BIT කරන අය එන්න මෙතෙන්ට

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    na ehema mukuth na..
    web cam eka witharak athi..
    id ekawath check kale na..
    evaluation form balanneth na..
    ubala kolayak hari aran note down karaganin kiyana adupadu..
    samahara ewuntanam ehenma note karala ewala thibuna adupadu

    potha hodata hadapu ayata re-submit karanna ona na..
    matanam serama mula idala hadala submit karanna kiwwa aith :baffled:
    watena panel eka anuwa tamai
    thanks bro (y)

    re-submit karana ekath aye evaluate karanawa neda me wagema?
     
    • Like
    Reactions: pasansnoop

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    giya ban giya..
    ubalage manasikathwe wattanna ona nathi nisa mukuth damme na..
    mage potha mula idan wenas karanna wenawa..
    diagram godak edit karanna wenawa..
    descriptions liyanna kiwwa godak places walata..
    epa wela inne :(
    දැන් කියලා වැටෙන්න තරම් ලොකු මානසිකත්වයක් නෑ බන්...
    ඔක්කොම කියහන්...
    ආයේ සබ්මිට් කරලා වයිවා යන්න ඕනද නැත්නම් සබ්මිශන් විතරද?
    උබෙන් හරස් ප්‍රශ්න ඇහුවද ?
    ඩයග්‍රම් විස්තර කරන්න කීවද?
    ඇයි මෙහෙම ඇන්දේ කියලා ඇහුවේ නැද්ද?
    මේ ඩිසයින් පැටර්න් එක සිලෙක්ට් කලේ වගේ ඒවා ඇහුවේ නැද්ද?
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    දැන් කියලා වැටෙන්න තරම් ලොකු මානසිකත්වයක් නෑ බන්...
    ඔක්කොම කියහන්...
    ආයේ සබ්මිට් කරලා වයිවා යන්න ඕනද නැත්නම් සබ්මිශන් විතරද?
    උබෙන් හරස් ප්‍රශ්න ඇහුවද ?
    ඩයග්‍රම් විස්තර කරන්න කීවද?
    ඇයි මෙහෙම ඇන්දේ කියලා ඇහුවේ නැද්ද?
    මේ ඩිසයින් පැටර්න් එක සිලෙක්ට් කලේ වගේ ඒවා ඇහුවේ නැද්ද?
    na na aith submit karana eke adupadu naththan aith evaluate karanne na.. eka ehen check karala lakunu danawa..
    habai warning ekak dunna eka hariyata kale nathnam aith re-evaluation ekak thiyewi kiyala..

    haras prashna ahuwe na..
    mula idala weradi pennala dunna..
    mama use case and dfd mix eke dala thibune..
    ehema nathuwa eka type ekaka diagrams danna kiwwa.. ekko use case naththan dfd..
    godakma kiwwe hemadema wisthara karala madi tawa godak description liyanna kiyala..
    e sir hena theory karayek.. ekai ehema..
    ubalata watena kena anuwai hemadema wenne
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    na na aith submit karana eke adupadu naththan aith evaluate karanne na.. eka ehen check karala lakunu danawa..
    habai warning ekak dunna eka hariyata kale nathnam aith re-evaluation ekak thiyewi kiyala..

    haras prashna ahuwe na..
    mula idala weradi pennala dunna..
    mama use case and dfd mix eke dala thibune..
    ehema nathuwa eka type ekaka diagrams danna kiwwa.. ekko use case naththan dfd..
    godakma kiwwe hemadema wisthara karala madi tawa godak description liyanna kiyala..
    e sir hena theory karayek.. ekai ehema..
    ubalata watena kena anuwai hemadema wenne
    එල එල බන්... හොදටම කරලා සබ්මිට් කරහන්...
    කෝඩ් මොඩිෆිකේශන් එකේ හිටපු ස ම සෙට් වුනොත් ගොඩ... සමහර අයට හල්ලොලුව බොක්කව සෙට් වෙලා, බොකම කරලා දාලාලූ....
    අනේ දෙවියනේ අප දෙස බලනු මැනේ....
     

