BIT කරන අය එන්න මෙතෙන්ට

mfdo90

Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    BIT UCSC

    Admission දාලා :
    http://bit.cmb.ac.lk/node/502 (මේ site එක වැඩ)

    Admission එක download කරගන්න විදිහක් නෑ. http://exam.bit.lk/portal/ තාම වැඩ නෑ.

    BIT UCSC එක්සැමුත් ඕකේ...එසයින්ට්මන් ටිකත් ඕකේ....
    මේ UCSC එවුන් ගේ ගොන් මැනේජ්මන්ට් එක තමයි ඉවසන්න බැරි....
    email දැම්ම ප්‍රශ්නයක් කියලා රිසාල්ට් ෂිට් එකේ.... මාස 3 කට වැඩි.... අනේ මන් දා
    :oo::baffled::oo::baffled::oo::baffled::dull::dull::dull::oo::baffled::oo::baffled::oo::baffled:

    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa

    [/SIZE][/COLOR][/COLOR][/CENTER]

    wmdpwijerathne

    Junior member
  • May 19, 2014
    157
    21
    18
    BIT වලට හොදම class එක මොකක්ද ?

    e-soft colombo නම් අවුල් වගේ

    Earth University College (EUC) එකද
    Matrix Institute of Information Technology (Pvt) LTD

    වැඩියෙන් හොද (BIT sem-2)
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Help

    හෙනයා;23213015 said:

    අප්පට ඔව් නෙහ්.. :sorry::sorry: මන් නම් දවල් download කරගත්තා.. :confused:

    IT 5205 2016
    Question No 1/ e
    RSA Question eka machan....

    What it means by
    1. Suppose Nimal Sings .......
    2. Kamal receives Signature (S)..... S kiyanne Cipher Text eka nemei wage neda?

    Udaww one machan Lesi Lakunu 2k
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    හෙනයා;23212831 said:

    Mail කරන කතාවකුත් කියල තිබ්බා.. පොඩ්ඩක් බලහන්.. :confused:

    mail karala naha bn.
    ada dawasama meheta current eka naha.
    dan me magula baladdi ekath wada naha. :sorry::sorry::sorry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mail karala naha bn.
    ada dawasama meheta current eka naha.
    dan me magula baladdi ekath wada naha. :sorry::sorry::sorry:

    මම දැන් කොයි එකටත් කියලා දැම්මා Email එකක් admission එකට මොනවහරි කරලා හෙට වෙද්දී දෙන්න කියලා..(Attest කරන එකෙක් හොයාගන්නත් වෙලා යනවා කියල දැම්ම)

    උඹත් දැන්ම email එකක් දාල තියපන් ඔය විස්තර සහ උඹේ විස්තරත් එක්ක..එතකොට අඩු ගානේ උන්ට උඹේ මේල් ඒක හරි පේනවනේ..විස්තර ටික හරි තියෙනවනේ..මටත් උදේ download කරගන්න බැරිවුනානේ මගුල :(
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    IT 5205 2016
    Question No 1/ e
    RSA Question eka machan....

    What it means by
    1. Suppose Nimal Sings .......
    2. Kamal receives Signature (S)..... S kiyanne Cipher Text eka nemei wage neda?

    Udaww one machan Lesi Lakunu 2k

    ඔව් බන් එක cipher text එකක් නෙමෙයි.. sign එකක්.. එක receiver අරගෙන verify තමයි කරන්නේ..

    මේක හරියට මතක තියාගනින්කෝ.. එතකොට පැටලෙන්නේ නෑ..

    Asymmetric key system එකක

    MSG යවද්දී
    Sender :- encrypt කරන්නේ PUBLIC key එකෙන්.. (receiver ගේ public key එක)
    Receiver :- decrypt කරන්නේ PRIVATE key එකෙන්.. (receiver ගේ private key එක)

    Sign කරද්දී
    Sender :- sign එක ගහන්නේ PRIVATE key එකෙන් (sender ගේ private key එක)
    Receiver :- verify කරන්නේ PUBLIC key එකෙන් (sender ගේ public key එක)

    මෙහෙම මතක තියාගන්න එපා.. පැටලෙනවා.. :no:
    public key = encryption key
    private key = decryption key

