BIT කරන අය එන්න මෙතෙන්ට

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Ethakota mama 3 tama reg wenna onii na neda

    3 Ekata reg wunama 1st and 2 nd Year exams karanna puluwanda

    3 tama gewanna onii na neee neda

    na.... mona exam eka karanna thibbath eka year ekakta wuitharai register wenne.....

    a year ekata witharai gewanna one....ehema pay karala regsiter unama....a year eka saha a year eken uda thiyena onema repeat subject ekak karanna puluwan.......​
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    නිකන් :) නිකන් :) මොකෝ කරන්නේ මේ දවස්වල? අර එදා මම කෝල් කරපු වැඩේ හරි ගියා..උන්ගේ සිස්ටම් එකේ වැරද්දක් තිබිලා තියෙන්නේ :yes:

    ekane ban mama kiwwe...unge system update karala na kiyala.....

    me dawas walanam......wada na....padam karanna focus karala thiyenne....and new technologies......FULL time....

    giya auruddeth exam mukuth karaganna bari una....wada nisa.....

    :D:D:D:D
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    එල එල ඉක්මනට ඩිග්රි එක කොහොමහරි ඉවර කරගන්න :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mata practically work karana eka kisima awulak na...gemak na.......

    mata podi kale idanma alluwe naththe paper work ....paper work mata dirawannema nane ban......

    :(:(:(

    ඕවා ගණන් ගන්න එපා..මගේ theory එක නම් විබාගෙට කලින් past papers අඩුම ගානේ තුනක්වත් හරියට විවරණ ලියල කරන එක..හැම අවුරුද්දෙම අහන්නේ එකම කරකවලානේ..A/L ගත්තත් degree එක ගත්තත් එකම දේ ඕක තමයිනේ :)

    Uba english grammer hadagaththe kohomada?........mata grammer poddak awul.....​

    මම 9 වසරේදී ක්ලාස් එකකට ගියා..Rodney Frazer ව දන්නවා ඇති නේද? ඉස්සර රජකඩුව programme එක කරේ සිරස TV එකේ..එහෙමත් නැත්තන් කෝපි කඩේ "ගජන්"..අන්න එයාගේ ක්ලාස් ගියේ..සුපිරියට ඉගැන්නුවා..

    සතියට දවසයි, දවසට පැය තුනක් වගේ..අවුරුද්දක් වගේ තමයි ක්ලාස් ගියේ ඉතින්..

    මම කාටහරි කඩ්ඩ උගන්නනවා නම් මුලින්ම කරන්නේ යම් පිළිවෙලකට..ඒ සර් කරපු විදිය තමයි හරිම විදිය..මොකද ළමයෙක්ට ඉස්සෙල්ල තේරෙන සිංහලෙන් කියල දෙන්න ඕනේ මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා English වල..මොකද හරියට logically කඩ්ඩ ඉගෙනගත්තොත් ඕකේ ඇති දෙයක් නැහැ..හැමදෙයක්ම logically වෙන්නේ ;)

    පස්සේ වචන ටික හදාගන්න එක විතරයි තියෙන්නේ..

    අවශ්‍ය නම් මේ ත්‍රෙඩ් එකේම පොඩියට දාන්නම් කරන්න ඕනේ පිළිවෙල...

    ඔය මොන දේ කරත් කතා කරන්න පුළුවන් වෙන්න නම් ඉතින් කතා කරන්නම වෙනවා..මට හොඳට ලියන්න පුළුවන්, ඒත් කතා කරන්න :no: (බැරි නැහැ/සාමන්යෙන් පුළුවන්, ඒත් nowhere closer to "perfect" status)

    ප.ලි: කඩ්ඩ හරිම ආසාවෙන් ඉගෙනගත්තා..මොකද මගේ පලවෙනි ක්‍රෂ් එක හිටියේ ඒ ක්ලාස් එකේ :love: අම්මෝ පට්ට ඒකි :baffled: ඒකි මම ගිහින් මාස නමයකින් වගේ ක්ලාස් එන්නේ නැතුව ගියා, මම ඉතින් අවුරුද්දකින් වගේ නැවැත්තුවා :baffled: හැබැයි එතනින් ඉගෙනගත්ත දේවල් තාම මතකයි :yes: පස්සේ O/L වලට English Literature කරා(වෙන ක්ලාස් එකක)..ඔච්චර තමයි :yes:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    පස්සේ O/L වලට English Literature කරා..ඔච්චර තමයි :yes:

    මගෙත් කඩුව ගොඩක් හැදුනේ O/L වල eng.lit වලින්. කතා කරද්දි නම් හිටපු ගමන් දැනුත් හිරවෙනවා . ඒත් ඉස්සරට වැඩිය හොදයි. job එකේදි ගොඩක් වෙලාවට international teams එක්ක වැඩ කරන නිසා english speaking ටික ටික හැදෙනවා.

