාව ඇතුලත ලියාගන්න බැරි වෙච්ච එක.. :sorry::sorry::sorry:

    B? :cool:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0

    database walatada bn 60 k awe? ithin hodaine bn ochchara amaru paper ekakata 60 k gannawai kiyanne hodyine.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    database walatada bn 60 k awe? ithin hodaine bn ochchara amaru paper ekakata 60 k gannawai kiyanne hodyine.

    :) :)

    අමාරු කිව්වට වෙලාව ඇතුලත කරන්න බැරි කෙස් එකක් තියෙන්නේ.. ඒ අස්සේ වැරදි ප්‍රශ්නත් තියෙනවා.. එපා වෙනෝ ඉතින්.. :( :( :(

    මම දැනුයි දැක්කේ.. ප්‍රශ්න 4ක් all දීලා නේ? :confused::confused:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හෙනයා;20869598 said:
    :) :)

    අමාරු කිව්වට වෙලාව ඇතුලත කරන්න බැරි කෙස් එකක් තියෙන්නේ.. ඒ අස්සේ වැරදි ප්‍රශ්නත් තියෙනවා.. එපා වෙනෝ ඉතින්.. :( :( :(

    මම දැනුයි දැක්කේ.. ප්‍රශ්න 4ක් all දීලා නේ? :confused::confused:

    E kiwwe lakunu nikan denawada? :cool:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    හෙනයා;20869598 said:
    :) :)

    අමාරු කිව්වට වෙලාව ඇතුලත කරන්න බැරි කෙස් එකක් තියෙන්නේ.. ඒ අස්සේ වැරදි ප්‍රශ්නත් තියෙනවා.. එපා වෙනෝ ඉතින්.. :( :( :(

    මම දැනුයි දැක්කේ.. ප්‍රශ්න 4ක් all දීලා නේ? :confused::confused:
    answer samahara ewa waradiyi wage neda dila thiyena? question number 24 wala answer eke waradi year ekak join date eka widihata dapu answer ne aran thiyenne hariyi kiyala.:baffled:
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    answer samahara ewa waradiyi wage neda dila thiyena? question number 24 wala answer eke waradi year ekak join date eka widihata dapu answer ne aran thiyenne hariyi kiyala.:baffled:

    ඔව් බන්.. (e) ඇරෙන්න අනිත් ලබ්බවල් ඔක්කොම වැරදි... :angry::angry::angry:

    අඩෝ.. එකටත් මම B C E ගැහුවේ වෙලා මදි උන නිසා.. අපරාදේ ලේසි ප්‍රශ්න... :( :( :(
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    ටහුකන්න මුන් paper එකත් වෙනස් කරලා.. 11 / 14 / 40 අපිට වෙන එකක් දීල තියෙන්නේ.. මුන් හරි එක publish කරලා.. :growl::growl::growl:

    අඩුම තරමේ එදා 40 වෙනි ගාන ඇවිල්ල හදල ගියා.. :sorry::sorry::sorry:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Semester 3 wala hama subject ekatama paper 2k enawane eka paper ekakata 1hour thiyenne ethakota ekak liyala iwara unamada anika denne nathnam dekama ekapara dila paya deken ekathu karanawada?:nerd:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Semester 3 wala hama subject ekatama paper 2k enawane eka paper ekakata 1hour thiyenne ethakota ekak liyala iwara unamada anika denne nathnam dekama ekapara dila paya deken ekathu karanawada?:nerd:

    mcq eka mulin denawa....... 1 hour eka karala iwra unama(1 hour giyama)eka ekathu karala anith eka denawa.....
     
    GalacticEmpire

    Active member
  • Jan 16, 2016
    453
    115
    43
    Galaxy far far away
    හෙනයා;20879231 said:
    1 paper එකෙන් කාලය ඉතුරු කරගෙන 2nd එකට යොදාගන්න බැරිද? :confused::confused:

    issaranum habi MCQ ekai structured ekai ekatama beduwa, ita passe 1hr walin MCQ eka collect kranawa. dan kohomda danne ne
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    3rd semester eke monawada machanla amaru subject thiyenne? 2nd eke database wage? Anika Structure question walata answer liyana hodama widiha mokadda? 3rd semester eke maths paper eka sahena advance wage ne? eka kohomada goda daganne?