    මොකද sign එකේදී මේක අනිත් පැත්ත වෙනවා.. :yes::yes:

    Last edited:
    • Like
    Reactions: mfdo90

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මම දැන් කොයි එකටත් කියලා දැම්මා Email එකක් admission එකට මොනවහරි කරලා හෙට වෙද්දී දෙන්න කියලා..(Attest කරන එකෙක් හොයාගන්නත් වෙලා යනවා කියල දැම්ම)

    උඹත් දැන්ම email එකක් දාල තියපන් ඔය විස්තර සහ උඹේ විස්තරත් එක්ක..එතකොට අඩු ගානේ උන්ට උඹේ මේල් ඒක හරි පේනවනේ..විස්තර ටික හරි තියෙනවනේ..මටත් උදේ download කරගන්න බැරිවුනානේ මගුල :(

    ela machan math dannam. :oo::oo:
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    පින් බන්...

    හෙනයා;23213319 said:

    ඔව් බන් එක cipher text එකක් නෙමෙයි.. sign එකක්.. එක receiver අරගෙන verify තමයි කරන්නේ..

    මේක හරියට මතක තියාගනින්කෝ.. එතකොට පැටලෙන්නේ නෑ..

    Asymmetric key system එකක

    MSG යවද්දී
    Sender :- encrypt කරන්නේ PUBLIC key එකෙන්.. (receiver ගේ public key එක)
    Receiver :- decrypt කරන්නේ PRIVATE key එකෙන්.. (receiver ගේ public key එක)

    Sign කරද්දී
    Sender :- sign එක ගහන්නේ PRIVATE key එකෙන් (sender ගේ private key එක)
    Receiver :- verify කරන්නේ PUBLIC key එකෙන් (sender ගේ public key එක)

    මෙහෙම මතක තියාගන්න එපා.. පැටලෙනවා.. :no:
    public key = encryption key
    private key = decryption key

    මොකද sign එකේදී මේක අනිත් පැත්ත වෙනවා.. :yes::yes:

    පින් බන්... උබ දෙවියෙක් නෙමෙයි දේවාලයක්....
    ඒකෙන්ම සුභ පැතුම් EXAM එකට​....:love::love::love:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    පින් බන්... උබ දෙවියෙක් නෙමෙයි දේවාලයක්....
    ඒකෙන්ම සුභ පැතුම් EXAM එකට​....:love::love::love:

    11.gif

    උඩ පොඩි වැරද්දක් තිබිල හැදුවා.. එක බලන්නෝ.. :sorry:
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    හෙනයා;23213539 said:

    11.gif

    උඩ පොඩි වැරද්දක් තිබිල හැදුවා.. එක බලන්නෝ.. :sorry:

    මල්ලී වදයක් කියලා හිතන්නේ නැතුව තව උදව්වක් දෙන්නකෝ
    මේවට හදපු ශෝට් නෝට් නැද්ද​?

    1. Encryption KeyExchanges Authentification Authorization Confidentiality වලට යුස් වන ඇල්ගොරිතම් ටේබල් එකක් Structure
    2. එක එක ඇල්ගොරිතම් එකේ කම්පැරිසන් එකක්....
    example Number of Keys ... Key size etc....

    ;);););)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    මල්ලී වදයක් කියලා හිතන්නේ නැතුව තව උදව්වක් දෙන්නකෝ
    මේවට හදපු ශෝට් නෝට් නැද්ද​?

    1. Encryption KeyExchanges Authentification Authorization Confidentiality වලට යුස් වන ඇල්ගොරිතම් ටේබල් එකක් Structure
    2. එක එක ඇල්ගොරිතම් එකේ කම්පැරිසන් එකක්....
    example Number of Keys ... Key size etc....

    ;);););)

    එහෙම short note නම් හැදුවේ නෑ බන්.. :(:(
    නොතේරෙන දෙයක් තියෙනවා නම් කියන්න.. දන්න දෙයක් නම් කියල දෙන්නම්... :)
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    එල එලෝ...............

    හෙනයා;23214076 said:

    එහෙම short note නම් හැදුවේ නෑ බන්.. :(:(
    නොතේරෙන දෙයක් තියෙනවා නම් කියන්න.. දන්න දෙයක් නම් කියල දෙන්නම්... :)

    එල එලෝ...............