BIT කරන අය එන්න මෙතෙන්ට

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,805
    9,939
    113
    Mama giya welawaka mata edc eken kiwwa 2020 ta kalin iwara karanna kiyala..mama 2014 start kare :baffled:

    සුදුසුකම් වෙනස් වෙන කතාවත් කිව්වෙ නෑ නේද ? මමත් කරන්ඩ ඉන්නෙ. ඒකයි.
     

    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    Project එක කරපු එකෙක් සම්පුර්ණ විස්තරේ දාපන්කෝ? එ් ගැන කිසිම අයිඩියා එකක් නෑ
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Project එක කරපු එකෙක් සම්පුර්ණ විස්තරේ දාපන්කෝ? එ් ගැන කිසිම අයිඩියා එකක් නෑ

    අපිට නම් March 22nd තමයි Project Registration deadline ඒක තිබ්බේ..April 09th තමයි Project Proposal Submission තිබ්බේ..Proposal ඒක වෙනකොට Supervisor, Project Title, Client, Motivation, Objectives, Project Scope, Critical Functionalities, Resource Requirements, Project Plan වගේ දේවල් අඳුනගෙන තියෙන්න ඕනේ (මේවා තමයි proposal template එකේ තියෙන්නේ)..Proposal submission deadline ඒක වැඩිය ගණන් ගන්නේ නැතුව අන්තිම මොහොත වෙනකන් හිටපු නිසා මට පොඩ්ඩක් කෙළවෙන්න ගිය..මම ක්ලයන්ට් කෙනෙක් හොයාගත්තේ අප්‍රේල් 7 වෙනිදා..හදීසියෙන් තමයි ඔක්කොම කරන්න වුනේ..

    April 20th තිබ්බේ Client and Supervisor Agreement Forms ටික යවන්න..

    Progress Reports (1-5) - From 23rd of April to 25th of June
    Interim Report - 09th of July
    Progress Reports (6-10) - 30th of July to 24th of September

    Final Report Submission - 15th of October

    ඔහොම තමයි තිබ්බේ schedule ඒක..උඹට නම් ඕක කරන ඒක එච්චර ගේමක් නෙමෙයිනේ..පොඩ්ඩක් schedule ඒක බලලා හරියට plan කරලා කරන්න.. :) දැන්ම පටන්ගෙන කලින්ම ඉවර කරගත්ත නම් ඉතින් අන්තිම මොහොතේ නැට්ට ගිනි අරන් වගේ දඟලන්න ඕනේ නැහැ :) මම හරියටම පටන්ගත්තේ ජුනි මාසේ (සතියක් දෙකක් කරා)..ඊට පස්සේ අගෝස්තු මාසෙමයි සැප්තැම්බර් සති දෙකක් වගෙයි කරා...හැබැයි ගෙදරම ඉඳන් කරේ..

    ඔයාලගේ project registration එකත් February/March වගේ එයි මං හිතන්නේ..මොකද අපිට Final Dissertation Submission ඒක තියෙන්නේ February 2019..කිසිම රිපෝර්ට් එකකට late submissions accept කරන්නේ නැහැ..ඒ නිසා හරියටම වෙලාවටම කරන්න..

    Results ආවම දාන්නම්..දැනට මොනවද දැනගන්න ඕනෙ?