BIT කරන අය එන්න මෙතෙන්ට

Life Explorer

Active member
  • Feb 28, 2018
    238
    27
    28
    If 𝑥+𝑦=5 and 𝑥𝑦=−3, then 𝑥2+𝑦2 is equal to

    (a) 16
    (b) 24
    (c) 30
    (d) 31
    (e) 34

    gues karala nathuwa answer eka ganna kramayak thiyenawada :confused:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    If 𝑥+𝑦=5 and 𝑥𝑦=−3, then 𝑥2+𝑦2 is equal to

    (a) 16
    (b) 24
    (c) 30
    (d) 31
    (e) 34

    gues karala nathuwa answer eka ganna kramayak thiyenawada :confused:

    depattha warga karapan :baffled:

    => x + y = 5
    => (x + y)^2 = 25
    => x^2 + y^2 + 2(xy) = 25
    => x^2 + y^2 = 25 - 2(xy)
    => .............. = 25 - 2(-3)
    => .............. = 31
     
    • Like
    Reactions: Bataya01

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    If 𝑥+𝑦=5 and 𝑥𝑦=−3, then 𝑥2+𝑦2 is equal to

    (a) 16
    (b) 24
    (c) 30
    (d) 31
    (e) 34

    gues karala nathuwa answer eka ganna kramayak thiyenawada :confused:

    product-rules.png

    මේවා පාවිච්චි කරලා මචං ඔය වගේ ගණන් විසඳන්න පුළුවන් මචං. ඔය පද ප්‍රසාරණය ක්‍රම එන පද ගැන අවබෝධය තියාගත්තම මොකක්ද පාවිච්චි කරන්න ඕනේ කියලා තීරණය කරන්න පුළුවන්.
    ඔය පින්තුරේ 2වෙනි එකට අනුව විසඳන්න පුළුවනි.

    𝑥+𝑦=5 නම් ( 𝑥+𝑦 )^2=5^2 = 25
    𝑥𝑦=−3 නම් 2𝑥𝑦=−3x2 = 6

    3 වෙනි සමීකරණයෙන් (𝑥2+𝑦2) පදය උක්ත කරගන්න. එතකොට එන්නේ
    ( 𝑥+𝑦 ) ^2 = 𝑥^2 + 2𝑥𝑦 + 𝑦^2
    ( 𝑥+𝑦 ) ^2 - 2𝑥𝑦 = 𝑥^2 + 𝑦^2

    වම් පැත්තේ පදවල අගයන් අපි හොයාගෙන තියන නිසා ආදේශ කලානම් හරි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Communication Skills කියල සම්පූර්ණ සබ්ජෙක්ට් එකම පාස් හෝ ෆේල් කියලා දෙන්නේ මචන්..Practical එකේ වෙනම රිසල්ට් දෙන්නේ නැහැ :yes:

    Communication_Skills.png

    Ah ehenam hari..mage ehema thamai thiyenne..e kiyanne awulak na :) thanks machan..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Uba semester 1 karanawada? :baffled: mage ohomath na bn...

    Oya uda thiyena rathu message eka witharai...mokakda case eka?

    Semester I එකේ Computer Systems I subject ඒක තියෙනවා බන් ඒක කලින් අවුරුදු දෙකෙම කරේ නැහැ :P

    අඩේ ඒක නැද්ද උඹේ? :baffled: සල්ලි ගෙවලා පස්සේ අර අප්ලෝඩ් කරන ඒක කරේ නැද්ද? මොකක්හරි ස්ටෙප් එකක් අඩුවෙන්ද කරේ?

    EDC එකට කතා කරන්නම වෙයි වගේ..උන්ගේ database ඒක තාම අප්ඩේට් කරගෙන යන ගමනද දන්නේ නැහැ.. :confused: (මට ඒක සැරයක් ඔහොම උනා, උන් ඒක ටික ටික කරන්නේ...කෝල් කරලා කිව්වම මගේ ඒක කලින් කරලා දුන්නා)

    Ah ehenam hari..mage ehema thamai thiyenne..e kiyanne awulak na :) thanks machan..

    එළ :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Semester I එකේ Computer Systems I subject ඒක තියෙනවා බන් ඒක කලින් අවුරුදු දෙකෙම කරේ නැහැ :P

    අඩේ ඒක නැද්ද උඹේ? :baffled: සල්ලි ගෙවලා පස්සේ අර අප්ලෝඩ් කරන ඒක කරේ නැද්ද? මොකක්හරි ස්ටෙප් එකක් අඩුවෙන්ද කරේ?

    EDC එකට කතා කරන්නම වෙයි වගේ..උන්ගේ database ඒක තාම අප්ඩේට් කරගෙන යන ගමනද දන්නේ නැහැ.. :confused: (මට ඒක සැරයක් ඔහොම උනා, උන් ඒක ටික ටික කරන්නේ...කෝල් කරලා කිව්වම මගේ ඒක කලින් කරලා දුන්නා)

    එළ :)

    Ehema aduwen kare na bn...payment slip eka okkoma upload karala thibbe..mokawath awulak kiyala noticeekak thibbeth na mage...e nisa mama nikan hitiya..

    Call karala balanna wei