BIT කරන අය එන්න මෙතෙන්ට

tharindu455

Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    හෙනයා;24128386 said:
    scope එක ලියල තියෙනව මදි කිව්වා..
    references copy paste කරන්න එපා කිව්වා..
    acknowledgment එක අවුල් කිව්වා..



    පොඩි බැන්කුවකට බන්


    Mage category A


    mageth acknowledgement eke podi awl tikak hadanna kiwwa
    reference gaththa site wala last visit date eka danna kiwwa.
    Usecase eka poddak wenas wenna oni kiwwa
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Mage category A


    mageth acknowledgement eke podi awl tikak hadanna kiwwa
    reference gaththa site wala last visit date eka danna kiwwa.
    Usecase eka poddak wenas wenna oni kiwwa

    මගේ Abstract එකට එක sentence එකක් වගේ තව add කරන්න තියෙනවා..diagrams දෙක තුනක් landscape කරන්න කිව්වා..තව පොඩ්ඩක් file organization එක පැහැදිලි කරන්න කිව්වා..
     

    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    හෙනයා;24128987 said:
    හදල ආයෙ upload කරාම ලකුනු වැඩි වෙන්නෙ නෑ නේද? :nerd:


    danna bn.
    apahu dunnata owa balai da danneth na,
    Gold print ekath ekka hard bound ekata rs 2000k wage yai neda
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    danna bn.
    apahu dunnata owa balai da danneth na,
    Gold print ekath ekka hard bound ekata rs 2000k wage yai neda

    Rs. 900-1200 අතර ගානක් යනවා hard-bind (Gold Print) එකට..Printouts වලට වෙනම යනව ඉතින්..කොලයක් රු. 5-10 අතර ගානක් ගන්නවනේ 80 GSM Black ඒවට..Colour Laser Prints වලට රු. 20-25 ක් වගේ ගන්නවා.. :baffled:

    උඹ නුවරද? මම කිව්වේ මේ කොළඹ ගණන් දල වශයෙන්