BIT කරන අය එන්න මෙතෙන්ට

Life Explorer

Active member
  • Feb 28, 2018
    238
    27
    28
    හෙනයා;23140325 said:

    sem 3 maths / sem 5 security වලට සමහර වෙලාවට scientific calc use කරන්න දෙනවා.. දෙන්නේ නැත්තම් paper එකේ ගහනවා එපා කියල..
    sem 4 PM වලට non programmable calc පුළුවන්, එපා කියල කිව්වේ නැත්තම්

    :baffled:
    ela ela. rep+

    mchn dn apita 1st part assignment eka mis wela 2nd part eka+ written exam eka goda damma kiyamu. podi prashnayak thiyeyi :P

    1.next year mis wechcha 1st part eka pass unama e subject eka pass neda? aye 2nd part or written exam eka krnna one na neda?

    2. aye exam fees gewanna oni na neda ?:sorry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    ela ela. rep+

    mchn dn apita 1st part assignment eka mis wela 2nd part eka+ written exam eka goda damma kiyamu. podi prashnayak thiyeyi :P

    1.next year mis wechcha 1st part eka pass unama e subject eka pass neda? aye 2nd part or written exam eka krnna one na neda?

    2. aye exam fees gewanna oni na neda ?:sorry:

    නෑ නෑ.. assignment එක විතරයි fail වෙන්නේ.. ආයේ ලබන අවුරුද්දේ assignment part 2 ම කරලා pass වෙන්න ඕනේ.. exam ආයේ කරන්න ඕනේ නෑ pass නම්..

    මේ විදිහට තමා results ඒවා පෙන්නන්නේ..

    LMS කියන්නේ assignment results eka
     
    • Like
    Reactions: animation

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    VLE එකේ Communication Skills වල CV,cover letter එකක් හදල අප්ලෝඩ් කරන්න තියනවා.මොකක්ද ඒ සීන් එක?