පොඩි නැහැඋයාට වඩා මාස 24 කට ආසන්න කාලයක් තමයි මම බාල
![]()
![]()
ekane 23kiyanne podine. dan kee weni sem ekeda malli?
පොඩි නැහැඋයාට වඩා මාස 24 කට ආසන්න කාලයක් තමයි මම බාල
![]()
![]()
uba nam kiyai uba thama podi ekaneanyway thanks machan
![]()

same age යකෝ....
ඉතින් උබ මොකද නහයෙන් අඩන්නේ...උබට 3 yeras exp තියෙනවනේ 25 වෙනකොට...
උබ දන්නවද මොරටුවෙන් out වෙන එවුන් අවුරුදු 25 /26 වෙලත් zero exp කියල...
සතුටු වෙයන්....උන් campus එකෙන් out වෙනකොට උබ SSE කෙනෙක් තව අවුරුද්දකින් ...
uba bit complete karalada inne machan? dan mokada karanne? work karanawada kohe hari?ekane 23kiyanne podine. dan kee weni sem ekeda malli?
BIT එකේ 3rd Sem Exam තමයි මේ හෙට ලියන්නේ..Uni එකේ 3rd Year, 2nd Sem 
හොද පොඩි....දැන් දිග දෙන වයසේ නාම්බෙක් ...


නාම්බෙක්...මුස්ලිම් වැද්දෙක්

23 පොඩි නැහැBIT එකේ 3rd Sem Exam තමයි මේ හෙට ලියන්නේ..Uni එකේ 3rd Year, 2nd Sem
![]()
ela malli hodata karpan exam 

නාම්බෙක්...මුස්ලිම් වැද්දෙක්
![]()
![]()


bit karala iwara weddi ubalage wayasa kiyada ban? mata 25i, me patan gaththa witharai dn. poddak naaki wela wage feeling ekak danenawa ban..![]()

කෙලවුනා බ්රෝ
![]()
උඹට මගේ මූණ මතකද? මට උඹේ මූණ එච්චර මීටර් නැහැ, උඹේ ප්රෝ පික් එකේ ඉන්නේ පොඩි එකෙක්නෙ
By the way, මගේ ප්රෝ පික් ඒකට වඩා මම ටිකක් වෙනස් දැන්, රැවුලයි කොන්ඩෙයි ගොඩක් වැවිලා මුස්ලිම් වැද්දෙක් වගේ![]()
Adi 6+ nisa 
අදයි යකෝ මම දන්නේ මුස්ලිම් වැද්දෝ ඉන්නවා කියල...

ekane 23kiyanne podine. dan kee weni sem ekeda malli?

eth machan freelance karala kohomada owa prove karanne? account eke review thamaiuba bit complete karalada inne machan? dan mokada karanne? work karanawada kohe hari?





හෙනයා;21983828 said:Uba BIT patan gaththada?
Ubata maawa adura ganna puluwan wei dakka gaman..Adi 6+ nisa
Tahudu mu aiyada?![]()




maths thamai bari
nathuwa, ubatath 23i da?![]()
kohomahari sellamak dala goda yanawa 

podi podiela malli hodata karpan exam
![]()
මට ඔයාගෙන් අහගන්න දේවල් ටිකකුත් තිබේ, පස්සේ හිමීට අහන්නම් 
හෙනයා;21983828 said:Ubata maawa adura ganna puluwan wei dakka gaman..Adi 6+ nisa
![]()
හෙනයා;21983828 said:Tahudu mu aiyada?![]()
KingCM නුත් අයියා කෙනෙක් 
බිට් එක අත්හැරිය බන්...1 st year ඩිප් එක අරන් කැපෙනවා...(මම කලින් ත්රෙඅඩ් එකේ කියල ඇති..)
දැන් ගෙදර ඉන්නේ....ෂපාන් එකේ ඉන්නවා...
උබේ freelance income එක කොහොමද...advice එකක් දෙන්න...
man hithanwa hethuwa wadagath wei kiyala ban matath 

හෙනයා;21983851 said:Maths ithin apitath lokuwata bakohomahari sellamak dala goda yanawa
23 yi![]()

maths thamai bari
nathuwa, ubatath 23i da?![]()
A/L Bio ද කලේ?
)![]()
![]()
මට ඔයාගෙන් අහගන්න දේවල් ටිකකුත් තිබේ, පස්සේ හිමීට අහන්නම්
කොහොමද යකෝ ඔච්චර උස ගියේ?![]()
මාව දැක්කොත් කතා කරපන්..මම උඹව දැක්කොත් කතා කරන්නම්..![]()
![]()
ඔව් යකෝ අයියා කෙනෙක්KingCM නුත් අයියා කෙනෙක්
![]()

හෙනයා;21983851 said:Maths ithin apitath lokuwata bakohomahari sellamak dala goda yanawa
23 yi![]()
මට ෆ්රී වෙලාවක් තිබුනොත් දන්නා දේවල් වලින් කුප්පියක් දැමිය හැකA/L Bio ද කලේ?
(දැන් හෙනයා එයි මාව කන්න බලාගෙන, මම ඕකාට කුප්පියක් දානවා කිව්වා, දාන්න බැරිවුනා)
apo na.. mona bio da me asarana kollonta 
කොහොමද යකෝ ඔච්චර උස ගියේ?![]()
මාව දැක්කොත් කතා කරපන්..මම උඹව දැක්කොත් කතා කරන්නම්..![]()
![]()
ඔව් යකෝ අයියා කෙනෙක්KingCM නුත් අයියා කෙනෙක්
![]()

