BIT කරන අය එන්න මෙතෙන්ට

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන්ලා, SEM 6 DB 2 එකේ ucsc එකෙන් කරල දල තිබ්බ video සෙට් එක download කරගත්ත කව්රු හරි ඉන්නවද ?
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    exams iwarai
    1616323408794.png
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    කොහොමද බන් එක්සැම් ? මට නම් අනේ මන්ද
    awlak na ithin :rolleyes: db eke anthima pituwa liyanna welawa nathi una :(
    e-business eka nam athal ekata liwwe, mona mala jarawak da manda e subject eka :baffled: thanikara rachanaa liyanna thiyenne :angry:
    middleware eka liyapu hinda awlak na

    Admission eka UCSC ekata gihin denna oneda?
    ------ Post added on Mar 21, 2021 at 4:26 PM
     
    • Like
    Reactions: xengine

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    awlak na ithin :rolleyes: db eke anthima pituwa liyanna welawa nathi una :(
    e-business eka nam athal ekata liwwe, mona mala jarawak da manda e subject eka :baffled: thanikara rachanaa liyanna thiyenne :angry:
    middleware eka liyapu hinda awlak na

    Admission eka UCSC ekata gihin denna oneda?
    ------ Post added on Mar 21, 2021 at 4:26 PM
    Post karanna one
     
    • Like
    Reactions: ThisaraMalintha

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මොන සුව ද බන්.... ප්‍රොජෙක්ට් එක කෙල වුනොත් ඔක්කොම හබක්....
    අන්න අප්‍රේල් 23 පටන් ගන්නවලූ....
    23rd April hondai ban. Mama hithuwe April mula patan gani kiyala. Depress wela hitiye :baffled:
    Bahala karanna ona. Maasayak thiyenawa e hinda hondai
     
    • Like
    Reactions: xengine

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    23 උන එක නම් හොඳයි. Random ගන්නවා නම් කලින් publish කරයි නේද බන් ලිස්ට් එකක්. අපි එන්න ඕනේ දවස ?

    කලින් ගිය එකෙක් ඉන්නව නම් පොඩි guide එකක් දියල්ලකෝ. :yes:

    23rd April hondai ban. Mama hithuwe April mula patan gani kiyala. Depress wela hitiye :baffled:
    Bahala karanna ona. Maasayak thiyenawa e hinda hondai
    මුල පටන් ගත්ත නම් කොහොමද සුවය :lol:
    ------ Post added on Mar 22, 2021 at 3:16 PM
     
    • Like
    Reactions: ThisaraMalintha

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මුල පටන් ගත්ත නම් කොහොමද සුවය :lol:
    ------ Post added on Mar 22, 2021 at 3:16 PM
    නිවන් සුව තමා එහෙනම් :rofl:
    දැනුත් හෙන ගේමක් දෙන්න වෙනවා 23 වෙද්දී ඉවර කරන්න :(
    කොරෝන කාලේ නිකන් හිටියට හොඳ වැඩේ :baffled: