BIT කරන අය එන්න මෙතෙන්ට

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Online assessments of all enhancement courses

    From 2018 onwards, there will be a change in the way the practical exams are conducted for enhancement courses. You
    will now have to complete an “online assessment” (apart from the online assignments already conducted in the
    semester 1 VLE courses)
    :dull::frown: for all the enhancement courses conducted in semester 1, 5 and 6.
     
    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,111
    661
    113
    Kurunegala
    I have a problem
    මගේ semester 3 VLE assignment 2ක් කරන්න බැරි උනා ගිය අවුරුද්දේ. එක අයෙත් කරන්න මම semester 3 exam එකට ආයෙත් register වෙන්න ඕනද? VLE විතරයි කරේ නැත්තේ. exam එක ලිව්වා .:confused:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    I have a problem
    මගේ semester 3 VLE assignment 2ක් කරන්න බැරි උනා ගිය අවුරුද්දේ. එක අයෙත් කරන්න මම semester 3 exam එකට ආයෙත් register වෙන්න ඕනද? VLE විතරයි කරේ නැත්තේ. exam එක ලිව්වා .:confused:

    :no::no:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Ada dawasama call kara bn pakayo answer karanne na :growl: engage...5n passe gatthama ring wenawa, no answer :dull:

    Mata leave daala risk ekak aran yanna baha bn...aparadene leave..mun karana wada hinda apitath padui...

    Heta yanawa karanna deyak na nattham..last day ns..

    ada dawasama arala bn math giya.. aparade yko.. :angry:
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Ada dawasama call kara bn pakayo answer karanne na :growl: engage...5n passe gatthama ring wenawa, no answer :dull:

    Mata leave daala risk ekak aran yanna baha bn...aparadene leave..mun karana wada hinda apitath padui...

    Heta yanawa karanna deyak na nattham..last day ns..
    math cl kara bn answr krnne naa.email dammama reply karanawa
     
    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,111
    661
    113
    Kurunegala
    අද බැංකුවට ගිහින් exam එකට register වෙන්න සල්ලි දාලා එහෙමම post office එකට ගිහින් එක post කරලා ආවා. EDC copy එකේ ෆොටෝ එකක් ගන්න බැරි උනා.:shocked: මොකද කරන්නේ දැන්? :confused: EDC copy එකේ ෆොටෝ එකක් upload කරන්න කියනවනේ:confused::confused::confused:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    අද බැංකුවට ගිහින් exam එකට register වෙන්න සල්ලි දාලා එහෙමම post office එකට ගිහින් එක post කරලා ආවා. EDC copy එකේ ෆොටෝ එකක් ගන්න බැරි උනා.:shocked: මොකද කරන්නේ දැන්? :confused: EDC copy එකේ ෆොටෝ එකක් upload කරන්න කියනවනේ:confused::confused::confused:

    Candidate copy එක වත් ඉතින් යවපන් . වෙන මොනා කරන්නද :rolleyes:
     
    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    අද බැංකුවට ගිහින් exam එකට register වෙන්න සල්ලි දාලා එහෙමම post office එකට ගිහින් එක post කරලා ආවා. EDC copy එකේ ෆොටෝ එකක් ගන්න බැරි උනා.:shocked: මොකද කරන්නේ දැන්? :confused: EDC copy එකේ ෆොටෝ එකක් upload කරන්න කියනවනේ:confused::confused::confused:

    Call kalama Candidate Copy eka upload kranda kiwwalu