Subject එකක් first attempt එකේදී apply කරාට කරේ නැහැ..හැබැයි VLE Assignments Pass ඒ සබ්ජෙක්ට් එකට..
මම ඒ සබ්ජෙක්ට් ඒක කරේ ඊළඟ අවුරුද්දෙත් නෙමෙයි ඊටත් පස්සේ අවුරුද්දේ (දෙවෙනි අවුරුද්දෙත් ඇප්ලයි කරාට ලිව්වේ නැහැ)..හැබැයි එක්සෑම් ඒක කරපු අවුරුද්දේ VLE Assignments කරේ නැහැ මම..2016 දී මුලින්ම කරපු එකට LMS Result ඒක යටතේ P කියලා තියෙන්නේ...මේක අවුලක් නැහැ නේද? ඒක පාරක් VLE Assignments පාස් උනාම ඇති නේද?
2018 දී කරපු එකේ රිසල්ට් ඒක ආව, සබ්ජෙක්ට් ඒක පාස්..ඒක ඉස්සරහ LMS Result එකට තියෙන්නේ Hyphen ( - ) එකක්.."F" කියල නෙමෙයි..
Danna tharamin nam ehema awulk na bn...kohomahari sub eka issarahen vle pass kiyala thiyenawanam e athi..
Mageth ehemai thiyenne..habai danne na mama complete karr me sare
mata bit office eken nam kiwwe ok kiyala