    sdr123

    Junior member
  • Jun 18, 2010
    52
    52
    18
    viva ගියා.මගෙත් අඩුපාඩු තියෙනතැන් හදලා එවන්න කිවුවා,කලබල වෙන්න එපා අපි යවපු document එක බලගනම ටමා අපෙන් ප්‍රශ්න අහන්නේ,

    viva යද්දී screen capture කරන tool එකකින් record කර ගන්න,ඒක ලේසි වෙවි ,අපහු correction හදන කොට,කලබල වෙන්න එපා ................
    ------ Post added on Jun 12, 2021 at 12:49 PM

    damn :(

    viva process eka kohomada bro? kalin wagema cameras 2k daala room eka watema pennala ehemada patan ganne?
    අඩු පාඩු හදලා දාන්න,අවුල් ගන්න එපා,මගෙත් සමහර තැන් හදන්න කිවුවා,අපි ආපහු හදලා දාමු.....................
    ------ Post added on Jun 12, 2021 at 12:53 PM
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    machanla mata hariyatama draw karapu Use Case diagram ekakui Data flow diagram (level 1) ekakui ewanna puluwanda?
    ubalage ekakma wenna ona na..
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මචං ඉතුරු අයට 18 පටන් ගනී වගේ.
    කලින් අයගේ ගූගල් ශීට් එකේ යටින් තිබ්බාලූ ප්ලෑන් එක, රෙඩි අප් ගායිස්

    @kolavari මොකෝ වුනේ, එනි අප්ඩේට්?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචං ඉතුරු අයට 18 පටන් ගනී වගේ.
    කලින් අයගේ ගූගල් ශීට් එකේ යටින් තිබ්බාලූ ප්ලෑන් එක, රෙඩි අප් ගායිස්

    @kolavari මොකෝ වුනේ, එනි අප්ඩේට්?

    මචන් සොරි වැඩත් එක්ක වෙලාවක් නැති උනා දාන්න...

    මගේ එක තිබුන..ජොයින් වෙලා පැයක් විතර බලන් හිටියා ලයින් එකේ..එපා වුනා...UCSC එකට බැන බැන අර දීපු නම්බර් එකටත් කෝල් කරා අවුලක්ද දන්නේ නැහැ කියල හිතලා...උන් ආන්ස්ව කරන්නෙත් නැහැ...කොහොමහරි වයසක සර් කෙනෙක් කෝල් එකට ආවා..ID, සෙල්ෆ් evaluation මොකුත් බැලුවේ නැහැ...කෙලින්ම එයා අපි අප්ලෝඩ් කරපු ෆයිල් එක ඕපන් කරලා screen share කරා...ස්ක්‍රෝල් කරගෙන කරගෙන ගියා..කියෙව්වේ නම් නැහැ...උඩින් වගේ බැලුවේ...දකින අඩු පාඩු කිව්වා...මගේ සමහර චැප්ටර් වල හෙඩින් වෙනස් කරන්න කිව්වා...තව කොටස් වගයක් දාන්න කියල කිව්වා..අනිත් ඒවා හොදයි කිව්වා..හරි you can leave now කියල කිව්වා..එච්චරයි...

    මගේ යාලුවෙක්ට සිද්ද වෙලා තිබ්බෙත් මේ ටිකමයි...එකම වෙනස ඒ ආපු කෙනා කිව්වලු මූට ෆයිල් එක දාල ස්ක්‍රීන් ශෙයා කරන්න කියල...ඒ නිසා රෙඩි වෙලා ඉන්න දෙකටම..ඒක තමයි කියන්න තියෙන්නේ..

    අඩු පාඩු ටික දනවනවා කිව්වා ඉදිරියේදී
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මචං ඉතුරු අයට 18 පටන් ගනී වගේ.
    කලින් අයගේ ගූගල් ශීට් එකේ යටින් තිබ්බාලූ ප්ලෑන් එක, රෙඩි අප් ගායිස්

    @kolavari මොකෝ වුනේ, එනි අප්ඩේට්?
    Me viva eken passe iwarai neda ban? :dull:
    meka iwarayak wenne na ne ikmanata :dull: