2nd year
2nd year notes awashyai siyaluma subjects,plz help,1st year mathemetics pass wenne kohomada?tips ?
2nd year notes awashyai siyaluma subjects,plz help,1st year mathemetics pass wenne kohomada?tips ?
PHP for Beginners – Become a PHP Master – CMS Project
මේ කෝස් එකේ.. ප්‍රොජෙක්ට් එක්සසයිස් ෆයිල් ටික හොයලා දෙන්න බැරිද?
හොයලාම මහන්සී
අපිට නම් March 22nd තමයි Project Registration deadline ඒක තිබ්බේ..April 09th තමයි Project Proposal Submission තිබ්බේ..Proposal ඒක වෙනකොට Supervisor, Project Title, Client, Motivation, Objectives, Project Scope, Critical Functionalities, Resource Requirements, Project Plan වගේ දේවල් අඳුනගෙන තියෙන්න ඕනේ (මේවා තමයි proposal template එකේ තියෙන්නේ)..Proposal submission deadline ඒක වැඩිය ගණන් ගන්නේ නැතුව අන්තිම මොහොත වෙනකන් හිටපු නිසා මට පොඩ්ඩක් කෙළවෙන්න ගිය..මම ක්ලයන්ට් කෙනෙක් හොයාගත්තේ අප්‍රේල් 7 වෙනිදා..හදීසියෙන් තමයි ඔක්කොම කරන්න වුනේ..
April 20th තිබ්බේ Client and Supervisor Agreement Forms ටික යවන්න..
Progress Reports (1-5) - From 23rd of April to 25th of June
Interim Report - 09th of July
Progress Reports (6-10) - 30th of July to 24th of September
Final Report Submission - 15th of October
ඔහොම තමයි තිබ්බේ schedule ඒක..උඹට නම් ඕක කරන ඒක එච්චර ගේමක් නෙමෙයිනේ..පොඩ්ඩක් schedule ඒක බලලා හරියට plan කරලා කරන්න..දැන්ම පටන්ගෙන කලින්ම ඉවර කරගත්ත නම් ඉතින් අන්තිම මොහොතේ නැට්ට ගිනි අරන් වගේ දඟලන්න ඕනේ නැහැ
මම හරියටම පටන්ගත්තේ ජුනි මාසේ (සතියක් දෙකක් කරා)..ඊට පස්සේ අගෝස්තු මාසෙමයි සැප්තැම්බර් සති දෙකක් වගෙයි කරා...හැබැයි ගෙදරම ඉඳන් කරේ..
ඔයාලගේ project registration එකත් February/March වගේ එයි මං හිතන්නේ..මොකද අපිට Final Dissertation Submission ඒක තියෙන්නේ February 2019..කිසිම රිපෝර්ට් එකකට late submissions accept කරන්නේ නැහැ..ඒ නිසා හරියටම වෙලාවටම කරන්න..
ela...ada thamai esoft ekata giye
me sare tikak kalin 
ublai RESULT WALA STATUS UPDATA WELA DA
mage assignments okkoma iwarai, eth status blank..2nd year notes awashyai siyaluma subjects,plz help,1st year mathemetics pass wenne kohomada?tips ?
(integration, diff nathuwa)
මචන් මේ සයිට් එකෙන් ඉගෙන ගන්න අය ඉන්නවද? මේක සාර්තකද? ඔන්ලයින් ඉගෙන ගන්න පුලුවන්ලු bit එකට
https://bitc.vhec.lk/
ucsc video tikama thamai thiyenne ban
mage assignments okkoma iwarai, eth status blank..
1 year maths lesi, logic part eka hodata balagattha nam gemak na..
Hama ekama karanna one na exam goda daganna..karanna puluwan eka hodatama balagatthama athi..habai ara predicates propositions scene tika nam aniwa karanna one..nattham ba..e tika witharak balagatthath goda yanna puluwan oka nam..
Second eketh stats ekai, matrices balagatthama athi, B ekak aduma ganna puluwan e deken witharak(integration, diff nathuwa)
2nd year notes awashyai siyaluma subjects,plz help,1st year mathemetics pass wenne kohomada?tips ?
![]()
මෙ තියෙන්නේ මගේ year 1 result මෙකට අනුව
IT1205 හේ C- කියන්නේ මොකද්ද?
IT2105 හේ D+ කියන්නේ මොකද්ද?
මට කොහොමත් 1 year register වෙන්න වෙනවමනේ. මට 2nd year රෙජිස්ටර් වෙන්නත් පුළුවන්ද ?
මචං 1st sem එක ඕකෙන් ගොඩ දාගන්න පුලුවන්ද අවුලක් නැතුව? Class නොගිහින්?
Machanlaaaa,
IT5305 Computer Systems II
Da Lesi Nethnam
IT5405 Fundamentals of Multimedia da lesi...