BIT කරන අය එන්න මෙතෙන්ට

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    හෙනයා;23127589 said:

    අහු උනේ නෑ බන්.. :sorry::sorry: මම සර්ලාගෙන් විස්තර ටිකක් අහගත්තා වෙන්න ඕනේ විදිහ.. මම හදල උබට එවන්නම්.. උබ අඩුපාඩු බලල උබේ එකට දාගනින්.. ;)


    Thanks machanla. ubala dennata denna rep iwarayi.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa


    :cool::cool:
    11.gif

     

    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    Exam admission apu kawda inne?
    Exam application eka approve karalada pending da kiyala balanne kohomada?? :confused:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa

    login use case එකට වදින lock account, validate activation code වගේ relationships වලට මේ වගේ guard condition එනවා.. ලාවට ඔලුවේ තියන් ඉන්න..





    මේ විදිහට actors ල බෙදාගන්න..