    මගෙත් හිත ගිය කෙල්ලෙක් හිටියා lit class එකේ :P . ඒක නිසා ගියා. පන්තියේ කොල්ලෙකුට හිටියෙ මන් විතරයි. මට ඒකට යන්න උනේ ඒ අහල පහලක lit class එකකට තිබුනේ ඒක විතරයි :dull:
    :lol:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මගෙත් කඩුව ගොඩක් හැදුනේ O/L වල eng.lit වලින්. කතා කරද්දි නම් හිටපු ගමන් දැනුත් හිරවෙනවා . ඒත් ඉස්සරට වැඩිය හොදයි. job එකේදි ගොඩක් වෙලාවට international teams එක්ක වැඩ කරන නිසා english speaking ටික ටික හැදෙනවා.

    මගෙත් හිත ගිය කෙල්ලෙක් හිටියා lit class එකේ :P . ඒක නිසා ගියා. පන්තියේ කොල්ලෙකුට හිටියෙ මන් විතරයි. මට ඒකට යන්න උනේ ඒ අහල පහලක lit class එකකට තිබුනේ ඒක විතරයි :dull:
    :lol:

    ;) ;) Literature Class වල කට්ටියට රසවත් කතා ගොඩයි වගේ :lol: මගෙත් පළවෙනිම කෙල්ල (කලින් කිව්ව ක්‍රෂ් එක නෙමෙයි), මම ගිය literature ක්ලාස් එකේ තමයි :lol: අප්පා පිස්සුවෙන් පිස්සුවෙන් වගේ ට්‍රයි කරා ඒකිට :P

    උඹ කොළඹ අවටද? :baffled: මම නම් ගියේ මහරගම IEM ඒකට ..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    ;) ;) Literature Class වල කට්ටියට රසවත් කතා ගොඩයි වගේ :lol: මගෙත් පළවෙනිම කෙල්ල (කලින් කිව්ව ක්‍රෂ් එක නෙමෙයි), මම ගිය literature ක්ලාස් එකේ තමයි :lol: අප්පා පිස්සුවෙන් පිස්සුවෙන් වගේ ට්‍රයි කරා ඒකිට :P

    උඹ කොළඹ අවටද? :baffled: මම නම් ගියේ මහරගම IEM ඒකට ..

    :rolleyes: :rolleyes: :P
    කොලඹ අවටම නෙවේ. කිරිබත්ගොඩ හරියේ තමයි මං ගිය එක තිබුනෙ. ගෙදර ඉදන් පට්ට දුරක් ඇවිල්ලා තමයි ඒකටත් ගියේ. :dull: ආතල් class එක හැබැයි. සර් කාරයත් හරි අහිංසක පොර :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :rolleyes: :rolleyes: :P
    කොලඹ අවටම නෙවේ. කිරිබත්ගොඩ හරියේ තමයි මං ගිය එක තිබුනෙ. ගෙදර ඉදන් පට්ට දුරක් ඇවිල්ලා තමයි ඒකටත් ගියේ. :dull: ආතල් class එක හැබැයි. සර් කාරයත් හරි අහිංසක පොර :)

    :) :) :) O/L කාලේ පට්ට නේද :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඕවා ගණන් ගන්න එපා..මගේ theory එක නම් විබාගෙට කලින් past papers අඩුම ගානේ තුනක්වත් හරියට විවරණ ලියල කරන එක..හැම අවුරුද්දෙම අහන්නේ එකම කරකවලානේ..A/L ගත්තත් degree එක ගත්තත් එකම දේ ඕක තමයිනේ :)

    Me para pass paper set ekak karanna one....:)

    මම 9 වසරේදී ක්ලාස් එකකට ගියා..Rodney Frazer ව දන්නවා ඇති නේද? ඉස්සර රජකඩුව programme එක කරේ සිරස TV එකේ..එහෙමත් නැත්තන් කෝපි කඩේ "ගජන්"..අන්න එයාගේ ක්ලාස් ගියේ..සුපිරියට ඉගැන්නුවා..

    සතියට දවසයි, දවසට පැය තුනක් වගේ..අවුරුද්දක් වගේ තමයි ක්ලාස් ගියේ ඉතින්..

    මම කාටහරි කඩ්ඩ උගන්නනවා නම් මුලින්ම කරන්නේ යම් පිළිවෙලකට..ඒ සර් කරපු විදිය තමයි හරිම විදිය..මොකද ළමයෙක්ට ඉස්සෙල්ල තේරෙන සිංහලෙන් කියල දෙන්න ඕනේ මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා English වල..මොකද හරියට logically කඩ්ඩ ඉගෙනගත්තොත් ඕකේ ඇති දෙයක් නැහැ..හැමදෙයක්ම logically වෙන්නේ ;)

    :P:P:P:P

    matanam spoken English normally puluwan....kohomahari gata gahagena kathakaranna pyuluwan.......70% wage

    grammer tika hada gaththanam sudda wage inna puluwan....:D
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :P:P:P:P

    matanam spoken English normally puluwan....kohomahari gata gahagena kathakaranna pyuluwan.......70% wage

    grammer tika hada gaththanam sudda wage inna puluwan....:D

    :) :) වැඩ කරන්න ඕනේ පිළිවෙල දැනගන්න ඕනේ නම් කියන්න, මම කියල දෙන්නම්..self study කරගන්නම පුළුවන්..නැත්තන් ඕනේ නං කුප්පියක් දාන්නත් පුළුවන් :baffled: :)
     
    • Like
    Reactions: KingCM