BIT කරන අය එන්න මෙතෙන්ට

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Issara mata mathakai bit site eke thibba subject wise e adaala exam ekata result summary ekak..

    A mecharai, B mecharai ehema kiyala..eken subject eka gana idea ekak ganna puluwan hodata kohomada paper hadune kiyala..

    Dan eka hoyaganna nane :confused:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ado dala neda :P kohomada ube?

    Mage nam hodai :P

    A- බන් :baffled: :baffled: උඹට A ද? :cool:

    Issara mata mathakai bit site eke thibba subject wise e adaala exam ekata result summary ekak..

    A mecharai, B mecharai ehema kiyala..eken subject eka gana idea ekak ganna puluwan hodata kohomada paper hadune kiyala..

    Dan eka hoyaganna nane :confused:

    Mama 2016 sem 2 kare..eke rsults awama mama baluwa e summary eka overall bit results ekka..dan eka na..danna kenek innawanam daanna

    http://bit.lk/sites/all/themes/bit/statistics.php?y=2016
    http://bit.lk/sites/all/themes/bit/statistics.php?y=2017
    http://bit.lk/sites/all/themes/bit/statistics.php?y=2018

    ඕක තමයි ලින්ක් ඒක..ඉස්සරම ඔය ලින්ක් ඒක සයිට් එකේම දාල තිබ්බා..පස්සේ ඒක අයින් කරා..එත් ලින්ක් ඒක වැඩ කරා..එත් දැන් ලඟදි සයිට් ඒක අලුතෙන් වෙනස් කරාට පස්සේ ඒ ලින්ක් ඒක වැඩ කරන්නේ නැහැ :( අපරාදේ මමත් ඕවා බලල සබ්ජෙක්ට් ඒක ගැන හොඳ අදහසක් ගත්තා :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    A- බන් :baffled: :baffled: උඹට A ද? :cool:

    http://bit.lk/sites/all/themes/bit/statistics.php?y=2016
    http://bit.lk/sites/all/themes/bit/statistics.php?y=2017
    http://bit.lk/sites/all/themes/bit/statistics.php?y=2018

    ඕක තමයි ලින්ක් ඒක..ඉස්සරම ඔය ලින්ක් ඒක සයිට් එකේම දාල තිබ්බා..පස්සේ ඒක අයින් කරා..එත් ලින්ක් ඒක වැඩ කරා..එත් දැන් ලඟදි සයිට් ඒක අලුතෙන් වෙනස් කරාට පස්සේ ඒ ලින්ක් ඒක වැඩ කරන්නේ නැහැ :( අපරාදේ මමත් ඕවා බලල සබ්ජෙක්ට් ඒක ගැන හොඳ අදහසක් ගත්තා :(

    Ow bn UI A :rofl::baffled: ado ela bn..thanks..mewa dan update wenne nadda eth? :(
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ow bn UI A :rofl::baffled: ado ela bn..thanks..mewa dan update wenne nadda eth? :(

    Congratulations :cool:

    තව අවුරුද්දක් තියෙනවා නේද උඹට කරන්න? මටත් ලබන සැරේ කරනන් වෙයිද දන්නේ නැහැ මට DB II sure නැහැ :(

    At least D එකක් තිබ්බ නම් මට හොඳටම ඇති DB II වලට :(

    ඕවා කොහෙහරි අප්ඩේට් වෙනවා ඇති..කලින් නම් URL එකෙන්මනේ query ඒක තිබ්බේ...දැන් වෙන URL එකක් ඇති සමහරවිට..හොයාගන්න නැහැනේ :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Congratulations :cool:

    තව අවුරුද්දක් තියෙනවා නේද උඹට කරන්න? මටත් ලබන සැරේ කරනන් වෙයිද දන්නේ නැහැ මට DB II sure නැහැ :(

    At least D එකක් තිබ්බ නම් මට හොඳටම ඇති DB II වලට :(

    ඕවා කොහෙහරි අප්ඩේට් වෙනවා ඇති..කලින් නම් URL එකෙන්මනේ query ඒක තිබ්බේ...දැන් වෙන URL එකක් ඇති සමහරවිට..හොයාගන්න නැහැනේ :(

    Thanks :P ow bn 3rd year eke set eka thiyenawa..mata 4th sem eke PM ekai metworkinh ekai sure na..e deka repeat unoth thamai..

    DB amarui ne bn..:baffled: eka compulsory da?
     
    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    machan FIT karanna honda than monwada

    mata a/l naha FFF
    e hinda fit karanna wenwa wage

    self study karala FIT pass wenna puluwanda

    BIT awuruddakata ekaparada studentsla intake karaganne ?

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    machan FIT karanna honda than monwada

    mata a/l naha FFF
    e hinda fit karanna wenwa wage

    self study karala FIT pass wenna puluwanda

    BIT awuruddakata ekaparada studentsla intake karaganne ?

    30th November ne BIT deadline danma Application eka daala ikmanatama FIT eketh register wela exam eka liyapan.hama maasema FIT exam eka thiyenawa. nattan BIT karanna wenne na labana aurudde.
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    Use Case Diagram, ER Diagram adina widiya kiyala dena hoda tutorial ekak nadda:(

    මෙන්න මේක බලන්න. ඒකෙම තියනවා අනිත් ඒවටත්. හැබැයි හැම tutorial එකේම basic ටික තමයි තියෙන්නෙ. use case එකක් අරගෙන ඇදලම තමයි ඕවා පුරුදු වෙන්න තියෙන්නේ.

    Last edited:
    • Like
    Reactions: animation